බුදු දහම ගැන උනන්දු වෙන අයට

Ransith Nicholas

Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    බුදු දහම ගැන උනන්දු වෙන අයට

    මම අද රේරුකානේ හිමිගේ පොත් හොයා යමින් ඉඳිද්දී මට නා උයනේ අරියධම්ම හිමිගේ දේශනා ඇතුළත් වෙබ් අඩවියක් ද හමුවුණා. ඒ ගැන බෙදාගන්න තමයි මේක දැම්මේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පරීශිලනය කොට බලන්න. තවත් ගොඩාක් දේවල් මේ blog එකේ තිබෙනවා.තමන්ට අවශ්‍ය කරුණු පමණක් ඇසුරුකරන්න.

    Link - https://dharmanidhaana.wordpress.com/category/නම්-නොකල-ජාතික-වීරවරයෝ/අති-පූජනීය-නාඋයනේ-අරියධම/
     
    • Like
    Reactions: Pessimist

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8



    Buddha daramaya බුදුන් වදාළ ධර්මය buddhadarmaya බුද්ධදර්මය sutra pali abhidaramaya | darmaskandaya


    • රස වශයේන් එක් ආකාරයි - විමුක්ති රසය
    • ධර්ම විනය වශයේන් දේ ආකාරයි - ධර්ම විනය
    • පිටක වශයේන් තුන් ආකාරයි - විනය, සූත්රක,අභිධර්මය
    • නිකය වශයේන් පස් ආකාරයි - දීඝ,ම්ජ්ඣිම,සංයුත්ත,අංගුත්තර,බුද්දක
    • අංග වශයේන් නව ආකාරයි- සුත්තං, ගෙය්යං , වෙය්ය කරණං, ගථා, උදානං,ඉතිවුත්තං,ජාතකං,අබිභූතධම්මං,වෙදල්ලං

    ධර්මස්කන්දය - 84000
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8



    අභිධර්ම අභිධර්ම පිටකය

    දූක හට ගන්නේත්,
    දූකට හේතුව ඇත්තේත්,
    දූක නැති කිරිමේ මාර්ගය ඇත්තේත්,
    දූක නැති වන්නේත්,

    භබයක් පමණ වු
    ඔබේත් මගේත් ශරීරය තුලින්ය.
    එය අවබෝද කර ගැනීමට
    බුදුවරයන් ලොව පහළ වීමෙන්
    ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය

    අභිධර්ම පිටකයයි.