නිව්ටන් නියම බිදවටෙන්ව නේ යම් තත්ත්ව වලදී . . ඒ ඊට වඩා දේවල් හොයාගන්න නිසා .දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?
හැබැයි ඔය කියන ආගමේ එන අවබෝදය ඉක්මවා යන කවුරුත් ඉන්න බෑ .
නිව්ටන් නියම බිදවටෙන්ව නේ යම් තත්ත්ව වලදී . . ඒ ඊට වඩා දේවල් හොයාගන්න නිසා .දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?
මම කිව්වේ අවබෝද කරගෙන දේශනා කරන්න පුලුවන් මට්ටමේ අය නෑ කියලා හරියටම කියන්න බෑ නේ .
කාටවත් ඒ මට්ටමට එන්න බෑ කියන දේ කියලා ආගම ආරක්ෂ කරල තියෙන්නේ කියලා උබට හිතෙන්නේ නැද්ද ??

බුදු දහමට වඩා එහා ගිය අවබෝධයක් තියෙන්න පුලුවන් ද බැරිද ?මේකට උත්තර දියන්කො ඕක ඉබේම උබට තේරුම් යනව ඇයි බැරි කියල.
දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?
කාටවත් ඒ මට්ටමට එන්න බෑ කියන දේ කියලා ආගම ආරක්ෂ කරල තියෙන්නේ කියලා උබට හිතෙන්නේ නැද්ද ??

අදහන්නෝ එක්ක කතා කරල තේරුමක් නෑ බන් .හරියටම කියන්න බැරි උබටනේ
තථාගතයන් වහන්සේ කියන හැම දේම හරියටම තමයි කියන්නේ.
මම අහන ප්‍රශ්නෙට උත්තර දියන්කො. බිදෙන තත්ව ඒව මේව පස්සෙ කතා නෙ.නිව්ටන් නියම බිදවටෙන්ව නේ යම් තත්ත්ව වලදී . . ඒ ඊට වඩා දේවල් හොයාගන්න නිසා .
හැබැයි ඔය කියන ආගමේ එන අවබෝදය ඉක්මවා යන කවුරුත් ඉන්න බෑ .
සතර මහා ධාතුවෙන් ජීවමාන නොවෙන ධහමක් "ආරක්ෂා කරන්න" ?![]()
ඔය දේවල් අපිත් ඉස්සර පාඩම් කරගෙන මාණ්ඩලික තරග වලට ගියාඔය දේවල් අපිත් ඉස්සර පාඩම් කරගෙන මාණ්ඩලික තරග වලට ගියා

ඒක තමයි බන් කිව්වේ . නිව්ටන් අවබෝද කරගත්තා දේට එහා ගිය දේවල් හොයාගෙන , නිව්ටන් හොයාගත්ත දේවල් වල දෝෂ තියනව කියලා හොයගෙන තියනව .මම අහන ප්‍රශ්නෙට උත්තර දියන්කො. බිදෙන තත්ව ඒව මේව පස්සෙ කතා නෙ.
"දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"
පාඩම් කරගෙන

එකනේ . . දිගටම ගියානම් හරි .මන්නම් දහම් පාසල් යන එක නැවැත්තුවා 7 වසරෙන්.![]()

වැඩක් නැති දේ මතක තියන් ඉන්නේ නෑ . දැන් කරුණු මතක නෑ .ඒක පේනවා. ගොඩක් පාඩම් කරලා තියෙනවා. හොද දැනුමක් තියෙනවා මේ කතා කරන දේ සම්බන්ධව![]()
උබ ඉතින් වටේ යනවනෙ බොරුවට. මම අහපු එක වෙන එකක් නෙ. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නෙ එක්කො පුළුවන් එක්කො බෑ විතරයි නෙ බන්,.ඒක තමයි බන් කිව්වේ . නිව්ටන් අවබෝද කරගත්තා දේට එහා ගිය දේවල් හොයාගෙන , නිව්ටන් හොයාගත්ත දේවල් වල දෝෂ තියනව කියලා හොයගෙන තියනව .
කොහෙවත් කියලා නෑ නිව්ටන් තමයි පරම සත්‍ය කියලා .
නිව්ටන් ටත් එහා ගිය දේවල් අවබෝද කරගත්තා ම මොකට ද එකටත් නිව්ටන් නියම කියන්නේ ?
එකනේ . . දිගටම ගියානම් හරි .
වැඩක් නැති දේ මතක තියන් ඉන්නේ නෑ . දැන් කරුණු මතක නෑ .
------ Post added on Feb 8, 2026 at 1:13 AM

