මට හිතුනේ මේ වගේ දෙයක් , දැනට කිසිම Scientist කෙනෙක් පිටසක්වල ජිව්න් ඉන්නවා කියලා , හරියටම හොයාගෙන නැහැ, එයලා කියන්නේ එක්කෝ අපේ Dark energy එකෙනුත් එලියේ සක්වලක , නැත් නම් Type 1 තත්වයේ ඉන්නේ කියලා, හරියට අපිට වඩා බිලියන ගානක් පරිනමනයෙන් පසු පස ඉන්න කූබී වගේ, ඉතින් , හිතන්න කුඹියෙක් කොච්චරනම් උන්ගේ ජිවිකාව ගෙන යන්න අරගලය කරනවද ? එ අරගලය උන් පිළිවලට සෙනව රැස් කරගෙන උන්ගේ දක්ෂතාවයෙන් කරනවා, උන්ට මිනිස්සුත් එක්ක කුමන විදියකින් වත් communicate වෙන්න විදියක් නැහැ ( බල්ලා ඊට වඩා දියුණු නිසා ගොඩක් සුරතලුන් තමන්ට අවශ්‍ය දේ මිනිසාට අගවන්න හැකියාවක් තියෙනවා ) ඉතින් හිතුවොත් ඔය පිට සක්වල ජිවිත් තම කුබියෙක් තරම්වත් පරිණමනය වෙලා නැතුව ඇති, එක්කො ඊට වඩා දියුනු වෙලා ඇති , එ කියන්නේ අපි කුබි වගේ, පිට සක්වල ජිවින් මනුස්සයෙඔ වගේ ( උදාහරනයක් මේ තේරුම් ගන්න ) එතකොට කවදාවත් අපිට එයාලව අදුර ගනන් බැහැ,
ඉතින් දැන් ඔයා කියන කතාව මෙකෙන් පැහැදිලි , හිතන්න අපිට දැනට දියුනු දූරෙක්ශයකින් ඇත දියෙන මිහිපිට වස්තුවක් දකින්න පුලුවන් , කිලෝ මිටර 1000ක් ඇතින් තියෙන වස්තුවක් දකිද්දි අපි , තාක්ෂණයේන් එතන ඉනන් කෙනෙක් ට එහෙම දුරෙක්ශයක් නැතුව අපිට පෙන්නේ නැහැ, එක නිසා , බ්‍රහ්ම ලොකේ කියක තැන ඉන්න දෙවියන්ට ඉතා ඉහල සංවෙදි බවක් තියෙන්න පුලුවන්,
දැනට Scientist හොයාගෙන තියෙන විශ්වය නැවෙන්න හැකිලෙන්න පුලුවන් නිසා , අපි හිතමු ගහාලොක 2ක් අතර දුර දුර කිලෝ මිටර 10 කියලා හිතුවට එකක් , ඇත්තටම ද්විමානව ලගින්ලූ තියෙන්නේ හරියට මේ වගේ අත්තරම එක පෙන්නේ නත්තේ එකට හෙතුව විශ්වය තියෙන කොටසින් විතරයි ආලොකය ගමන් කරන්නේ , නති කොටසේ කිසිම ආලොකයක් යන්නේ නැහැ , එකියන්නේ යට තියෙන පින්තුරේ අතරේ කිසිම විදියකින් , සම්නන්ද වෙනෙන බැහැ, සරලව කිව්වෝත් උස තාපයක් නිසා එහා ගෙදරට යන්න ඔන වටෙන් වගේ සීන් එකක් . ඉතින් එහෙම බලද්දි ඔක ලොක වල සමබන්ධ වෙන විදිය අපිට තිරනය කරන්න බැහැ, එත තමයි දැන් Scientistලා Black Hole හොයන්නේ කෙටිමර්ග විදියට යන්න .
![]()
මේකෙන් කියවෙන්නේ විශ්වය හරහා ආලෝකය ගමන් කරන්නේ වක්‍රයක් වගේ කියලද? නැත්නම් ග්‍රහයන් දෙකක් අතර නොපෙනෙන ( ආලෝකය ගමන් නොකරන ) කොටසක් තියනවා කියලද?





