ඔයා ඔය කියන්නේ ධර්මය අවබෝධය ( අසා දැනගැනීම - ඔව් ඒකට තර්කය ඕනේ )
ඒත් බුදු කෙනෙක් ධර්මාවබෝධය කරන්නේ තර්ක කරලා නෙවෙයි කියන එක තමයි මම අදහස් කරේ !
එහෙනම් බුදු කෙනෙක් ඕනේ නෑ නේ
ඕනම පෘථග්ජනයෙකුට පුළුවන් වෙන්න ඕනේ නිවන් දකින්න තර්ක කරලා
දැන් මේ හාමුදුරුවෝ කියන දහම හරි ද වැරදි ද කියල උබ තීරණය කරන්නේ තර්කයෙන් ද නැද්ද ?
දහම තර්කයට අහුවෙන්නේ නැත්නම් උබ කොහොමද වැරදි එක , හරි දහම වෙන් කරල අදුර ගන්නේ ?
ඕනම පෘථග්ජනයෙකුට පුළුවන් වෙන්න ඕනේ නිවන් දකින්න තර්ක කරලා
ඔව් පුලුවන් වෙන්න ඕනේ . .
හැබැයි ආගමේ තමයි එහෙම නෑ කියන්නේ .
මොකද එහෙම උනොත් ආගමේ පැවැත්මක් නැති වෙන්ව .
හිතපන් නිකන් ඕන කෙනෙක්ට බුදු වෙන්න පුලුවන් කියලා .
එතකොට අර තියන ආගමට තර්ජනයක් වෙන්ව අලුතෙන් කෙනෙක් ආවොත් .
ඒක නිසා ආගම ඇතුලෙම කියලා තියනව ඊලග බුදු එන්නේ තව කල්ප ගානකින් කියල .
ඒ කියන්නේ උබල කොච්චර දැගලුවත් බුදු වෙන්න නම් බෑ කියල

. ඕන නම් ඊට යටින් මොකක් හරි කරගන්න පුලුවන්

කියල .
බුදු වෙන්න බැරි නම් , ඊලගට බුදු වෙන්න ඉන්න කෙනා කියලා කවුරු හරි කියන්න තියන හැකියාවත් ආගමෙන් අහුරලා තියෙන්නේ
ඊළගට බුදු වෙන්න ඉන්න බෝධිසත්වයෝ මේ වෙද්දීත් දිව්යලෝකේ ඉන්නව , ඒක නිසා ඒ උබ වෙන්න බෑ කියලා ඒක ත් අහුරලා තියෙන්නේ
