බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    නිව්ටන් කිව්ව දේ ඒ විදියටම කියන්නේ නෑ නේ ඒ සමාජෙම කවුරුත් අලුතෙන්..
    කියන්නෙ නැද්ද කිව්වට වැඩක් නැද්ද?

    කියන්න බැරි කමක් නෑනේ ඕනි නන් කියන්න පුළුවන් නෙ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    ඔව්. නාලන්දේ 2003 AL Maths , වැඩ 3 ම fail 🤣

    AL වලට කොහොම රිසාල්ට් එකක් ඕනෙද බන් නිවන් දකින්න? මොන stream එකෙන් කරන්න ඕනෙද? :baffled:

    AL result එක කොහොම වෙන්න ඕනෙද නිවන් දකින්න? 😝

    ලොල්, මන් කලින් acc එකෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා, ලාවට වගේ මතක නිසා බැලුවේ.
    ------ Post added on Feb 8, 2026 at 6:07 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,687
    113

    ඔය බුද්දාගම නෙමෙයි ලිබ්බාගම.

    ඔය වගේ උන්ගේ ලිබරල් බන වලට සමහර උන් කැමති විනය, සිස්ටම් එක බල්ලට දාල තමන්ට ඕන විදියට සොමියේ ජීවත් වෙන අපත lifestyle වලට නිදහසට කාරනා හදල දෙන නිසා

    එතකොට ජීවිතේ කිසිම discipline එකක් නැති අපතයොන්ට උනත් තමන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල හිත හදාගන්න පුළුවන්, ඒකයි
    @redux said it perfectly
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    බෝධිසත්වයන්ගේ පියා සහ මව , මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා ,
    සිදුකරන විපාකයක් තියෙන්න ඕනම නේද මේ කියන විදියට ??

    @asliyanage

    thumbnail එකට pornHub එකේ logo එක ලගින් යන එකකුත් දාල 🥱

    බන් පෘතක්ජනය කොහොමත් ඉන්නෙ වියාදියෙ තමයි...අහවල් දේ නෙවේ මොක කරත් කර්ම රැස්වෙනව...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    AL වලට කොහොම රිසාල්ට් එකක් ඕනෙද බන් නිවන් දකින්න? මොන stream එකෙන් කරන්න ඕනෙද? :baffled:

    ලොල්, මන් කලින් acc එකෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා, ලාවට වගේ මතක නිසා බැලුවේ.
    ------ Post added on Feb 8, 2026 at 6:07 AM
    LOL.... නිවන් දකින්න නම් ඒ ලෙවෙල් ඔනෙ නෑ, හැබැයි ඉහලට ඉගෙන ගෙන රස්සාවක් කරල හොදට ජිවත් වෙන්න ඔනෙ, එහෙම බැරි නිස තමා නිලන්තයා මගපල ලාබි විදියට පෙනී ඉදල ගල් පැලෙන බේගල් ගහලා සල්ලි තියෙන උන්ව රවට්ටන්නෙ :D
     
    • Like
    Reactions: dilann

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,096
    12,345
    113
    🌎
    ඔය තුනම වෙන වෙනම අවබෝධ වෙන දේවල් නෙමෙයි dear ...
    You Are Wait What GIF by Wahala Room
     
    • Haha
    • Like
    Reactions: Candid-B and Yeezus

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    AL වලට කොහොම රිසාල්ට් එකක් ඕනෙද බන් නිවන් දකින්න? මොන stream එකෙන් කරන්න ඕනෙද? :baffled:
    අද කාලෙ හැටියටනම් maths හරි bio හරි කරල A3 ක් තියෙන්න ඕන. එකකට හරි B ආවොත් නිවන් දකින්න බෑ..
    2003 වගේනම් S3න් නිවන් දකින්න පුලුවන් ඇති
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    හැබැයි ඉහලට ඉගෙන ගෙන රස්සාවක් කරල හොදට ජිවත් වෙන්න ඔනෙ, එහෙම බැරි නිස තමා නිලන්තයා මගපල ලාබි විදියට පෙනී ඉදල ගල් පැලෙන බේගල් ගහලා සල්ලි තියෙන උන්ව රවට්ටන්නෙ :D

    මේ උබ *හිතන* ඒවනේ.
    ලන්කාවේ උපාසක මහත්තුරු ටික කොහොමත් සංඝ රත්නය වෙනුවට පුද්ගලයෝ සරණ ගිහින් හාමුදුරුවෝ විවේචනය කරන එකනේ වැඩිපුර කරන්නේ.

