බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    මනුස්සයන්ට සසර දුකින් මිදෙන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. ළමයි නොහද ඉන්න එක. එතකොට තමන්ට පස්සේ පරපුරක් නෑ, ඒ නිසා ඒ පරපුරට සන්සාරයකුත් නෑ. සත්තු වෙලා ඉපදෙන ඒවා නතර කරන්න විදිහක් නෑ හැබැයි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Originally Posted by Yogi Bear View Post

    මනුස්සයන්ට සසර දුකින් මිදෙන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. ළමයි නොහද ඉන්න එක. එතකොට තමන්ට පස්සේ පරපුරක් නෑ, ඒ නිසා ඒ පරපුරට සන්සාරයකුත් නෑ. සත්තු වෙලා ඉපදෙන ඒවා නතර කරන්න විදිහක් නෑ හැබැයි.

    හබ්බ බන ඕවා කියපන් අල්ලට :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අල්ලාට පුකේ ඇරියට වැඩක් නැ ලැජ්ජාවක් නැ :(:lol:

    thumbRNS-SYRIA-BISHOP042915b.jpg
     
    Last edited:

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    සොහොන;19150978 said:

    අල්ලාට පුකේ ඇරියට වැඩක් නැ ලැජ්ජාවක් නැ :(:lol:

    thumbRNS-SYRIA-BISHOP042915b.jpg

    ko ban pons ochcharada ubata puluwan? :lol: hodata bump karapan mage thread eka :lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉතිං අපි බිහි කරන දරැවන්ට පුලුවන්නේ වැරදි නොකර හොද විතරක් කරල පිං රැස්කරගෙන සංසාරේ කෙටි කර ගන්න.. එහෙම කරාම අපිටත් පින් ලැබෙනවනේ ඒ වගේ දරැවන් බිහිකරපු නිසා
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    ඉතිං අපි බිහි කරන දරැවන්ට පුලුවන්නේ වැරදි නොකර හොද විතරක් කරල පිං රැස්කරගෙන සංසාරේ කෙටි කර ගන්න.. එහෙම කරාම අපිටත් පින් ලැබෙනවනේ ඒ වගේ දරැවන් බිහිකරපු නිසා

    api ehema hithuwata eka ehemama wenne na ne ban. hamotama destiny kiyala ekak thiyenawane :yes:
     
    destiny එක කෙසේ වෙතත් , විශ්වයේ ධර්මතා කියල දෙයක් තියෙනවා, ඒවා කාටවත් පාලනය කරන්න බැරි, කවුරුත් නොකරන ඉබේ සිද්ධවෙන දේවල්. (උදා පිරිසිදු ජලය කාටවත් රහක් නෑ, කාගෙත් පවස නිවනවා , ජාති කුල භේදයකින තොරව, පිරිසිදු වාතයේ ගඳක් සුවඳක් නෑ , කාගෙත් ජීවය රැක ගන්නවා ජාති කුල භේදයකින් තොරව.) අන්න ඒ වගේ ජීවීන්ගේ ඉපදීමත් - මරණයත් කියන දෙක කාටවත් හිතුවට පාලනය කරන්නත් බෑ, නවත්තනත් බෑ, ඒක එහෙම කරන්න හිතනව නම් ඒක සිදු නොවෙන දෙයක්. (පිරිසිදු ජලයේ රස රසකාරක නොදා වෙනස් කොරන්න, ස්වාභාවික ඔක්සිජන් වල සුවඳක් ඇති කොරන්න, මූහුද හිඳල දාන්න, වායු ගෝලයේ ඔක්සිජන් ඔක්කොම පුච්චල දාන්න හදනවා වගේ) අන්න එහෙම කවදාකවත් සිද්ධ නොවෙන දෙයක් ගැන තමයි උන්නැහේ ඔය දුක් වේන්නේ. ඕකෙන් ඔහෙට කිසිම වාසියක් වෙන්නෙ නෑ. එහෙම කරන්න උත්සාහ ගන්න/වීර්යය වඩන්න පුළුවන්. හැබැයි ස්වාභාවයෙන්ම ඒකට ප්‍රතිවිරෝධි ක්‍රියා ඇති වෙලා ඒ උත්සාහය/වීර්යය වළක්වනවා. ඒක "ධර්මතාවයක්", හරියට ISIS දැඟලුවා ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩ නගන්න, කවදාවත් නොහිතපු විදියට/බලාපොරොත්තු නොවුන විදියට රුසියාව ඇවිල්ලා ISIS එකට ෆ්ලැට් වෙන්න නෙලනවා. අන්තිමට වටේ ඉන්න තුර්කියයි සවුදියයි පණ බයේ වෙව්ල වෙව්ල රුසියාවෙ පුටින් වඳින්න යනවා. ඕවට උදව් කොරපු බටහිර චන්ඩි ටික පැත්ත පළාතේ හතර මායිමේ දකින්න නෑ. ආන්න ඒ වගේ තමයි ඔය අයිඩියා එකත්. ඔය අයිඩියා එක විකුණන්න ගිහින් ඔහෙගෙ වටේ හිටපු එක්කෙනෙක් වත් ඔහෙව බේරගන්න එන්නෙ නෑ. :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඉදිරියේ රාළ;19151091 said:

    ඇත්තටම ISIS නැති කරල දාන්ඩ, ඇමරිකාවටවත් යුරෝපයටවත් එක්සත් රාජධානියටවත් වුවමනාවක් නෑනෙ බං.. උන්ට ISIS හොඳයිද ?