බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පින පව වෙන් කරල අඳුරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? මෙහෙම ගත්තොත් මනුස්සයෙක් ඉන්නව (masochist) කෙනෙක්. ඌ ඇඟට කටු ගහගෙන දැනෙන වේදනාවෙන් සතුටක් ලබනව. තව කෙනෙක් ඉන්නව ඌ චොකලට් කාල සතුටක් ලබනව. දැන් එතකොට masochist ට කටු ගහල දැනෙන වේදනාවෙන් සතුට ලබන්න පුලුවන් වුනේ පිනක් නිසාද පවක් නිසාද (එහෙම වෙන අවස්ථාවක් සැලකුවොත්) ? අරූට චොකොලට් ලබන්න පුලුවන් තැනක ඉපදීම නං කෙලින්ම පින කියලනෙ අර්ථ දැක්වෙන්නෙ. නැත්තං අර masochist ව සාමාන්‍ය(?) මිනිස්සුන්ගෙ ලෙවල් එකෙංම මැනල වේදනාව දුකක් කියල අරගෙන ඌ පෙර කල පවක් ගෙවනව කියල ගන්නද වෙන්නෙ ? නැත්තං පව පින තීරණය වෙන්නෙ නිරීක්ශකය මතක ? masochist ට ඒක පිනක් පලදීමකුත් නිකං බලං ඉන්න කෙනෙක්ට ඒක පවක් පල දීමක් විදිහටත් විදිහටද දකින්න වෙන්නෙ ?

    බුදු හාමුදුරුවො රහතන් වහන්සෙල වෙනත් හිත දියුණු කරපු අය මේක දකින්න ඇත්තෙ කොහොමද ? නිකංම හේතුවයි ඵලයයි විතරක් දැකල ඒගොල්ලො ඒ කාලෙ සමාජ සම්මතයන්ට අනුව හෝ තමන්ගෙ මතේට අනුව මේක පවක් මේක පිනක් කියල (අපි ලස්සන කැත අර්ථ දක්වනව වගේ) ලේබල් දෙකක් දෙන්න ඇත්ද ? ඒ කියන්නෙ ඒගොල්ලන්ට පේන්නෙ හේතුවයි පලයයි ඇතිවෙනවයි සමහර විට හේතුවයි පලයයි යා කරන මාධ්‍යයක් විදිහට කර්මය ක්‍රියා කරනවයි විතරයි.

    එහෙම නැත්තං කරන දේ අනුව objectively පින පව කියල ධන සෘණ වගේ සම්පූර්ණෙන්ම ප්‍රතිවිරුද්ධ දේවල් දෙකක් දකින්න ඇත්ද ? එහෙම දැක්ක නං කටු ගහගෙන ආතල් ගන්න masochist ඉන්න තත්වය විස්තර කරන්නෙ කොහොමද ?

    බැරි වෙලාවත් උට කටු ගහගන්න කටු හොයාගන්න දුර්ලභ පරිසරේක ඉපදෙන්න වුනා නං ඒක උගෙ පවක් පලදීමක් විදිහටද සලකන්න ඕනෙ පිනක් පලදීමක් විදිහටද ?

    මේ ගැන, කර්මයේ අර්ථ දැක්වීම ගැන, හරියට විස්තර කෙරෙන සූත්‍රඑහෙම මොනාද ?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඔයා අහන්නෙ විපාකය සහ ආශ්වාදය වෙන් කරගන්න විදිහ ගැන නේද?

    ආශ්වාදය මනෝ මූලිකයි.

