බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
salli tiyana minihatath anithya menehi karanna hodata puluwan. If I didn't have money I really think that when I have money that I will gain the satisfaction. now I know what I feel. I dont feel satisfied with money since I know what is that mean. I gain since I did some good karma thats all. it just a result of good karma.

ඔව්. මේ හඹා යෑම තුල අවසාන සැනසීමක් කියලා දෙයක් ලැබෙන්නේ නෑ. එහෙම ලැබෙනවනං ඒ ලැබෙන්නේ නිවනින්ම පමණයි. නිවන හැර අන් කිසිම දෙයකින් පූර්ණ සැනසීමක් කිසි දිනක ලබන්න බෑ.
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ජීවිතේ දුක් විඳින වෙලාවල් තියෙනව තමා...
    මං මේ වෙලාවෙ හෙන අමාරුවෙන් ඉන්නෙ හෙම්බිරිස්ස හැදල.
    ඒ වුණාට මුළු ජීවිතයම මට අතහැරල දාන්ඩ හිතෙන්නෙ නෑ..
    මට සංසාරෙ එපා වෙන්නෙ මැරුණට පස්සෙ අපේ අය ආයෙ නොලැබෙනව කියල හිතනකොට විතරයි.
    ඒකත් එහෙම නොවේවා කියල පාර්තනා කරනව

    කේස් එකන් නෑ බන්, උබට මේවගේ නිස්සරගතිය තෙරෙද්දී නිවන්දකින්න වැඩ කරපන්. ක්ෂන සම්පත්තියවගේම, තව එකදෙයක් ඕනෑ නිවනට යන්න.එනම් මේක කරගන්න ඕනෑ කියලා තමුන්ගේන්ම පැනනගින කැමැත්ත.(චන්දය )සතර ඉර්දිපාද

    එතකල් අනුසෝතගාමීව ඉදපන් හොදට කාල බීල.හැමෝටම එකපාර හිතෙන්නෑනේ.අනික ඔය කල්පවලින් දුක් විදින ප්‍රේත ලෝකෙක, නිරයේවගේ ටිකක් ඉපදිලා දුක කියන එක තෙරුම්ගන්නත් උබට පුලුවන්.උබට සන්සාරේ දුකයි කියලා තෙරුනොත් බුද්ධෝත්පාද කාලයක ඇවිත් මාර්ගය වඩපන්.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    salli tiyana minihatath anithya menehi karanna hodata puluwan. If I didn't have money I really think that when I have money that I will gain the satisfaction. now I know what I feel. I dont feel satisfied with money since I know what is that mean. I gain since I did some good karma thats all. it just a result of good karma.

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    I dont feel doubt about what buddhas said is the ultimate truth. you dont feel doubt if you go into these every aspect through your self not because somebody have preached or somebody have mentioned. Just find within your self. Kalayana mtrayekgen danagana. It jut only a guide. but you have to achieve everything alone. Man nam hamawelema anitya mehehi karanwa. eka godak udau wenawa hamadetama

    Yes But if we look more closely, we can clearly see there are thousands of people are saying that they could achieve most of things in their life by praying for a god or by following a path which is mentioned in their holy books. When we listening to these stories we feel sorry about them. In other way they feel sorry about us because they think that we are going on a wrong path. Even in Buddhism there are two parts called "Therawada" and "Mahayana". Even in Therawada there are different kind of monks are teaching Buddhism in different ways. Meewanapalane Thero is teaching that lord Buddha was born in Srilanka. Galigamuwe Thero is teaching that Dhathu worshiping is good. Pitiduwe thero is teaching that Dhathu worshiping is worthless. And some monks are saying that Abhidhamma is not a lord Buddhas teaching.

    By the way I just mentioned these things. I don't want to take this discussion to a different area. Thanks..
     
    ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කවුරුත් කියනවාට පිළිගන්න එපා කියලා. මේ දේවල් තමාගේ ජීවිතයට ආදේශ කරලා බලන්න. එහෙම ගැලපෙනවනම් පමණක් ගන්න. නැත්නම් අයින් කරලා දාන්න.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කවුරුත් කියනවාට පිළිගන්න එපා කියලා. මේ දේවල් තමාගේ ජීවිතයට ආදේශ කරලා බලන්න. එහෙම ගැලපෙනවනම් පමණක් ගන්න. නැත්නම් අයින් කරලා දාන්න.

    ඒක තමයි ප්‍රශ්නෙ. අපිට තියන කෙටි ජීවිත කාලය තුල මේ ඉගැන්වීම් වලින් මොන ඉගැන්වීමද ආදේශකරල බලන්න ඕනෙ කියන එක ලොකු ප්‍රශ්නයක්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒක තමයි ප්‍රශ්නෙ. අපිට තියන කෙටි ජීවිත කාලය තුල මේ ඉගැන්වීම් වලින් මොන ඉගැන්වීමද ආදේශකරල බලන්න ඕනෙ කියන එක ලොකු ප්‍රශ්නයක්.

