බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

Sep 4, 2015
3,212
269
0
විද්‍යාව දියුණු වෙන්න කලින් මිනිස්සුන්ව ආගම් කියන මුලාවෙන් රවට්ටල ප්‍රයෝජන ගත්ත. තාමත් ඒ මෝඩ දේවල් මිනිස්සු පිළිගන්නව. ඒත් දියුණු රටවල් දැන් මේව අත අරිනව. අපි ගව් ගානක් පිටිපස්සෙ. ඔය හැමදේම තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත්වල විතරයි. ආගම් වලින් අන්ධ උනාම ඔහොම වෙන්නෙ.

ගොන් බූරුවා කට අරින්න ඉස්සෙල්ලා කියල තියෙනදේ තේරුම් ගනින්.:angry:
 
DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අපි කරන හැම දෙයක්ම මේ විශ්වයේ රෙකෝඩ් වෙනවා. බලපන්කො අරූ කිව්වා අපිට ළඟම තියෙන තරුව අපි දකින්නේ මීට අවුරුදු 600ක් පරණ තරුව කියලා. ඉතින් අපි ඒ තරුටව ගිහින් පෘථුවිය දිහා බැලුවොත් පේන්නෙ අවුරුදු 600කට කලින් තිබ්බ පෘතුවිය. එතකොට අපිට ආලෝකයේ වේගයෙන් පෘථුවිය සමග සන්නිවේදනය කරන්න පුළුවන් වුනොත් අපිට අතීතය වෙනස් කරන්න පුළුවන්ද ? Interstellar Movie එකෙත් තියෙන්නේ මම කිව්ව සිද්ධාන්තය නේද ?:rolleyes:

    අපි එක eපාරටම එ තරුවට teleport උනොත් නම් පුලුවන් වෙයි :yes:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විද්‍යාව දියුණු වෙන්න කලින් මිනිස්සුන්ව ආගම් කියන මුලාවෙන් රවට්ටල ප්‍රයෝජන ගත්ත. තාමත් ඒ මෝඩ දේවල් මිනිස්සු පිළිගන්නව. ඒත් දියුණු රටවල් දැන් මේව අත අරිනව. අපි ගව් ගානක් පිටිපස්සෙ. ඔය හැමදේම තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත්වල විතරයි. ආගම් වලින් අන්ධ උනාම ඔහොම වෙන්නෙ.
    අගම් කියන්නෙත් සත්තු හදපු දෙයක් නෙමෙයිනේ. ඒකත් මිනිස්සුම හදපු දෙයක්. ආගම තමා පස්සේ දේශපාලනය උනේ. මිනිස්සු කියන්නේ ඒකරාශීවෙලා එක අනකට වැඩ කරන්න පුරුදු කට්ටියක්. එක්කො අද්යාත්මක නායකයෙක්, එක්කො දේශපාලනික නායකයෙක්. එතනට තමා ඔය දෙකම සෙට් වෙලා තියෙන්නේ. ඔකෙන් බැහැර උන කිසිම ආගමක් නැ. ඔක්කොම අන්තිමට සෙට් වෙන්නේ ඒකරාශී උන ජන කොටසකට නායකත්වය දීමට..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපි කරන හැම දෙයක්ම මේ විශ්වයේ රෙකෝඩ් වෙනවා. බලපන්කො අරූ කිව්වා අපිට ළඟම තියෙන තරුව අපි දකින්නේ මීට අවුරුදු 600ක් පරණ තරුව කියලා. ඉතින් අපි ඒ තරුටව ගිහින් පෘථුවිය දිහා බැලුවොත් පේන්නෙ අවුරුදු 600කට කලින් තිබ්බ පෘතුවිය. එතකොට අපිට ආලෝකයේ වේගයෙන් පෘථුවිය සමග සන්නිවේදනය කරන්න පුළුවන් වුනොත් අපිට අතීතය වෙනස් කරන්න පුළුවන්ද ? Interstellar Movie එකෙත් තියෙන්නේ මම කිව්ව සිද්ධාන්තය නේද ?:rolleyes:

    කාලය අපි හදා ගත්ත දෙයක් , අපි එහෙට ගියාට අපිට පරක්කු වෙලා පේනවා විතරයි වෙන දේවල් වෙනස් කරන්නේ කොහොමද :eek: :rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    දෙවියො භූතයො වගේම බ්‍රහ්මයොත් මිනිස්සු හිතින් හදාගත්තු දේවල්. එහෙම අය ඉන්නව කියල ඔප්පු වෙලා නෑ කොහොමත්. තාම ගෝත්‍රික යුගේ ඉන්න අය තමා ඕව විශ්වාස කරන්නෙ. එහෙම කරනකං අපිට කවදාවත් ලෝකෙත් එක්ක යන්න බෑ.

