බුදු දහම ගැන උනන්දු වෙන අයට
මම අද රේරුකානේ හිමිගේ පොත් හොයා යමින් ඉඳිද්දී මට නා උයනේ අරියධම්ම හිමිගේ දේශනා ඇතුළත් වෙබ් අඩවියක් ද හමුවුණා. ඒ ගැන බෙදාගන්න තමයි මේක දැම්මේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පරීශිලනය කොට බලන්න. තවත් ගොඩාක් දේවල් මේ blog එකේ තිබෙනවා.තමන්ට අවශ්‍ය කරුණු පමණක් ඇසුරුකරන්න.
Link - https://dharmanidhaana.wordpress.com/category/නම්-නොකල-ජාතික-වීරවරයෝ/අති-පූජනීය-නාඋයනේ-අරියධම/