    මෙහෙමයි. පුළුවන්නං ආගම් දෙක තුනක් එකවැර පුරුදු කරලා බලන්න. කොහොමත් ඇත්තටම ගත්තොත් බුදුදහම කියන්නේ ආගමක් නොවෙයි. වෙන ඕනෑම ආගමක් (පව් නොකරන ) සමඟ බුදුදහම ඔබට අත්හදා බලන්න පුළුවන්. අනික් ආගම් වල වගේ දිව්‍ය ලෝකෙ යන ක්‍රමයක් බුදුදහමේ නෑ. එහෙම පින් කරගෙන හිටියත්, ඒත් සමඟම බුදුදහමේ එන දර්ශණයත් පිළිපදින්න පුළුවන්. එහෙම ආගම් සියල්ල ටික කාලයක් පිළිපැදලා, තමන්ගෙන්ම අහලා බලන්න මොකක්ද අවසාන නිවන ලබාදිය හැකි පරම සත්‍ය කියලා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙහෙමයි. පුළුවන්නං ආගම් දෙක තුනක් එකවැර පුරුදු කරලා බලන්න. කොහොමත් ඇත්තටම ගත්තොත් බුදුදහම කියන්නේ ආගමක් නොවෙයි. වෙන ඕනෑම ආගමක් (පව් නොකරන ) සමඟ බුදුදහම ඔබට අත්හදා බලන්න පුළුවන්. අනික් ආගම් වල වගේ දිව්‍ය ලෝකෙ යන ක්‍රමයක් බුදුදහමේ නෑ. එහෙම පින් කරගෙන හිටියත්, ඒත් සමඟම බුදුදහමේ එන දර්ශණයත් පිළිපදින්න පුළුවන්. එහෙම ආගම් සියල්ල ටික කාලයක් පිළිපැදලා, තමන්ගෙන්ම අහලා බලන්න මොකක්ද අවසාන නිවන ලබාදිය හැකි පරම සත්‍ය කියලා.

    උඹ ප්‍රශ්නය තේරුම් අරන් නැහැ. මම බෞද්ද. මට මගේ ආගම ගැන විශ්වාසයක්තිබ්බ. ආගම් 4ක් තියනවනම් ආගම් 4 පුරුදුකරල බලල මේක තමයි මට හිතෙනවිදිහට නිවැරදි ආගම කියල ඒක තෝරගෙන පැත්තකට වෙන්න පුලුවන්. නමුත් එකම ආගමේ හාමුදුරුවරු එක එක විදිහට බන කියද්දි අපි මොකක්ද තෝරගන්නෙ?

    කාලෙන් කාලෙට ජනමාද්ය වලින් එක එක හාමුදුරුවරු මතුවෙනව එක එක ආකාරයට ධර්මය දේශනා කරනවා.දැන් උඹ දාපු කලින් වීඩියෝ එකේ මාතෘකාව සෝවාන් වෙන්නෙ භාවනාවෙන් නෙමෙයි බන ඇසීමෙන් කියල. අපි අහල තියෙන්නෙ බුදුහාමුදුරුවො පිලිවලින් සෝවාන් සකුර්දාගාමී අනාගාමී රහත් බුදුබව ලබාගත්තේ භාවනාවෙන් කියල.

    සමහර හාමුදුවරු කියනවා අභිදර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් නෙමෙයි කියල. පිටිදූවෙ හාමුදුරුවො කලින් එක බනජාතියක් කිව්ව, පස්සෙ තව බන ජාතියක් කියනව.

    එතකොට බුදුහාමුදුරුවො කියනව පොතේ තිබූ පමණින් පිලිගන්න එපා. එතකොට ත්‍රිපිටකය හරි කියන්නත් බෑ. ගුරුවරයා කිව්වට පිලිගන්න එපා. එතකොට හාමුදුරු කෙනෙක් කිව්ව දෙයක් පිලිගන්නත් බෑ. පරම්පරාවෙන් ආවට පිලිගන්නත් එපා.

    හැබැයි ආයෙ තැනක කියනව බුදුදහම තර්කයට අහුවෙන්නෙත් නෑ. එහෙනම් හිතෙන් තර්ක කරල ග්‍රහනය කරගන්නත් බෑ.

    එහෙනම් කොහොමද පිරිසිදු බුදුදහම හොයාගන්නෙ?