    ඒ හාමුදුරුවෝ කියන දේවල් වැරදි වෙන්නේ ඇයි, නිවනට පමුනවන්නේ නැත්තේ ඇයි, ඒ වෙනුවට කාගේ බන ද අහන්න ඕනේ, කොහොමද නිවන් දකින්නේ,
    කියලත් කියපන්.

    මගපල

    තව කෙනෙක්ගේ මාර්ගඵල කොහොමද බන් අපි ජජ් කරන්නේ?
    ------ Post added on Feb 8, 2026 at 10:59 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    හදපාන්ගොඩ නිලන්ත, නාලන්දේ ගියෙ ඒලෙවල් F3, ඉංගිරිය ඈල්ලෙ දෙවාලේ හිටපු ගෝල කට්ටඩියා, වහරක් අබේරත්න කට්ටඩියගෙ බෙගල් වලට රැවටිලා ගෙවල් ගානෙ වැදි බන කිය කියා ගියා, ඊට පස්සෙ සිවුරු දාන් හොද බිස්නස් එකක් කරනවා,, සෝශල් මිඩියා වලින් මෙකගෙ බේගල් වලට රැවටෙන සල්ලි කාරයන්ගේ දේපල වාහන ඉඩම් සල්ලි ඔක්කොම ලියාගෙන නිවන් දකින්න ඔනෙ නම් මගෙ ජේතවනෙ කියන ගුබ්බෑයමේ පදින්චි වෙන්න් ඔනෙ කිඅල පොඩි ගේ කෑල්ලක් දෙනවා, දැන් මු කෝටිපතියෙක් :D :D :D

    මේ ලෝකෙ දහමක් නොදන්න සල්ලි කාර මෝඩයො මූට රැවටෙනවා :D
    මචං පොරිසාදය, දැං ඔය personal ඇරියස් පැත්තකින් තියල, බණ අහල ධර්මය අවබෝධ කරගනිං. ජේතවනාරාමය model ආරාමයක් හැටියට recognise කරල ඉවරයි, මල්වත්තෙ ස්වාමින් වහන්සේලාමයි කියන්නේ ලංකාවේ අනික් ආරාමත් ජේතවනාරාමය වගෙ වෙන්න ඕනි කියල. උඹල මේ ස්වාමින් වහන්සේලාට කොච්චර අඩන්තේට්ටන් කරල තියෙනවද, ඒත් දැන් හොඳ තැනක තියෙනවනෙ. ගමේ ආරාමෙනෙ බං, ආඩම්බර වෙයන්, දැන්වත් ඔය ඇරියස් ටික ඇත ඇරල දාපං.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    බෝධිසත්වයන්ගේ පියා සහ මව , මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා ,
    සිදුකරන විපාකයක් තියෙන්න ඕනම නේද මේ කියන විදියට ??

    @asliyanage

    thumbnail එකට pornHub එකේ logo එක ලගින් යන එකකුත් දාල 🥱

    steaks කන්න try කරන්නෙ නැතුව, පුරුදු විදියට තණකොළ, පුන්නක්කු ටික කාගෙන හිටිං බං, උඹට ඕක තේරෙන්නෙ නැහැ. උඹලට වගෙ ඇට දෙකට පයින් ඇනල කෙවිටෙන් දක්කන seen එකක් බෞද්ධ දර්ශනයෙ නැහැ :rofl:. මේව අල්ලාගෙන වැලලෙන්න කලින් අඩු ගානෙ බෞද්ධ දර්ශනය සහ උඹල ඔය අදහන විශ්වාස, ඇදහිලි, [ස්වභාවික චර්යා] අතර වෙනස වත් දැනගෙන කතා කරපං. බෝධිසත්වයන්ගේ පියා සහ මව නෙමෙයි, පෘතක්ජනයෙක් නම් කවුරු උනත් මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා තමයි ඉන්නෙ. ඒක ගැන කිසි දැනුමක් නැතුව මේව කතා කරල වැඩක් නැහැ. 🤷‍♂️
     
