බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

dilann

Well-known member
  • Jul 6, 2018
    67,426
    166,830
    113
    එකමත් එක රටක
    දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?
    නිව්ටන් නියම බිදවටෙන්ව නේ යම් තත්ත්ව වලදී . . ඒ ඊට වඩා දේවල් හොයාගන්න නිසා .

    හැබැයි ඔය කියන ආගමේ එන අවබෝදය ඉක්මවා යන කවුරුත් ඉන්න බෑ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    මම කිව්වේ අවබෝද කරගෙන දේශනා කරන්න පුලුවන් මට්ටමේ අය නෑ කියලා හරියටම කියන්න බෑ නේ .
    කාටවත් ඒ මට්ටමට එන්න බෑ කියන දේ කියලා ආගම ආරක්ෂ කරල තියෙන්නේ කියලා උබට හිතෙන්නේ නැද්ද ??

    හරියටම කියන්න බැරි උබටනේ :rofl:

    තථාගතයන් වහන්සේ කියන හැම දේම හරියටම තමයි කියන්නේ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,426
    166,830
    113
    එකමත් එක රටක
    මේකට උත්තර දියන්කො ඕක ඉබේම උබට තේරුම් යනව ඇයි බැරි කියල.

    දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?
    බුදු දහමට වඩා එහා ගිය අවබෝධයක් තියෙන්න පුලුවන් ද බැරිද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    කාටවත් ඒ මට්ටමට එන්න බෑ කියන දේ කියලා ආගම ආරක්ෂ කරල තියෙන්නේ කියලා උබට හිතෙන්නේ නැද්ද ??

    සතර මහා ධාතුවෙන් ජීවමාන නොවෙන ධහමක් "ආරක්ෂා කරන්න" ? :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,426
    166,830
    113
    එකමත් එක රටක
    හරියටම කියන්න බැරි උබටනේ :rofl:

    තථාගතයන් වහන්සේ කියන හැම දේම හරියටම තමයි කියන්නේ.
    අදහන්නෝ එක්ක කතා කරල තේරුමක් නෑ බන් .
    උබ පරම සත්‍ය මේක තමයි කියලා විශ්වාස කරලා එක උඩ ඉදගෙන තේරුමක් නැතුව කියවන්නේ . 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    නිව්ටන් නියම බිදවටෙන්ව නේ යම් තත්ත්ව වලදී . . ඒ ඊට වඩා දේවල් හොයාගන්න නිසා .

    හැබැයි ඔය කියන ආගමේ එන අවබෝදය ඉක්මවා යන කවුරුත් ඉන්න බෑ .
    මම අහන ප්‍රශ්නෙට උත්තර දියන්කො. බිදෙන තත්ව ඒව මේව පස්සෙ කතා නෙ.

    "දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    :rofl: ඔය දේවල් අපිත් ඉස්සර පාඩම් කරගෙන මාණ්ඩලික තරග වලට ගියා

    මන්නම් දහම් පාසල් යන එක නැවැත්තුවා 7 වසරෙන්. :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,426
    166,830
    113
    එකමත් එක රටක
    මම අහන ප්‍රශ්නෙට උත්තර දියන්කො. බිදෙන තත්ව ඒව මේව පස්සෙ කතා නෙ.

    "දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"
    ඒක තමයි බන් කිව්වේ . නිව්ටන් අවබෝද කරගත්තා දේට එහා ගිය දේවල් හොයාගෙන , නිව්ටන් හොයාගත්ත දේවල් වල දෝෂ තියනව කියලා හොයගෙන තියනව .
    කොහෙවත් කියලා නෑ නිව්ටන් තමයි පරම සත්‍ය කියලා .

    නිව්ටන් ටත් එහා ගිය දේවල් අවබෝද කරගත්තා ම මොකට ද එකටත් නිව්ටන් නියම කියන්නේ ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    පාඩම් කරගෙන

    ඒක පේනවා. ගොඩක් පාඩම් කරලා තියෙනවා. හොද දැනුමක් තියෙනවා මේ කතා කරන දේ සම්බන්ධව :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,426
    166,830
    113
    එකමත් එක රටක
    මන්නම් දහම් පාසල් යන එක නැවැත්තුවා 7 වසරෙන්. :rofl:
    එකනේ . . දිගටම ගියානම් හරි . :baffled:

    ඒක පේනවා. ගොඩක් පාඩම් කරලා තියෙනවා. හොද දැනුමක් තියෙනවා මේ කතා කරන දේ සම්බන්ධව :rofl:
    වැඩක් නැති දේ මතක තියන් ඉන්නේ නෑ . දැන් කරුණු මතක නෑ .
    ------ Post added on Feb 8, 2026 at 1:13 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒක තමයි බන් කිව්වේ . නිව්ටන් අවබෝද කරගත්තා දේට එහා ගිය දේවල් හොයාගෙන , නිව්ටන් හොයාගත්ත දේවල් වල දෝෂ තියනව කියලා හොයගෙන තියනව .
    කොහෙවත් කියලා නෑ නිව්ටන් තමයි පරම සත්‍ය කියලා .