    ඕකට දෙන පිලිතුර ශ්‍රද්ධාව දියුණු කරගන්න. ශ්‍රද්ධාවයි මෝහයයි ඉරක් ගහල මෙන්න මෙතනින් වෙන් වෙන්නෙ කියල තේරුම් ගන්න පුලුවන් දර්මයක් අවශ්යයි.
     
    බුදුදහමේ හරි Version එක තොරාගන්න ඕනෙත් එහෙමෙ තමයි. තෙරවාද, මහායාන, සෙන්, මේ ඔක්කොම පුරුදු කරලා බලන්න. අර මම දාපු එකත් පුරුදු කරලා බලන්න. තමන්ට හරියන වැඩෙන මඟ තෝරාගන්න. හරි එක තෝරගත්තොත් නිවන් දකියි. වැරදි එක තෝරාගත්තොත් අපායට ගිහිල්ලා කල්ප ගානක් දුක් විඳින්න වෙයි. Good Luck!!

    "දැන් උඹ දාපු කලින් වීඩියෝ එකේ මාතෘකාව සෝවාන් වෙන්නෙ භාවනාවෙන් නෙමෙයි බන ඇසීමෙන් කියල. අපි අහල තියෙන්නෙ බුදුහාමුදුරුවො පිලිවලින් සෝවාන් සකුර්දාගාමී අනාගාමී රහත් බුදුබව ලබාගත්තේ භාවනාවෙන් කියල."

    බුදුහාමුදුරුවෝ සෝවාන් උනේ නෑ, බුදු උනේ. භාවනාවෙන් සෝවාන් වෙන ක්‍රමයක් ත්‍රිපිටකයේ කොහේවත් නෑ. දැන් තමන්ම හිතලා තීරණය කරගන්න කොහොමද සෝවාන් වෙන්නේ කියලා.

    "හැබැයි ආයෙ තැනක කියනව බුදුදහම තර්කයට අහුවෙන්නෙත් නෑ."

    ගොන් තර්ක වලට අහුවෙන්නේ නෑ කියලා මේකෙන් කියන්නේ.

    "එහෙනම් හිතෙන් තර්ක කරල ග්‍රහනය කරගන්නත් බෑ. එහෙනම් කොහොමද පිරිසිදු බුදුදහම හොයාගන්නෙ?"

    මොලේ බුද්ධිය පාවිච්චි කරලා. ලෝකය දෙවියන් මැව්වා කියලා තර්ක දාන පිරිසකුත් ඉන්නවනේ.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කොටින්ම මම කියන්නෙ මට නිවන් දකින්ඩ හිත හදා ගන්ඩ බෑ :angry:

    එහෙනං කල්ප ගානක් ඉපදි ඉපදි මැරි මැරි ඉන්න හිත හදාගන්න පුළුවන්ද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    අපේ ආගමේ කියන විදියට වෙනවනං... :rolleyes:

    එහෙම වෙනවනං හොඳයි. හැබැයි අවාසනාවකට සැබෑ ලෝකය සුරංගනා කතාවක් නෙවෙයි. එහෙම උනත් සදාකාලික ජීවිතයක් කියන්නේ සතුටක් නෙවෙයි කියලා ජීවිත් අත්දැකීම් තියෙන කෙනෙක්ට තේරෙනවා. පැවැත්ම කියන්නේ කොහොම උනත් දුකක්. හිතලා බලන්න ඔබ ජීවිතයේ ඉතාම සැහැල්ලුවෙන් ඉන්නේ නිදාගෙන සිටින වෙලාව පමණක් නේද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    අපේ ආගමේ කියන විදියට වෙනවනං... :rolleyes:

    මේකෙ කියන්නේ දිව්‍ය ලෝකෙ යන හැටි. හැබැයි බුදුදහමේ දිව්‍ය ලෝකයට අමතරව ඔය අනෙක් ආගම් වල නොකියන බ්‍රහ්ම ලෝකය ගැනත් කියනවා. මේ බ්‍රහ්ම ලෝකයේදිවත්, සැබෑ පූර්ණ සතුටක් ලබන්න බෑ. ඒකට හේතුව තමයි සදාකාලික පැවැත්මේ දුකට ගොදුරු වීම.
     
    AnuradhaRa

    Well-known member
  • මේකෙ කියන්නේ දිව්‍ය ලෝකෙ යන හැටි. හැබැයි බුදුදහමේ දිව්‍ය ලෝකයට අමතරව ඔය අනෙක් ආගම් වල නොකියන බ්‍රහ්ම ලෝකය ගැනත් කියනවා. මේ බ්‍රහ්ම ලෝකයේදිවත්, සැබෑ පූර්ණ සතුටක් ලබන්න බෑ. ඒකට හේතුව තමයි සදාකාලික පැවැත්මේ දුකට ගොදුරු වීම.

    :)