උබලා මෙතන කේස් පැලෙන තර්ක කලාට වැඩක් නෑ OP ban වෙලා ඉවරයි..![]()
අර ආන්ඩුකාර වරයෙක් කියලා තියෙන්නේබුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි? ලන්කාවෙ බහුතරය්ක් උන් ඒකාලෙ ඉදලම බුද්දිමට්ටමෙන් අඩු නිසාද?
බුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි? ලන්කාවෙ බහුතරය්ක් උන් ඒකාලෙ ඉදලම බුද්දිමට්ටමෙන් අඩු නිසාද?

මානසික ලෙඩා බෙහෙත් ගනින්
උඹේ තාත්තා වාගේ එවුන්ට කියන්න තියෙන්නේ ණයට අනුන්ගේ හරක් බලන එකෙක් කියලා .. ඌට කියපන් දැන්වත් පකේ ලොකුකම අතහැරලා ධර්මයේ වැරදි හොයන්න යන්නේ නැතුව , බුදුන් වැඩිය තැන් ගැන බක පණ්ඩිත කතා නොකියා ධර්ම මාර්ගයේ යන්න කියලා .. නැත්නම් නාකියා මැරෙන කොටත් ඕවා හිතලා කාවෙක්වත් වෙයි ...ඉතින් ලංකාවේ ඇවිත් ඔය වගේ විශේෂ දේවල් කරලා දරමේ දේශනා කළා නම් ඒවා අනිවාර්යෙන් තුන් පිටකයේ තියෙන්න ඕනේ. එහෙම කිසිම තැනක නැ. මේකට ශාක්ෂි වශයෙන් අපේ තාත්තා ඉන්නවා. (එයා කොලබ විශ්වවිද්‍යාලෙ පාලි ඩිග්රි එකක් තියනවා )
බුදුහාමුදුරුවෝ වඩිනකොටත් මෙහෙ චෛත්‍ය තිබුනා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මය තිබුනා.අන්‍යආගම් කාරයෝන්ට සෑහෙන්න රිදෙනවා ඒහෙම කිව්වම
![]()
ගන්න කව්රුත් හිටියේ නෑ.....බුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි? ලන්කාවෙ බහුතරය්ක් උන් ඒකාලෙ ඉදලම බුද්දිමට්ටමෙන් අඩු නිසාද?
ado lankawa gana dakka hondama statement ekak.. mewa facts!මේක මොන පකේ බෞද්ධ රටක්ද? මේක එන එන රැල්ලට පුක දෙන අඩුකුලේ බැල්ලිගෙ පුතාලා ඉන්න රටක්.
ඒ නඩුවට අදාල විස්තර ටිකක් කියන්න පුලුවන්ද මචන්උබ කිව්ව එක මම දන්නේ නැ . ඔය මම කිව්වේ අපේ තාත්තා කල ස්ටඩි වලදී හොයාගත්ත දේවල්. ඒවා එයාල බුධ්ධසාසන එකට දාල නිවැරදි කරන්න. හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නැ . එකේ නඩුවක් තාම යනවා අදිකරණේ. ඕක හරිගස්සුවොත් ඒ මිනිසුන්ට ලැබෙන ලාබෙ නැති වෙනවා
"ශ්‍රී ලංකාව" කියලා නම වැටුනේ 1971 පස්සේ .
බුදුන්ගේ කාලයේ "ලංකාදීප" කිවුවේ අනුරාධපුරෙන් උතුරට විහිදුන කොටස.
බුදු හාමුදුරුවෝ සිංහල මනුස්සයෙක්. උන් වහ්සේ ජිවත් වුනේ දිවයිනේ නැගෙනහිර පලාතට අයිති රජගහ නුවර - අද මේ පළාත හදුන් වන්නේ රජගල කියල.
උන් වහන්සේ රජගහ නුවර සිට උතුරට පිහිටා තිබුන ලංකාදීපයට වැඩියා 3න් වතාවක්.