    එය ගොඩනැගෙන්නේ විපාක සැප දුක් උපේෂා වේදනා අභිබවා සංකාර (අභිසංකාර) කිරීමෙන්.
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    චන්න බස් එකේ ගෙදර යන්න ඇති:angry:
    දහම ගැන ප්‍රශ්න අහන්න කිව්වම මොනවද මේ අහන්නෙ?

    onna kiuwa niyama...uthare...meka dahama gana meneyi nam...meka ayith subject eka kiyapan machan:angry::angry:
     
    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    මස් මාංශ අනුභව කිරීමෙන් මොනයම් හෝ පවක් සිද්ද වෙනවද?
    එයින් පලවෙනි සිල්පදය කැඩෙනවාද?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පින පව වෙන් කරල අඳුරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? මෙහෙම ගත්තොත් මනුස්සයෙක් ඉන්නව (masochist) කෙනෙක්. ඌ ඇඟට කටු ගහගෙන දැනෙන වේදනාවෙන් සතුටක් ලබනව. තව කෙනෙක් ඉන්නව ඌ චොකලට් කාල සතුටක් ලබනව. දැන් එතකොට masochist ට කටු ගහල දැනෙන වේදනාවෙන් සතුට ලබන්න පුලුවන් වුනේ පිනක් නිසාද පවක් නිසාද (එහෙම වෙන අවස්ථාවක් සැලකුවොත්) ? අරූට චොකොලට් ලබන්න පුලුවන් තැනක ඉපදීම නං කෙලින්ම පින කියලනෙ අර්ථ දැක්වෙන්නෙ. නැත්තං අර masochist ව සාමාන්‍ය(?) මිනිස්සුන්ගෙ ලෙවල් එකෙංම මැනල වේදනාව දුකක් කියල අරගෙන ඌ පෙර කල පවක් ගෙවනව කියල ගන්නද වෙන්නෙ ? නැත්තං පව පින තීරණය වෙන්නෙ නිරීක්ශකය මතක ? masochist ට ඒක පිනක් පලදීමකුත් නිකං බලං ඉන්න කෙනෙක්ට ඒක පවක් පල දීමක් විදිහටත් විදිහටද දකින්න වෙන්නෙ ?

    බුදු හාමුදුරුවො රහතන් වහන්සෙල වෙනත් හිත දියුණු කරපු අය මේක දකින්න ඇත්තෙ කොහොමද ? නිකංම හේතුවයි ඵලයයි විතරක් දැකල ඒගොල්ලො ඒ කාලෙ සමාජ සම්මතයන්ට අනුව හෝ තමන්ගෙ මතේට අනුව මේක පවක් මේක පිනක් කියල (අපි ලස්සන කැත අර්ථ දක්වනව වගේ) ලේබල් දෙකක් දෙන්න ඇත්ද ? ඒ කියන්නෙ ඒගොල්ලන්ට පේන්නෙ හේතුවයි පලයයි ඇතිවෙනවයි සමහර විට හේතුවයි පලයයි යා කරන මාධ්‍යයක් විදිහට කර්මය ක්‍රියා කරනවයි විතරයි.

    එහෙම නැත්තං කරන දේ අනුව objectively පින පව කියල ධන සෘණ වගේ සම්පූර්ණෙන්ම ප්‍රතිවිරුද්ධ දේවල් දෙකක් දකින්න ඇත්ද ? එහෙම දැක්ක නං කටු ගහගෙන ආතල් ගන්න masochist ඉන්න තත්වය විස්තර කරන්නෙ කොහොමද ?

    බැරි වෙලාවත් උට කටු ගහගන්න කටු හොයාගන්න දුර්ලභ පරිසරේක ඉපදෙන්න වුනා නං ඒක උගෙ පවක් පලදීමක් විදිහටද සලකන්න ඕනෙ පිනක් පලදීමක් විදිහටද ?

    මේ ගැන, කර්මයේ අර්ථ දැක්වීම ගැන, හරියට විස්තර කෙරෙන සූත්‍රඑහෙම මොනාද ?