    නිව්ටන් ටත් එහා ගිය දේවල් අවබෝද කරගත්තා ම මොකට ද එකටත් නිව්ටන් නියම කියන්නේ ?
    උබ ඉතින් වටේ යනවනෙ බොරුවට. මම අහපු එක වෙන එකක් නෙ. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නෙ එක්කො පුළුවන් එක්කො බෑ විතරයි නෙ බන්,.

    "දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    එකනේ . . දිගටම ගියානම් හරි . :baffled:

    වැඩක් නැති දේ මතක තියන් ඉන්නේ නෑ . දැන් කරුණු මතක නෑ .
    ------ Post added on Feb 8, 2026 at 1:13 AM

    ආයේ පාඩම් කරන් වරෙන්. ඊට පස්සේ කතා කරමු :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,426
    166,830
    113
    එකමත් එක රටක
    උබ ඉතින් වටේ යනවනෙ බොරුවට. මම අහපු එක වෙන එකක් නෙ. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නෙ එක්කො පුළුවන් එක්කො බෑ විතරයි නෙ බන්,.

    "දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"
    ඉතින් ඕකට තාමයි මම උත්තර දුන්නේ .

    නිව්ටන් නියම කියලා ඉදිපත් කරපු තියරි තියනව . දැන් ඊට එහාට ගිය ඒවත් හොයාගෙන තියනව .
    නිව්ටන් ඉදිරිපත් කරපු තියරි නිව්ටන් නියම . හොයාගත්ත එකක් නෑ .. හංගලා තිබ්බේ නෑ . සංසිද්ධි පැහැදිලි කරන්න තියරි ඉදරිපත් කරා .
    තව එකෙක්ට පුලුවන් ඒ වගේ තියරි කියලා උගේ නම දෙන්න අනිත් උන් පිලිගන්නවනම් .

    නිව්ටන් ගෙන් ඒ සංසිද්ධි පැහැදිලි කරන එක නතර උනේ නෑ . ඊට වඩා පැහදිලි කිරීම් වලට මිනිස්සු යනවා .. නිව්ටන් මත්තේ නැවතිලා ඉන්නේ නෑ .

    ආයේ පාඩම් කරන් වරෙන්. ඊට පස්සේ කතා කරමු :rofl:
    දැන් බෑ ..
    දැන් මානසික ව්‍යාදියකට ගිහින් විපාකයක් කරගන්න කියලා බැලුවේ
    ------ Post added on Feb 8, 2026 at 1:23 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් ඕකට තාමයි මම උත්තර දුන්නේ .

    නිව්ටන් නියම කියලා ඉදිපත් කරපු තියරි තියනව . දැන් ඊට එහාට ගිය ඒවත් හොයාගෙන තියනව .
    නිව්ටන් ඉදිරිපත් කරපු තියරි නිව්ටන් නියම . හොයාගත්ත එකක් නෑ .. හංගලා තිබ්බේ නෑ . සංසිද්ධි පැහැදිලි කරන්න තියරි ඉදරිපත් කරා .
    තව එකෙක්ට පුලුවන් ඒ වගේ තියරි කියලා උගේ නම දෙන්න අනිත් උන් පිලිගන්නවනම් .

    නිව්ටන් ගෙන් ඒ සංසිද්ධි පැහැදිලි කරන එක නතර උනේ නෑ . ඊට වඩා පැහදිලි කිරීම් වලට මිනිස්සු යනවා .. නිව්ටන් මත්තේ නැවතිලා ඉන්නේ නෑ .
    මේ මචන් මේක බලපන්කො මගෙ ප්‍රශ්නෙ.

    "දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"

    ඔය උත්තරේ නෙවෙයි නෙ ඔය වෙන මොකද්ද වටේ යෑමක් නෙ. මම අහන්නෙ මෙච්චරයි.