    • Haha
    • Like
    Reactions: Yeezus and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    අහෝ දිලාන් නොදිටි මොක් පුර :rolleyes:
    උබත් ඒක අපහාසයක් වගේ පෙනුනා නේද apply කරන කෙනා අනුව .

    steaks කන්න try කරන්නෙ නැතුව, පුරුදු විදියට තණකොළ, පුන්නක්කු ටික කාගෙන හිටිං බං, උඹට ඕක තේරෙන්නෙ නැහැ. උඹලට වගෙ ඇට දෙකට පයින් ඇනල කෙවිටෙන් දක්කන seen එකක් බෞද්ධ දර්ශනයෙ නැහැ :rofl:. මේව අල්ලාගෙන වැලලෙන්න කලින් අඩු ගානෙ බෞද්ධ දර්ශනය සහ උඹල ඔය අදහන විශ්වාස, ඇදහිලි, [ස්වභාවික චර්යා] අතර වෙනස වත් දැනගෙන කතා කරපං. බෝධිසත්වයන්ගේ පියා සහ මව නෙමෙයි, පෘතක්ජනයෙක් නම් කවුරු උනත් මානසික ව්‍යාදි තත්වයකට පත්වෙලා තමයි ඉන්නෙ. ඒක ගැන කිසි දැනුමක් නැතුව මේව කතා කරල වැඩක් නැහැ. 🤷‍♂️
    ඉතින් එහෙනම් ඇයි කලබල වෙලා??
    බෝධිසත්වයෝ දාපු ගමන් අවුල් ගිහින් අදහන්නා ට . 🥱
    ------ Post added on Feb 8, 2026 at 6:20 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඉතින් එහෙනම් ඇයි කලබල වෙලා??
    බෝධිසත්වයෝ දාපු ගමන් අවුල් ගිහින් අදහන්නා ට . 🥱
    ------ Post added on Feb 8, 2026 at 6:20 PM
    කොහෙද බං කලබල වෙල, මේකෙ දැන් පිටු 7ක්ම ගිහිල්ලනෙ 🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    කොහෙද බං කලබල වෙල, මේකෙ දැන් පිටු 7ක්ම ගිහිල්ලනෙ 🥱
    කලබල වෙලා නිසා තමයි පෘතක්ජන කතාවට කලින් තණකොළ පුන්නක්කු මතක් උනේ . :lol: 🤌
    තමන්ගේ බණ තමන්ටම apply කරාම තමයි අදහන්නන්ට අවුල් යන්නේ . පිටු 7ක් ගිහින් තියෙන්නේ ඉතින් ඒ වගේ ටිපර් වෙච්ච සෙට් එක නිසා තමයි .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    කලබල වෙලා නිසා තමයි පෘතක්ජන කතාවට කලින් තණකොළ පුන්නක්කු මතක් උනේ . :lol: 🤌
    තමන්ගේ බණ තමන්ටම apply කරාම තමයි අදහන්නන්ට අවුල් යන්නේ . පිටු 7ක් ගිහින් තියෙන්නේ ඉතින් ඒ වගේ ටිපර් වෙච්ච සෙට් එක නිසා තමයි .

    දොස්තර කලබල වෙන්නැහැ පිස්සෝ කලබල වුනාට ඩිලන් අන්කල් :lol:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    මේව අල්ලාගෙන වැලලෙන්න කලින් අඩු ගානෙ බෞද්ධ දර්ශනය සහ උඹල ඔය අදහන විශ්වාස, ඇදහිලි, [ස්වභාවික චර්යා] අතර වෙනස වත් දැනගෙන කතා කරපං

    එහෙම කියන්න එපා බන්. ඩිලන් අන්කල් දන්නවා බෞද්ධ දර්ශනය ගැන ගොඩක් දේවල්. ඉස්සර දහම් පාසල් යන කාලේ පාඩම් කරාලු අච්චු පොත :lol:
     
    • Haha
    Reactions: nuwan9999