ඉතින් ඕකට තාමයි මම උත්තර දුන්නේ .උබ ඉතින් වටේ යනවනෙ බොරුවට. මම අහපු එක වෙන එකක් නෙ. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නෙ එක්කො පුළුවන් එක්කො බෑ විතරයි නෙ බන්,.
"දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"
දැන් බෑ ..ආයේ පාඩම් කරන් වරෙන්. ඊට පස්සේ කතා කරමු![]()
මේ මචන් මේක බලපන්කො මගෙ ප්‍රශ්නෙ.ඉතින් ඕකට තාමයි මම උත්තර දුන්නේ .
නිව්ටන් නියම කියලා ඉදිපත් කරපු තියරි තියනව . දැන් ඊට එහාට ගිය ඒවත් හොයාගෙන තියනව .
නිව්ටන් ඉදිරිපත් කරපු තියරි නිව්ටන් නියම . හොයාගත්ත එකක් නෑ .. හංගලා තිබ්බේ නෑ . සංසිද්ධි පැහැදිලි කරන්න තියරි ඉදරිපත් කරා .
තව එකෙක්ට පුලුවන් ඒ වගේ තියරි කියලා උගේ නම දෙන්න අනිත් උන් පිලිගන්නවනම් .
නිව්ටන් ගෙන් ඒ සංසිද්ධි පැහැදිලි කරන එක නතර උනේ නෑ . ඊට වඩා පැහදිලි කිරීම් වලට මිනිස්සු යනවා .. නිව්ටන් මත්තේ නැවතිලා ඉන්නේ නෑ .
නිව්ටන් හොයාගත්ත කියලා එකක් නෑ . නිව්ටන් ඉදිපත් කරපු තියරි වලට උගේ නම දැම්ම . . වෙන කෙනෙක් ඉදිරිපත් කරල උගේ නම දාන්න පුලුවන් .මේ මචන් මේක බලපන්කො මගෙ ප්‍රශ්නෙ.
"දැන් උබට ආයෙ නිව්ටන් නියම හොයාගන්න පුළුවන්ද බැරිද? ඒක උබ හොයාගත්තොත් ඒකට ඩිලාන් නියම කියල නමක් දාගන්න පුළුවන්ද?"
ඔය උත්තරේ නෙවෙයි නෙ ඔය වෙන මොකද්ද වටේ යෑමක් නෙ. මම අහන්නෙ මෙච්චරයි.
උබ නිව්ටන් හොයාගත්ත නියම තුනම අලුතෙන් හොයාගන්නව උබ නිව්ටන් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. දැන් ඕක උබ පබ්ලිශ් කරනව උබේ අලුත් සොයාගැනීමක් විදියට. එතකොට උබට ඕක නම් කරගන්න පුළුවන්ද ඩිලාන් නියම කියල.
පුලුවන්ද බෑද කියපන්කො.
ඔය අහන අනික් ටිකටත් ඕකට උත්තර දුන්නම උත්තරේ කියන්නන්.
එතකොට ලෝකෙම පිළිගන්නෙ ඒ නමද නැත්තන් නිව්ටන් නියම කියන එකද?නිව්ටන් හොයාගත්ත කියලා එකක් නෑ . නිව්ටන් ඉදිපත් කරපු තියරි වලට උගේ නම දැම්ම . . වෙන කෙනෙක් ඉදිරිපත් කරල උගේ නම දාන්න පුලුවන් .
නිව්ටන් හොයාගත්ත කියලා එකක් නෑ . නිව්ටන් ඉදිපත් කරපු තියරි වලට උගේ නම දැම්ම . . වෙන කෙනෙක් ඉදිරිපත් කරල උගේ නම දාන්න පුලුවන් .
හැබැයි නිව්ටන් කිව්වේ නෑ මේක තමයි පරම සත්‍ය කියලා . මෙතනින් එහාට අවබොද කරගන්න කෙනෙක් ඉස්සරහට එන්නේ නෑ කියලා
විපාකයක් කරගන්න කියලා බැලුවේ

නිව්ටන් කිව්ව දේ ඒ විදියටම කියන්නේ නෑ නේ ඒ සමාජෙම කවුරුත් අලුතෙන්.. අලුතෙන් ඉදිරිපත් කරන් උන් ඊට එහාට ගිහින් දේවල් කියනව .එතකොට ලෝකෙම පිළිගන්නෙ ඒ නමද නැත්තන් නිව්ටන් නියම කියන එකද?