    උබ නිව්ටන් හොයාගත්ත නියම තුනම අලුතෙන් හොයාගන්නව උබ නිව්ටන් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. දැන් ඕක උබ පබ්ලිශ් කරනව උබේ අලුත් සොයාගැනීමක් විදියට. එතකොට උබට ඕක නම් කරගන්න පුළුවන්ද ඩිලාන් නියම කියල.

    පුලුවන්ද බෑද කියපන්කො.

    ඔය අහන අනික් ටිකටත් ඕකට උත්තර දුන්නම උත්තරේ කියන්නන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,426
    166,830
    113
    එකමත් එක රටක
    මේ මචන් මේක බලපන්කො මගෙ ප්‍රශ්නෙ.

    "දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"

    ඔය උත්තරේ නෙවෙයි නෙ ඔය වෙන මොකද්ද වටේ යෑමක් නෙ. මම අහන්නෙ මෙච්චරයි.

    උබ නිව්ටන් හොයාගත්ත නියම තුනම අලුතෙන් හොයාගන්නව උබ නිව්ටන් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. දැන් ඕක උබ පබ්ලිශ් කරනව උබේ අලුත් සොයාගැනීමක් විදියට. එතකොට උබට ඕක නම් කරගන්න පුළුවන්ද ඩිලාන් නියම කියල.

    පුලුවන්ද බෑද කියපන්කො.

    ඔය අහන අනික් ටිකටත් ඕකට උත්තර දුන්නම උත්තරේ කියන්නන්.
    නිව්ටන් හොයාගත්ත කියලා එකක් නෑ . නිව්ටන් ඉදිපත් කරපු තියරි වලට උගේ නම දැම්ම . . වෙන කෙනෙක් ඉදිරිපත් කරල උගේ නම දාන්න පුලුවන් .

    හැබැයි නිව්ටන් කිව්වේ නෑ මේක තමයි පරම සත්‍ය කියලා . මෙතනින් එහාට අවබොද කරගන්න කෙනෙක් ඉස්සරහට එන්නේ නෑ කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    නිව්ටන් හොයාගත්ත කියලා එකක් නෑ . නිව්ටන් ඉදිපත් කරපු තියරි වලට උගේ නම දැම්ම . . වෙන කෙනෙක් ඉදිරිපත් කරල උගේ නම දාන්න පුලුවන් .
    එතකොට ලෝකෙම පිළිගන්නෙ ඒ නමද නැත්තන් නිව්ටන් නියම කියන එකද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    නිව්ටන් හොයාගත්ත කියලා එකක් නෑ . නිව්ටන් ඉදිපත් කරපු තියරි වලට උගේ නම දැම්ම . . වෙන කෙනෙක් ඉදිරිපත් කරල උගේ නම දාන්න පුලුවන් .

    හැබැයි නිව්ටන් කිව්වේ නෑ මේක තමයි පරම සත්‍ය කියලා . මෙතනින් එහාට අවබොද කරගන්න කෙනෙක් ඉස්සරහට එන්නේ නෑ කියලා

    observation එකම assumptions උඩ ගොඩනැගෙද්දි science කොහොමත් පරම සත්‍යය වෙන්නැහැ, වෙන්න බෑ. නිව්ටන් එහෙම කිව්වත්, නැතත් science සම්මුතියක් විතරයි.

    අදහහන්නෙක් තමයි උබත්, අදහනවා කියලා පේන්නැති මට්ටමෙන් ඇදහිලා ඉන්න.

    විපාකයක් කරගන්න කියලා බැලුවේ

    විපාකේ කොහොමත් වෙනවා, බය වෙන්න දෙයක් නෑ :lol:
    ------ Post added on Feb 8, 2026 at 1:32 AM
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,426
    166,830
    113
    එකමත් එක රටක
    එතකොට ලෝකෙම පිළිගන්නෙ ඒ නමද නැත්තන් නිව්ටන් නියම කියන එකද?
    නිව්ටන් කිව්ව දේ ඒ විදියටම කියන්නේ නෑ නේ ඒ සමාජෙම කවුරුත් අලුතෙන්.. අලුතෙන් ඉදිරිපත් කරන් උන් ඊට එහාට ගිහින් දේවල් කියනව .

    හැබැයි ආගම් වල එහෙම නෙවෙයි බන් .. ආගම් වල දේවල් එතනින් එහාට යන්නේ නැ . ඒවා තමයි පරම සත්‍ය .
    ආගම් දෙඅකක් එකම කරුණු තියන්නත් පුලුවන් . නම් දෙකකින් .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    මේ කැරි කහකඩ තට්ටයා උට හිතෙන දේවල් කියන්නේ. අමු පොන්නයෙක්. 🤷🏻‍♂️