බුද්ධ ධර්මය පරිණාමය පිලිගන්නවද?
බුද්ධගමෙත් එක්තරා ආකාරයක පරිනාමයක් ගැන කියවෙනව.
බුද්ධ ධර්මය පරිණාමය පිලිගන්නවද?
බුද්ධගමෙත් එක්තරා ආකාරයක පරිනාමයක් ගැන කියවෙනව.
නෑ බං thread එක බලපන් මුල ඉඳන්.මේ අහන්නේ එහෙම මිනිස්සු වඳ වෙලා ගියාම මැරිච්ච එවුන්ට ආයේ ඉපදෙන්න විදිහක් නෑ නෙ. එතකොට උන්ගේ ඉතුරු වෙච්ච කර්ම ටික ගෙවන්න සංසාරේ ආයේ ඉපදෙන්න විදිහක් නැතිවෙනවා. ඒතකොට මොකද වෙන්නේ කියල. නැවත ඉපදීමක් නැති නිසා එකත් නිකන් නිවන් ගියා වගේ සිද්දියක් නේද කියල අහන්නේ.
වානරයන්ගෙන් මිනිස්සු පරිණාමය උනා කියල විද්‍යාවේ පිලිගන්න පරිනාමය වගේ දෙයක් බුදු දහමේ තියෙනවද? ආභස්සර ලෝකෙන් ආපු බ්‍රහ්මයො මනුස්ස ස්වරූපය ගත්ත කියලනෙ තියෙන්නෙ
වානරයන්ගෙන් මිනිස්සු පරිණාමය උනා කියල විද්‍යාවේ පිලිගන්න පරිනාමය වගේ දෙයක් බුදු දහමේ තියෙනවද? ආභස්සර ලෝකෙන් ආපු බ්‍රහ්මයො මනුස්ස ස්වරූපය ගත්ත කියලනෙ තියෙන්නෙ
විද්‍යාවෙන් වානරයන්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරල නැහැ..
ඒක තියරියක් විතරයි..
The Blind Watchmaker
බ්‍රහ්මයො ඇවිල්ල මිනිස්සු විදියට ටික ටික ශරීර රළු වෙලා මනෝකායික ජීවීන් මනුස්සයො උන විදිය තියෙන්නෙ..
ඒකට කියන්නෙත් evolution තමයි..
අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?
උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?
ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.
හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

ai bn rely karanne na kiyala kivve??මම reply කරන්නේ නැ කියල හිටියේ,එත් ඉතින් මේක දැක්කම reply කරන්න ඕන, මම කොහොවත් කියලා නැ, ඔය උඩ කියන කතාව, සංසර්ගයේ යෙදන එක පවක් නෙවෙයි, කාමමිත්යා චාරය තමයි පවක් වෙන්නේ, කාමමිත්‍යා චාරයට ගැනෙන සිද්ධි කිහිපයක් තියෙනවා, මට හැම එකක්ම මතක නැ, එළකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබ්බා

ඉතින් ගුරැතුවාරක්ශනෙත් තියරියක් විතරයි. උඹ කියන්නෙ ඒකත් නෑ කියලද?
විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹලා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...
ඉතින් ගුරැතුවාරක්ශනෙත් තියරියක් විතරයි. උඹ කියන්නෙ ඒකත් නෑ කියලද?
විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹලා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...