    හා ඈ !!!!!!! :P:P:P
     
    Sep 4, 2015
    3,212
    269
    0

    කාලය අපි හදා ගත්ත දෙයක් , අපි එහෙට ගියාට අපිට පරක්කු වෙලා පේනවා විතරයි වෙන දේවල් වෙනස් කරන්නේ කොහොමද :eek: :rofl:

    එතකොට උබ කියන්නේ එහෙම අපිට පේන දේ දෘඩ නෑ කියලද ? නිකන් හීනයක් වගේ ? :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි කරන හැම දෙයක්ම මේ විශ්වයේ රෙකෝඩ් වෙනවා. බලපන්කො අරූ කිව්වා අපිට ළඟම තියෙන තරුව අපි දකින්නේ මීට අවුරුදු 600ක් පරණ තරුව කියලා. ඉතින් අපි ඒ තරුටව ගිහින් පෘථුවිය දිහා බැලුවොත් පේන්නෙ අවුරුදු 600කට කලින් තිබ්බ පෘතුවිය. එතකොට අපිට ආලෝකයේ වේගයෙන් පෘථුවිය සමග සන්නිවේදනය කරන්න පුළුවන් වුනොත් අපිට අතීතය වෙනස් කරන්න පුළුවන්ද ? Interstellar Movie එකෙත් තියෙන්නේ මම කිව්ව සිද්ධාන්තය නේද ?:rolleyes:

    ගොඩක් අපි රැට දකින තරුවල එලිය අපිට පේන්නේ මීට අවුරුදු 600-700කට කලින් විහිදපු එලිය. සමහර විට දැන් ඒ තරු මැරිලත් ඇති. ඒත් අපි දකින්නේ එතන තියන දෙයක් නෙමෙයි, මීට අවුරුදු ගානකට කලින් තිබ්බදේක කිරන..
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එතකොට උබ කියන්නේ එහෙම අපිට පේන දේ දෘඩ නෑ කියලද ? නිකන් හීනයක් වගේ ? :dull:

    කාලය කියන්නේ 4 වෙනි මානය. යම් යම් දේවල් මනින්න යොදා ගන්න තමයි කාලය Bභාවිතා කරන්නේ. සමහරවිට අපිට පෙනනවට වඩා ලොකු තේරුමක් කාලය කියන දේට ඇති :rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එතකොට උබ කියන්නේ එහෙම අපිට පේන දේ දෘඩ නෑ කියලද ? නිකන් හීනයක් වගේ ? :dull:

    පෙන දේ දෘඩ නැහැ තමයි බන් පෙන්නේ විසිබ්ලේ light එක නේ (light එක මොකද්ද කියල තාම කව්රුත් define කරලා නැහැ එත් ලංකාවේ Teachers ල නම් දෙෆිනේ කරනවා :P) එක ප්‍රබවයක් නේ බන්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට හිතුනේ මේ වගේ දෙයක් , දැනට කිසිම Scientist කෙනෙක් පිටසක්වල ජිව්න් ඉන්නවා කියලා , හරියටම හොයාගෙන නැහැ, එයලා කියන්නේ එක්කෝ අපේ Dark energy එකෙනුත් එලියේ සක්වලක , නැත් නම් Type 1 තත්වයේ ඉන්නේ කියලා, හරියට අපිට වඩා බිලියන ගානක් පරිනමනයෙන් පසු පස ඉන්න කූබී වගේ, ඉතින් , හිතන්න කුඹියෙක් කොච්චරනම් උන්ගේ ජිවිකාව ගෙන යන්න අරගලය කරනවද ? එ අරගලය උන් පිළිවලට සෙනව රැස් කරගෙන උන්ගේ දක්ෂතාවයෙන් කරනවා, උන්ට මිනිස්සුත් එක්ක කුමන විදියකින් වත් communicate වෙන්න විදියක් නැහැ ( බල්ලා ඊට වඩා දියුණු නිසා ගොඩක් සුරතලුන් තමන්ට අවශ්‍ය දේ මිනිසාට අගවන්න හැකියාවක් තියෙනවා ) ඉතින් හිතුවොත් ඔය පිට සක්වල ජිවිත් තම කුබියෙක් තරම්වත් පරිණමනය වෙලා නැතුව ඇති, එක්කො ඊට වඩා දියුනු වෙලා ඇති , එ කියන්නේ අපි කුබි වගේ, පිට සක්වල ජිවින් මනුස්සයෙඔ වගේ ( උදාහරනයක් මේ තේරුම් ගන්න ) එතකොට කවදාවත් අපිට එයාලව අදුර ගනන් බැහැ,

