anna ube parana thread ekak bump wenawa![]()
Yogi Bear අම්මවත් එවපන් බම්ප් කරන්න අල්ලා පැටියෝ

anna ube parana thread ekak bump wenawa![]()

සොහොන;19150958 said:Yogi Bear අම්මවත් එවපන් බම්ප් කරන්න අල්ලා පැටියෝ

මනුස්සයන්ට සසර දුකින් මිදෙන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. ළමයි නොහද ඉන්න එක. එතකොට තමන්ට පස්සේ පරපුරක් නෑ, ඒ නිසා ඒ පරපුරට සන්සාරයකුත් නෑ. සත්තු වෙලා ඉපදෙන ඒවා නතර කරන්න විදිහක් නෑ හැබැයි.






uba maru bite eka ban![]()


සොහොන;19150978 said:
අල්ලාට පුකේ ඇරියට වැඩක් නැ ලැජ්ජාවක් නැ
![]()
hodata bump karapan mage thread eka 

ඉතිං අපි බිහි කරන දරැවන්ට පුලුවන්නේ වැරදි නොකර හොද විතරක් කරල පිං රැස්කරගෙන සංසාරේ කෙටි කර ගන්න.. එහෙම කරාම අපිටත් පින් ලැබෙනවනේ ඒ වගේ දරැවන් බිහිකරපු නිසා

api ehema hithuwata eka ehemama wenne na ne ban. hamotama destiny kiyala ekak thiyenawane![]()

ඉදිරියේ රාළ;19151091 said:destiny එක කෙසේ වෙතත් , විශ්වයේ ධර්මතා කියල දෙයක් තියෙනවා, ඒවා කාටවත් පාලනය කරන්න බැරි, කවුරුත් නොකරන ඉබේ සිද්ධවෙන දේවල්. (උදා පිරිසිදු ජලය කාටවත් රහක් නෑ, කාගෙත් පවස නිවනවා , ජාති කුල භේදයකින තොරව, පිරිසිදු වාතයේ ගඳක් සුවඳක් නෑ , කාගෙත් ජීවය රැක ගන්නවා ජාති කුල භේදයකින් තොරව.) අන්න ඒ වගේ ජීවීන්ගේ ඉපදීමත් - මරණයත් කියන දෙක කාටවත් හිතුවට පාලනය කරන්නත් බෑ, නවත්තනත් බෑ, ඒක එහෙම කරන්න හිතනව නම් ඒක සිදු නොවෙන දෙයක්. (පිරිසිදු ජලයේ රස රසකාරක නොදා වෙනස් කොරන්න, ස්වාභාවික ඔක්සිජන් වල සුවඳක් ඇති කොරන්න, මූහුද හිඳල දාන්න, වායු ගෝලයේ ඔක්සිජන් ඔක්කොම පුච්චල දාන්න හදනවා වගේ) අන්න එහෙම කවදාකවත් සිද්ධ නොවෙන දෙයක් ගැන තමයි උන්නැහේ ඔය දුක් වේන්නේ. ඕකෙන් ඔහෙට කිසිම වාසියක් වෙන්නෙ නෑ. එහෙම කරන්න උත්සාහ ගන්න/වීර්යය වඩන්න පුළුවන්. හැබැයි ස්වාභාවයෙන්ම ඒකට ප්‍රතිවිරෝධි ක්‍රියා ඇති වෙලා ඒ උත්සාහය/වීර්යය වළක්වනවා. ඒක "ධර්මතාවයක්", හරියට ISIS දැඟලුවා ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩ නගන්න, කවදාවත් නොහිතපු විදියට/බලාපොරොත්තු නොවුන විදියට රුසියාව ඇවිල්ලා ISIS එකට ෆ්ලැට් වෙන්න නෙලනවා. අන්තිමට වටේ ඉන්න තුර්කියයි සවුදියයි පණ බයේ වෙව්ල වෙව්ල රුසියාවෙ පුටින් වඳින්න යනවා. ඕවට උදව් කොරපු බටහිර චන්ඩි ටික පැත්ත පළාතේ හතර මායිමේ දකින්න නෑ. ආන්න ඒ වගේ තමයි ඔය අයිඩියා එකත්. ඔය අයිඩියා එක විකුණන්න ගිහින් ඔහෙගෙ වටේ හිටපු එක්කෙනෙක් වත් ඔහෙව බේරගන්න එන්නෙ නෑ.