ඒ කියන්නෙ මෛත්‍රී බුදුහාමුදුරුවො වෙන ලෝකෙක පහලවෙන්නත් පුලුවන් කියලද?
විද්‍යාවෙන් වානරයන්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරල නැහැ..
ඒක තියරියක් විතරයි..
The Blind Watchmaker
බ්‍රහ්මයො ඇවිල්ල මිනිස්සු විදියට ටික ටික ශරීර රළු වෙලා මනෝකායික ජීවීන් මනුස්සයො උන විදිය තියෙන්නෙ..
ඒකට කියන්නෙත් evolution තමයි..
මං දන්නා විදිහට නෑ , මොකද ගෞතම බුදු හාමුදුරුවෝ මීළඟට පෘතුවියේ පහල වෙන බුදුන් වහන්සේ ගැන තමයි ඉතින් දේශනා කරලා තියෙන්න ඕනේ ... !
ඩාවින් කියපු සමහර දේවල් වැරදියි. ඒව පස්සෙ කාලෙකදි විද්‍යාඥයො නිවැරදි කලා. දැන් පරිනාමය ඔප්පු කරන්න දෙයක් නෑ.
ඒ උනාට බ්‍රහ්මයො ආභස්සර ලෝකෙන් ඇවිත් මනුස්ස ස්වරූප ගත්ත කියන්නෙ පරිනාමයක් නෙමෙයි. අග්ගඥ සූත්‍රයේ කියන්නෙ නෑ බ්‍රහ්මයො බල්ලොන්ගෙ පූසොන්ගෙ ගෙම්බොන්ගෙ ස්වරූප ගත්ත කියල. ඒ වගේම ඔය කියන ශරීර රළු උනා කියන්නෙ බ්‍රහ්මයගෙද ඒ බ්‍රහ්මයගෙ පැටියගෙද කියලත් හරියට කියල නෑනෙ?
පරිණාමය කියන එකේ තේරුම එතකොට බල්ලොන් ගෙ පූසන් ගෙ ගෙම්බන්ගෙ රූප ගන්න ඒකට කියන්නෙ පරිණාමය කියලද ? පරිණාමය කියන්නෙ evolution ඒ කියන්නෙ විකාශනය..The Theory of Evolution is not a scientific law or a law of biology. A scientific law must be 100% correct.
Failure to meet only one challenge proves the law is wrong. This article will prove that the Theory of Evolution fails many challenges, not simply one.
The Theory of Evolution will never become a law of science because it is wrought with errors. This is why it is still called a theory, instead of a law. The process of natural selection is not an evolutionary process.
source එකක් දාපන් බලන්න ?
පරිණාමය වෙලා තියනව මනුස්සය ටිකෙන් ටික.. ඒත් ඒ අපි හිතන් ඉන්න වානරයින්ගෙ නෙවේ..
ඔය දාපු ඩාවින් කාරයගෙ pdf එක වත් කියවල වරෙන්.. තප්පුලන් නැතුව..
ගුරුත්වාක්ර්ශනයයි පරිනාමවාදයයි ද කම්පෙයාර් කරන්නෙ ?
කො දෙන්න බලන්න source එකක් මට.. පරිණාමවාදය එහෙම් පිටින් ම ඔප්පු කරා කියල ? කෝ ?
ඩාවින් කියපු සමහර දේවල් වැරදියි. ඒව පස්සෙ කාලෙකදි විද්‍යාඥයො නිවැරදි කලා. දැන් පරිනාමය ඔප්පු කරන්න දෙයක් නෑ.

මම කියන දේවල් වලට source දාල කියල තියෙන්නෙ..
ඔප්පු කරා කියල මට තියන තැනකින් source දීපන්.. අපි වානරයින්ගෙන් පරිණාමය උනා කියල උබ..
[/SIZE][/COLOR][/SIZE]

විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹලා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...
කො දෙන්න බලන්න source එකක් මට.. පරිණාමවාදය එහෙම් පිටින් ම ඔප්පු කරා කියල ? කෝ ?
සාමානයෙන් තියරි එකක් 100% මේය කියල ඔප්පු කරන්න බැහැ. විදයාවෙදී තියරි එකක් කියල කියන්නෙ ක්රමානුකූලව නීරීක්ශන සහ පරීක්ශන වලින් තහවුරැ කරපු උපකල්පනයක්.
ඒ සැරේ evolution එක ගැන youtube video එකක් දාල
සත්තු පරිණාමය වෙනව තමයි මනුස්සයො..
මිනිහත් අද ඉන්න තත්වයට ඇවිත් තියෙන්න පරිණාමය වෙලා තමයි...
මිනිසා "වානරයින්" ගෙන් පරිණාමය උනා කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..
ඒක තියරියක් විතරයි.. scientific law එකක් නෙවේ ඔප්පු කරපු..
![]()