    ඉතින් දැන් ඔයා කියන කතාව මෙකෙන් පැහැදිලි , හිතන්න අපිට දැනට දියුනු දූරෙක්ශයකින් ඇත දියෙන මිහිපිට වස්තුවක් දකින්න පුලුවන් , කිලෝ මිටර 1000ක් ඇතින් තියෙන වස්තුවක් දකිද්දි අපි , තාක්ෂණයේන් එතන ඉනන් කෙනෙක් ට එහෙම දුරෙක්ශයක් නැතුව අපිට පෙන්නේ නැහැ, එක නිසා , බ්‍රහ්ම ලොකේ කියක තැන ඉන්න දෙවියන්ට ඉතා ඉහල සංවෙදි බවක් තියෙන්න පුලුවන්,

    දැනට Scientist හොයාගෙන තියෙන විශ්වය නැවෙන්න හැකිලෙන්න පුලුවන් නිසා , අපි හිතමු ගහාලොක 2ක් අතර දුර දුර කිලෝ මිටර 10 කියලා හිතුවට එකක් , ඇත්තටම ද්විමානව ලගින්ලූ තියෙන්නේ හරියට මේ වගේ අත්තරම එක පෙන්නේ නත්තේ එකට හෙතුව විශ්වය තියෙන කොටසින් විතරයි ආලොකය ගමන් කරන්නේ , නති කොටසේ කිසිම ආලොකයක් යන්නේ නැහැ , එකියන්නේ යට තියෙන පින්තුරේ අතරේ කිසිම විදියකින් , සම්නන්ද වෙනෙන බැහැ, සරලව කිව්වෝත් උස තාපයක් නිසා එහා ගෙදරට යන්න ඔන වටෙන් වගේ සීන් එකක් . ඉතින් එහෙම බලද්දි ඔක ලොක වල සමබන්ධ වෙන විදිය අපිට තිරනය කරන්න බැහැ, එත තමයි දැන් Scientistලා Black Hole හොයන්නේ කෙටිමර්ග විදියට යන්න .

    ffa8c731e50edfaddf81718a26a51bdd.jpg
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    කාලය අපි හදා ගත්ත දෙයක් , අපි එහෙට ගියාට අපිට පරක්කු වෙලා පේනවා විතරයි වෙන දේවල් වෙනස් කරන්නේ කොහොමද :eek: :rofl:
    ඔව්. කාලයට වඩා ඉස්සරහට යන්න ඔනේ නම් පෘතිවියෙන් හදට ගියාම වැඩේ අහවරයි.. ඒ පැය 24රේ කාලය.. කාලය අපි ගනනය කරන ඒකකය පෘතිවියට සාපේක්ශයි. බ්‍රහස්පතිවල ඉන්න එකෙකුට පැය 24 දවසක් වෙන්නේ නැනේ.. නමුත් එතනත්, මෙතනත් අපි ගතකරන කාලය එකයි..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව්. කාලයට වඩා ඉස්සරහට යන්න ඔනේ නම් පෘතිවියෙන් හදට ගියාම වැඩේ අහවරයි.. ඒ පැය 24රේ කාලය.. කාලය අපි ගනනය කරන ඒකකය පෘතිවියට සාපේක්ශයි. බ්‍රහස්පතිවල ඉන්න එකෙකුට පැය 24 දවසක් වෙන්නේ නැනේ.. නමුත් එතනත්, මෙතනත් අපි ගතකරන කාලය එකයි..

    අනිවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට උබ කියන්නේ එහෙම අපිට පේන දේ දෘඩ නෑ කියලද ? නිකන් හීනයක් වගේ ? :dull:
    ඒක සරලව හිතපන්. අපි ක්‍රිකට් මැච් එකක් බලනකොට ලයිව් කිව්වට අපි බලන එක ලයිව් නෙමෙයි.. ඔස්ට්‍රිලියාවේ මැච් එකගහනකොට ලන්කාවේ අපි ටීවී එක දාගෙන බලනකොට අපිට ඔස්ට්‍රිලියාවේ මැච් එක පෙන්නේ නැ. අපි බලන්නේ ස්තානයට සාපේක්ශ අනුරූපයක්. ඩුප්ලිකේට් එකක්.. ඒකට ගතවෙන කාලයක් තියනවා. ඒ අතර කාලේ වෙනස ලයිව් කියන සීමාවෙන් පනිනවා. ඔස්ට්‍රිලියාවේ ග්‍රවුන්ඩ් එකේ බැට් කරලා යම් කාලයකින් තමා ඒ දර්ශනය අපිට පේන්නේ. ඒ වගේ දෙයක් තමා තරුවෙත් වෙන්නේ.. එකම සිද්දිය කාල ගැප් එකක් එක්ක. සිද්දිය ඇත්ත, නමුත් ඩිලේ එකක් එක්ක. හීනයක් නෙමෙයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

    තෙරෙඩ් එකේ හැටියට මේක අහන එක වැදගත් කියලා හිතුනා

    මන් මේ දාලා තියන තියරිය හරිද අඩුපාඩු මොනවාද දන්නා උන් ඇතිනේ පොඩ්ඩක් බලලා කියහන්
    :cool:

    සොහොන;19632235 said:

    බලමු අපි සිද්දියක් අරන් මට තේරෙන විදිහට
    :yes:

    ගහකින් කොස් ගෙඩියක් වැටෙනවා

    විඥනවාදියෝ කියන්නේ අදෘශ්‍ය මාන බලවේගයක්(කරුමය,දෙවියන් ගේ කැමැත්ත ,අල්ලා ) මගින් මේ වැඩේ කරා කියලා මිනිස්සුන්ගෙන් ඇත්ත දේ මනෝ විකාරවල හංගනවා

    භෞතිකවදියෝ කියන්නේ කොස් ගෙඩිය වැටුනේ කොස් ගෙඩිය ඉදිලා එකේ නැට්ට ට තිබුන ශක්තිය ක්ෂය වෙලා ගිහින් කොස් ගෙඩියේ ගුරුත්වය දරාගන්න බැරුව වැටුනා කියලා

    මේක හරිද අඩුපාඩු තියනවාද
    :shocked:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මට හිතුනේ මේ වගේ දෙයක් , දැනට කිසිම Scientist කෙනෙක් පිටසක්වල ජිව්න් ඉන්නවා කියලා , හරියටම හොයාගෙන නැහැ, එයලා කියන්නේ එක්කෝ අපේ Dark energy එකෙනුත් එලියේ සක්වලක , නැත් නම් Type 1 තත්වයේ ඉන්නේ කියලා, හරියට අපිට වඩා බිලියන ගානක් පරිනමනයෙන් පසු පස ඉන්න කූබී වගේ, ඉතින් , හිතන්න කුඹියෙක් කොච්චරනම් උන්ගේ ජිවිකාව ගෙන යන්න අරගලය කරනවද ? එ අරගලය උන් පිළිවලට සෙනව රැස් කරගෙන උන්ගේ දක්ෂතාවයෙන් කරනවා, උන්ට මිනිස්සුත් එක්ක කුමන විදියකින් වත් communicate වෙන්න විදියක් නැහැ ( බල්ලා ඊට වඩා දියුණු නිසා ගොඩක් සුරතලුන් තමන්ට අවශ්‍ය දේ මිනිසාට අගවන්න හැකියාවක් තියෙනවා ) ඉතින් හිතුවොත් ඔය පිට සක්වල ජිවිත් තම කුබියෙක් තරම්වත් පරිණමනය වෙලා නැතුව ඇති, එක්කො ඊට වඩා දියුනු වෙලා ඇති , එ කියන්නේ අපි කුබි වගේ, පිට සක්වල ජිවින් මනුස්සයෙඔ වගේ ( උදාහරනයක් මේ තේරුම් ගන්න ) එතකොට කවදාවත් අපිට එයාලව අදුර ගනන් බැහැ,

