මටනං නිවන්ඩ දකින්ඩ හිත හදාගන්ඩම බෑ.. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩයි ආස...
මටනං නිවන්ඩ දකින්ඩ හිත හදාගන්ඩම බෑ.. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩයි ආස...
ඔය කියල තියෙන දේ වැරදි නේද? පසේබුදු කෙනෙක් දර්මය දේශනා කලත් ඒක අවබෝද කරගන්න තරම් බුද්දියක් තියෙන මිනිස්සු ඒ කාල වල නෑ... එක හින්ද දර්මය දේශනා කරන්නේ නෑ පසේබුදු වරු.
අනික ගොලුවෙක් දුටු සිහිනයක් බදුයි නම් පසේ බුදු වෙන්න ඕනේ නෑ නෙ. කෙලින්ම රහතන් වහන්සේ කෙනෙක් උනාම වැඩේ ඉවරනේ.![]()
දුක්ඛ සත්‍ය ගැන තදින් හිතට නොවැදීම..
සතර කමටහන් වඩපන්, එතකොට අසුභය එහෙම වැඩෙයි.
එතකොට හරියයි.යුටියුබ් තියනවා හොදටම.
මේකෙනම් ඉන්න හිතන්න එපා, පුලුවන්නම් ටිකක් උඩ එකක් අල්ලපන්.
මෙහෙම හිතෙන්ඩ හේතුව. මේ ජීවිතය සාරයි, කැමැත්ත ඉෂ්ට කරනවා කියලා සිතීම. මේකට කියන්නේ අවිද්‍යාව කියලා.
ජීවිතේ දුක් විඳින වෙලාවල් තියෙනව තමා...
මං මේ වෙලාවෙ හෙන අමාරුවෙන් ඉන්නෙ හෙම්බිරිස්ස හැදල.
ඒ වුණාට මුළු ජීවිතයම මට අතහැරල දාන්ඩ හිතෙන්නෙ නෑ..
මට සංසාරෙ එපා වෙන්නෙ මැරුණට පස්සෙ අපේ අය ආයෙ නොලැබෙනව කියල හිතනකොට විතරයි.
ඒකත් එහෙම නොවේවා කියල පාර්තනා කරනව
සිරාවට ඒ වචනෙ තේරුම මොකක්ද?
මම බෞද්ධ නෙමේ බං![]()
සිරාවට ඒ වචනෙ තේරුම මොකක්ද?
මම බෞද්ධ නෙමේ බං![]()
පසේ - පිටුපසින් කියන තේරුම.... ඒ කිව්වේ ලොව්තුරා සම්මා සම්බුදුන් කෙනෙකුට පමණක් ප්‍රඥාවෙන්, ශ්‍රද්ධාවෙන් සහ වීර්ය්යෙන් දෙවෙනි වෙන නිසා...
පසේ - පිටුපසින් කියන තේරුම.... ඒ කිව්වේ ලොව්තුරා සම්මා සම්බුදුන් කෙනෙකුට පමණක් ප්‍රඥාවෙන්, ශ්‍රද්ධාවෙන් සහ වීර්ය්යෙන් දෙවෙනි වෙන නිසා...
පාරමිතා සහ උප පාර්මිතා සියල්ලම සම්පූරණ කරලා... පරමත්ථ පාරමිතා සම්පූරණ නොකරපු පින් ඇති උතුම් පුද්ගලයන් පසේ සම්බුද්ධත්වයට පත්වෙනවා.
සිරාවට ඒ වචනෙ තේරුම මොකක්ද?
මම බෞද්ධ නෙමේ බං![]()
මටනං නිවන්ඩ දකින්ඩ හිත හදාගන්ඩම බෑ.. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩයි ආස...
I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life. it just something temporary everything are like this. so we dont want to depend on these thing. I really want to achieve niwana. when I feel that I need to go through that path I feel a nice feeling
I feel happy. I m really glad that I was born this way since I can put step towards niwana. I feel the opposite of this.I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life. it just something temporary everything are like this. so we dont want to depend on these thing. I really want to achieve niwana. when I feel that I need to go through that path I feel a nice feeling
I feel happy. I m really glad that I was born this way since I can put step towards niwana.
I feel the opposite of this.I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life. it just something temporary everything are like this. so we dont want to depend on these thing. I really want to achieve niwana. when I feel that I need to go through that path I feel a nice feeling
I feel happy. I m really glad that I was born this way since I can put step towards niwana.
I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life.
This is exactly what is meant by anichcha. If you can continue with this view you can be a sothapanna and finally attain nirvana.
අභය හිමිගේ බණ අහන්න.
As Buddhists we think that our religious view is the only way to eternal truth. And this way other religious groups think that their teachings are the only way. I was a very religious person years ago. But now I have this thought what if we all are wrong?