බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

Yogi Bear

Banned
Oct 16, 2015
232
16
0
උබ හිතන් ඉන්නේ මේ ලෝකේ විතරයි කියලද සත්තු ඉන්නේ නෑ තව ලෝක වල සත්තු ඉන්නවා.තව විශ්වයන් තියෙනවා ඔහොම ළමයි හදන එක නතර කරත් ඕපපාතිකව හරි සත්තු ඉපදෙනවා නෙ.

ai ban budu hamuduruwo oya kiyana තව ලෝක gana pahadili karala niwan nogiye? dan kiyanna epa api wage samanya pudgalayanta ewa therum ganna baha kiyala. ethakota Prof Stephen Hopkins, Albert Einstein wage rocket scientistslatath ewa therum ganna barida? :)

uba kiwwa widiyata, opapathikawa ipadena "amoeba" wage shudra jeewinta kisima pinak ho pawak kara ganna labena ekak na, mokada unta feelings nathi nisa. ethakota kohomada sansaraye pawathmak athi wenne?
 
BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113

    මේක මමත් දන්නේ නැතිදෙයක් ඇමිබා වගේ අයත් ජීවින් කියලද සලකන්නේ ? ඒක සයිලික ජිවින්ටත් පින් පව් බලපානවද
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්නකෝ ඉතිං :eek::eek:

    Oka hoda prashnayak.kawadahari darmaya gena gaburu danumak thiyena aranyawasii ho wenath himinamak hambawechcha kaleka math ahanna balan inna prashnayak.denata nam mata mekata uttrayak ne.
    pruthuwiyie jeevaya hadichcha heti witharayi man kiyawala thiyenne.

    ai ban budu hamuduruwo oya kiyana තව ලෝක gana pahadili karala niwan nogiye? dan kiyanna epa api wage samanya pudgalayanta ewa therum ganna baha kiyala. ethakota Prof Stephen Hopkins, Albert Einstein wage rocket scientistslatath ewa therum ganna barida? :)

    uba kiwwa widiyata, opapathikawa ipadena "amoeba" wage shudra jeewinta kisima pinak ho pawak kara ganna labena ekak na, mokada unta feelings nathi nisa. ethakota kohomada sansaraye pawathmak athi wenne?

    Prof Stephen Hopkins, Albert Einstein wage rocket scientists

    Me aya siyalla dath ayada?yam field ekakata master wuna kiyala eyata me wishwaye thiyena siyaluma dewal therum ganna puluwanda?

    budda kalayedi mugalan maha rahathan wahanse me vishwaye patangenma awasanaya hoyanna hithagena irdi balayen chkrawata haraha wadama akrala thiyenawa sathi ganak.
    anthimata unwahanseta kelawarak hoyaganna beri wela athraman wela thiyenawa.
    e welawedi budun wahanse madihath wela unwahansewa nawatha gennagena mugalan rahathan wahanse athulu anikuth sangaya wahanselata deshana karala thiyenawa me kelawarak nathi wishwaya mula meda aga seweema therumak nethi wedak kiyala.
    eka kawadawath kala noheki wedak kiyala e wenuwen kalaya nasthi nokara dukin mideemata weda karanna kiyala.

    මේක මමත් දන්නේ නැතිදෙයක් ඇමිබා වගේ අයත් ජීවින් කියලද සලකන්නේ ? ඒක සයිලික ජිවින්ටත් පින් පව් බලපානවද

    me ayatath pin paw balapanawa da kiyala balanna kalin hithala beluwoth hodayi neda unta pin paw karanna puluwanda kiyala?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකෙක් :observable universe එකෙන් එහාපැත්තෙ මුලින්ම තියන මණ්දාකිණියෙ තරු බිලියන 100යි :yes:

    අනිත් එකා: පිස්සුද යකෝ ත්‍රිලියනයයි. :no:

    එකෙක් :උබ දන්න තරම තමයි ඔය. බිලියන 100යි, හොදටම ශුවර්.!! :growl:

    ......

    ......

    .....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    උබට තියෙන්නේ ළමයි ගැන අවුලක් නේද ඉස්සෙල්ලා තෙරෙඩ් එකක් දැම්මා ගබ්සා කරන්න ආසයි කියලා

    දැන් කියනවා මුළු ලෝකෙන්ම ළමයි නැති කරන්න ඕනේ කියලා

    මොකද උබේ සින් එක කෙල්ලට හම්බවෙන්න ඉන්න ළමයා නැති කරා නේද මෙච්චර මොංගල් ප්‍රශ්න අහන්නේ එක නිසා නේද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;19148411 said:

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    උබට තියෙන්නේ ළමයි ගැන අවුලක් නේද ඉස්සෙල්ලා තෙරෙඩ් එකක් දැම්මා ගබ්සා කරන්න ආසයි කියලා
    දැන් කියනවා මුළු ලෝකෙන්ම ළමයි නැති කරන්න ඕනේ කියලා
    මොකද උබේ සින් එක කෙල්ලට හම්බවෙන්න ඉන්න ළමයා නැති කරා නේද මෙච්චර මොංගල් ප්‍රශ්න අහන්නේ එක නිසා නේද

    හපොයි අපි මේ සීරියස් අරගත්ත මේක. ඇත්තටම අසහන thread එකක්වත්ද දන්නේ නෑ. :oo::oo::shocked: :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ හිතං ඉන්නෙ ලෝක විනාසයක් වුනොත් හැම එකාම නිවං යනවා කියලා නේද මොකද ආය ඉපදෙන්න පෘතුවියක් නෑනෙ. :lol:
    නිවන් යනවයි කියලා උඹ හිතන් ඉන්න විදිය වැරදි බං. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉස්සෙල්ල පොඩ්ඩක් කියපන්කො උබ ඕක ප්‍රතික්ෂේප කරනවා නං උබ පිළිගන්න දේ මොකක්ද කියල ?

    මොකද කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නෑ අනික් එකාට කියන්න උවමනා දේ තේරුම් ගන්නේ නැතුව :dull:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ වීඩියෝ එක බලාගෙන යනකොට ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි. හම්බයෙක් වගේ එකෙක් නම් ඉතින් අයෙත් මුල් ප්‍රශ්න ටිකම අහන්න පෙලබෙනවා. :P:P

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?
    ස්කර්වියා වගේ උන් එළකිරියට ඕනේ මේ වගේ එවුන්ට උත්තර සපයන්න :(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඉස්සෙල්ල පොඩ්ඩක් කියපන්කො උබ ඕක ප්‍රතික්ෂේප කරනවා නං උබ පිළිගන්න දේ මොකක්ද කියල ?
    මොකද කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නෑ අනික් එකාට කියන්න උවමනා දේ තේරුම් ගන්නේ නැතුව :dull:

    oka therum wune ne ban mata.:(
    math elli elli uttara denna giya.:growl:

    ස්කර්වියා වගේ උන් එළකිරියට ඕනේ මේ වගේ එවුන්ට උත්තර සපයන්න :(

    ammapa ow.uwa unban karanna widiyak thiyenawanam.:dull::dull::dull:
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    dan hadena unta mole vikara wela sci-fi films & TV series balala..

    Budu dahama gana thawa gamburata hoyapan potha patha kiyawala...