    ඉතින් දැන් ඔයා කියන කතාව මෙකෙන් පැහැදිලි , හිතන්න අපිට දැනට දියුනු දූරෙක්ශයකින් ඇත දියෙන මිහිපිට වස්තුවක් දකින්න පුලුවන් , කිලෝ මිටර 1000ක් ඇතින් තියෙන වස්තුවක් දකිද්දි අපි , තාක්ෂණයේන් එතන ඉනන් කෙනෙක් ට එහෙම දුරෙක්ශයක් නැතුව අපිට පෙන්නේ නැහැ, එක නිසා , බ්‍රහ්ම ලොකේ කියක තැන ඉන්න දෙවියන්ට ඉතා ඉහල සංවෙදි බවක් තියෙන්න පුලුවන්,

    දැනට Scientist හොයාගෙන තියෙන විශ්වය නැවෙන්න හැකිලෙන්න පුලුවන් නිසා , අපි හිතමු ගහාලොක 2ක් අතර දුර දුර කිලෝ මිටර 10 කියලා හිතුවට එකක් , ඇත්තටම ද්විමානව ලගින්ලූ තියෙන්නේ හරියට මේ වගේ අත්තරම එක පෙන්නේ නත්තේ එකට හෙතුව විශ්වය තියෙන කොටසින් විතරයි ආලොකය ගමන් කරන්නේ , නති කොටසේ කිසිම ආලොකයක් යන්නේ නැහැ , එකියන්නේ යට තියෙන පින්තුරේ අතරේ කිසිම විදියකින් , සම්නන්ද වෙනෙන බැහැ, සරලව කිව්වෝත් උස තාපයක් නිසා එහා ගෙදරට යන්න ඔන වටෙන් වගේ සීන් එකක් . ඉතින් එහෙම බලද්දි ඔක ලොක වල සමබන්ධ වෙන විදිය අපිට තිරනය කරන්න බැහැ, එත තමයි දැන් Scientistලා Black Hole හොයන්නේ කෙටිමර්ග විදියට යන්න .

    ffa8c731e50edfaddf81718a26a51bdd.jpg
    ඕව මත විතරයි නේ බන් සෙට් එකක් විතරක් පිලි ගන්න , Discovery එකේ program එකකට අපු Scientist කෙනෙක් කිව්වා පරමාණු බොම්බේ හැදුවට ,reactors හැදුවට එක කරන්නේ අනුමානයක් උද කියල ,තාම confirm නැහැ පරමාණුව ගැන වත්,
    mama නම් හිතන්නේ කෙනෙක්ට අනාගතේට යන්න පුළුවන්(මොන විදිහකට හරි pause වෙලා ඉඳල ශීතකර නින්ද or වෙන form එකක් (ආලෝකය) වගේ වෙලා ඉඳල ). එත් ආපස්සට යන්න බහ එක විහිළුවක්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙමයි මචන්.
    බුදු හාමුදුරුවෝ කියන්නේ මොලෙන් 70% වඩා ප්‍රමානයක් භාවිතා කරපු කෙනෙක්.
    ඒ නිසාමයි බුදුන්ගේ චිත්ත ශක්තිය වැඩි වෙලා සත්තු,ගස් ගල් එක්ක උනත් කතා කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ.
    නෝමලි මිනිස්සුන් තමන්ගේ මොලෙන් භාවිතා කරන්නේ 5% වගේ පොඩි ප්‍රමානයක්.
    බුදුන් ධර්මය දේශාන කරනකොට සතෙක්ට උනත් ඒ බණ තේරෙනවා ගොඩක් වෙලාවට.
    ඔය සීන් එක හොදට කියනවා සූකර පෝතිකාව කතාවෙන්.
    බුදුන් බණ කියනකොට චිත්ත ශක්තිය උපයෝගි කරන් තමන් දෙසන බණ වෙනත් ලෝක වලට ලැබෙන්න සලස්වුවා කියලා කියන්න පුලුවන් මචන්.

    Last edited: