බුදු අම්මෝ

AnuradhaRa

Well-known member
  • මොකක්ද බං මේ කතාව..
    ගැරඬි හැම සරපයො ජාතියක් එක්කම එකතු වෙලා පැටව් හදන කතාව..
    ඒ කියන්නෙ ගැරඬියො නයි බිත්තර දානව. පොලොං බිත්තර දානව :baffled:

    මේක මිත්‍යා විශ්වාසයක්ද?
     
    • Like
    Reactions: Arrow11

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගැරඬියො නයි බිත්තර දානව. පොලොං බිත්තර දානව
    1. ගැරඬි kiyanne gahanu namada?
    2. ගැරඬි pirimi sathata kiyanne mkakda?
    ​
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බුරුවො අස්සයො එකතුවෙලා කොටලුවො හැදෙනවා. මෙහෙමනම් අහලා නැ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ගැරඬියට ඉංග්‍රීසියෙන් කියන්නෙ කුමක්ද

    ratsnake කියල පොඩි කාලෙ ඉගැන්නුවෙ නං :baffled: ඒ වුනාට උන් උගන්නල තියෙන ඒවගෙන් වැඩිහරිය පච :sorry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ratsnake කියල පොඩි කාලෙ ඉගැන්නුවෙ නං :baffled: ඒ වුනාට උන් උගන්නල තියෙන ඒවගෙන් වැඩිහරිය පච :sorry:
    rattlesnake කියන්නේ නම් වලිගෙන් සද්දේ දාන එකට.
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් අපේ සීලිම අස්සෙ රිංගනව මීයො කන්න :yes:

    බුදු අම්මෝ.... උඹ දැක්කද, කොහොමද බං වහලෙට ගොඩ වුණේ..
    බිත්ති දිගේ යන්ඩ බැරුව ඇති.
    සමහර පළාත්වල කලු ගැරඬි ජාතියක් ඉන්නව. උං අඹගස්වල දල්ලටම නඟිනව :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බුදු අම්මෝ.... උඹ දැක්කද, කොහොමද බං වහලෙට ගොඩ වුණේ..
    බිත්ති දිගේ යන්ඩ බැරුව ඇති.
    සමහර පළාත්වල කලු ගැරඬි ජාතියක් ඉන්නව. උං අඹගස්වල දල්ලටම නඟිනව :baffled:

    වහලෙට ගස් තියෙනව බං උන් ඒවගෙ දිගේ නඟිනව අදත් කුස්සියට ගැරඬි දෙන්නෙක් ආව :yes: