උබ හිතන් ඉන්නේ මේ ලෝකේ විතරයි කියලද සත්තු ඉන්නේ නෑ තව ලෝක වල සත්තු ඉන්නවා.තව විශ්වයන් තියෙනවා ඔහොම ළමයි හදන එක නතර කරත් ඕපපාතිකව හරි සත්තු ඉපදෙනවා නෙ.
ai ban budu hamuduruwo oya kiyana තව ලෝක gana pahadili karala niwan nogiye? dan kiyanna epa api wage samanya pudgalayanta ewa therum ganna baha kiyala. ethakota Prof Stephen Hopkins, Albert Einstein wage rocket scientistslatath ewa therum ganna barida?
uba kiwwa widiyata, opapathikawa ipadena "amoeba" wage shudra jeewinta kisima pinak ho pawak kara ganna labena ekak na, mokada unta feelings nathi nisa. ethakota kohomada sansaraye pawathmak athi wenne?









