කාලය කියන්නෙ අපේ මනසේම නිමානයක් කියල හිතුවොත් නම් බුදු දහමේ දැනට තියන ඉගැන්වීම් වලින් අදහස් ගන්න පුලුවන්. ඒත් කාලය මනසේ නිර්මානයක් විතරද්ඩ කියල ප්‍රශ්නෙ තියනව...![]()
මම හිතන විදිහටනම් කාලය කියල කියන්නෙ මනසේ නිර්මාණයක් විතරක් නෙමේ. ඒකට හේතුව තමයි මොහොතින් මොහොත (නැවතත් කාලය
) අපි දකින ජීවී අජීවී හැම දෙයක්ම වෙනස් වෙනවා, ie: වයසට යනවා. එක තේරුම් ගන්න අපි විසින් යොදා ගන්න මානයක් (dimension) තමයි කාලය කියන්නෙ. ඒ නිසයි කාලය ගැන හැගීමක් නැති පිස්සු මනුස්සයෙක් උනත් වයසට යන්නෙ (බාහිරින් සහ ඇතුලතින්).
, අවබෝධයකින් නෙවෙයි
)