    බුදු හාමුදුරුවන්ගේ කාලෙ ඔය යක්කු වගේ මිනී මස් කාලා ලේ බීලා ජීවත් වෙච්ච කට්ටියක් හිටියනේ...ලේ බොන එකෙන්/මිනී මස් කන එකෙන් වෙන්නෙ පවක්ද පිනක්ද...පවක්නෙ ඉතින් මිනී මස් කාලා ජීවත් වෙන්ඩ වෙනව නන් ඒක පවක්.....
    ඔහොම අසූචි කාලා ජීවත් වුණු තවුසෙක් හිටියා ඒ කාලේ..අසූචිත් තිබ්බ කන්ඩ අසූචි කන එකෙන් වෙන්නෙ අයහපතක්නෙ තමන්ට, ඒ කියන්නෙ අසූචි හම්බුණත් ඇතිවෙනකන් ඒ හම්බෙන්නෙ පවට...මොකද තමන්ට අයහපතක්නෙ වෙන්නෙ ඒකෙන්...........සීවලී හාමුදුරුවන්ට දානෙ හම්බුණා ඕන තරන්...ඒ පින හන්ද,මොකද ඒ දානෙන් යහපතක්නෙ උණේ....
    කෙටියෙන් කීවොත් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දේකට අවශ්‍ය දේවල් හම්බෙණව නන් ඒ හම්බෙන්නෙ පිනට කියල හිතුවැකි....තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන දේකට අවශ්‍ය දේවල් නන් හම්බෙන්නෙ ඒ පවට කියල හිතුවැකි....හැබැයි හැමදෙයක්ම කර්මය උඩ නෙවේ වෙන්නෙ කියලත් මතක තියාගන්ඩ ඕන...මොකද වැහි කාලෙට පෝන් එකට අකුණක් ගහල පිච්චිලා ගියොත් ඒක උතු නියාමෙ හන්ද වෙච්ච දෙයක් වෙන්ඩ පුලුහන්....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Scientifically ------------MERITS = POSITIVE CHANGE OF ENERGY------------------------------------------------ SINS = NEGATIVE CHANGE OF ENERGY.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මස් මාංශ අනුභව කිරීමෙන් මොනයම් හෝ පවක් සිද්ද වෙනවද?
    එයින් පලවෙනි සිල්පදය කැඩෙනවාද?

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් කෑවට කමක් නෑ...
    ඒ කියන්නෙ තමන් කන මස් අයිති සතා තමන් උදෙසා මැරුවයි කියල
    දැක්ක නන්
    ඇහුව නන්
    සැක කරනව නන්
    ඒ මස් කන්ඩ හොඳ නෑ...එහෙම නැත්තන් කෑවට කමක් නෑ......පවක් සිද්ධවෙන්නෙ නෑ..
     
    Nov 20, 2012
    1,467
    477
    0
    විඤ්ඤාණයක ආරම්භය කෙසේ සිදුවීද ??

    තවත් විඤ්ඤාණ මේ විශ්වයේ ඇතිවන්නේද ??

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සොයන්නා;23170583 said:
    විඤ්ඤාණයක ආරම්භය කෙසේ සිදුවීද ??

    තවත් විඤ්ඤාණ මේ විශ්වයේ ඇතිවන්නේද ??

    “චක්ඛුංච පටිච්ඡ රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං“

    සරලව කිවොත්
    ඇස රූපයේ බැඳීමෙන් ඇසේ විඤ්ඥානය හෙවත් පෙනීම හටගන්නවා. ඒ කියන්නේ රූපයක් දිහා බලන්න ඇස යොදාගත්තම පෙනෙනවා යන්නයි.
     
    ඒ විඥ්ඥාන ගැන නෙමෙයි මචං ඇහුවේ....

    මම විඤ්ඤාණය කියල අදහස් කරේ චිත්තය....

    ලෝකයේ මනුස්සයන්ගේ ආරම්භය....
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සොයන්නා;23170583 said:
    විඤ්ඤාණයක ආරම්භය කෙසේ සිදුවීද ??

    තවත් විඤ්ඤාණ මේ විශ්වයේ ඇතිවන්නේද ??

    බුදු හාමුදුරුවෝ උත්තර නොදීපු ප්‍රශ්න 10ක් තියෙනව ..
    ඕකත් ඒකෙන් 1ක්...
    ලෝකෙට කෙලවරක්ද තියෙනවද කියන එක...ඒ කියන්නෙ ලෝකෙ ආරම්භය හොයන එක...ඇස් ,කන්,නාස්..... ඕවගෙන් ගන්න අරමුණු වලින් තමා ඒවට අදාල විඤ්ඤාණය හැදිල තියෙන්නෙ,..විඤ්ඤාණය කියන්නෙ ලෝකය..මේකෙ අගක් මුලක් හොයන එක වැඩකට නැති දෙයක්,මොකද ඒක නිවන් දකින්ඩ උවමනා නැති හින්දා..ඒක හන්දයි බුදු හාමුදුරුවෝ ඔය ප්‍රශ්නේ අතෑරියෙ, සමහර විට ඕක දේශනා කරත් මිනිස්සුන්ට තේරුම්ගන්ඩ තරන් හැකියාවක් නැතිවෙයි ඒකෙ තියෙන සංකීර්ණකමත් එක්ක..

    :yes::yes::yes:

    අද කාලයේ මිනිසුන්ගේ විෂය දැනුම පරාසය ගැන බලද්දි බුදුහාමුදුරුවො අද ජීවත් වෙලා හිටියනං ඕක ගැන පැහැදිලි කරන්න ඉඩ තිබුණා මම හිතන්නේ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සොයන්නා;23170722 said:
    :yes::yes::yes:

    අද කාලයේ මිනිසුන්ගේ විෂය දැනුම පරාසය ගැන බලද්දි බුදුහාමුදුරුවො අද ජීවත් වෙලා හිටියනං ඕක ගැන පැහැදිලි කරන්න ඉඩ තිබුණා මම හිතන්නේ....

    බුදු හාමුදුරුවො ඒක පැහැදිලි කලා. ඕව අහපුවාම උත්තර නොදී හිටිය කියන්නෙ පැහැදිලි කිරීමක් තමා ඒ කරල තියෙන්නෙ. සමහර දේවල් වලට ආරම්භයක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. හැබැයි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑත් නෙමේ. ඒ ගැන කිසිම වචනෙකිං විස්තර කරන්න බැරි නං නිහඬව ඉන්න එක උත්තරයක් තමා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සොයන්නා;23170643 said:
    ඒ විඥ්ඥාන ගැන නෙමෙයි මචං ඇහුවේ....

    මම විඤ්ඤාණය කියල අදහස් කරේ චිත්තය....

    ලෝකයේ මනුස්සයන්ගේ ආරම්භය....

    ඔය ප්‍රශ්ණෙට උත්තරය අවශ්‍ය නම් බුදු වෙන්න පාරමිතා පුරන්න.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සොයන්නා;23170722 said:
    :yes::yes::yes:

    අද කාලයේ මිනිසුන්ගේ විෂය දැනුම පරාසය ගැන බලද්දි බුදුහාමුදුරුවො අද ජීවත් වෙලා හිටියනං ඕක ගැන පැහැදිලි කරන්න ඉඩ තිබුණා මම හිතන්නේ....

    බුදු හාමුදුරුවෝ හිටපු කාලෙ මිනිස්සු දැන් කාලෙ ඉන්න මිනිස්සුන්ට වඩා දියුණුයි මචන්...දැන් කාලේ භෞතිකව දියුණුවෙලා තිබ්බට්ට මිනිස්සු මානසිකව හුගක් පල්ලෙහාට ගිහිල්ල ඉස්සරට වඩා...මඟ ඵල ලාභියෝ අඩුයි..තේරුම්ගැනීමේ ශක්තිය අඩුයි..දැන් මිනිස්සුන්ට ඕව කීව කියල කොහොමත් තේරුන්ගන්ඩ බැරිවෙයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ප්‍රශ්ණ ඕවා නෙවෙයි බ්‍රෝ

    ඇයි අපි නිවන් දැකිය යුත්තේ?

    උපන් සිත ප්‍රභාෂ්වරයි කියන්නේ ඇයි?

    නිවන කියන්නේ මොකක්ද?

    බාහිර ලෝකේ ආශ්වාද ඇත්තටම තියෙනවද?

    ඔය ගැටලු ටික විසදගත්තම ආයෙ ප්‍රශ්ණ නැහැ. පරප්‍රත්‍ය රහිත වෙනවා.

    Nov 20, 2012
    1,467
    477
    0
    බුදු හාමුදුරුවො ඒක පැහැදිලි කලා. ඕව අහපුවාම උත්තර නොදී හිටිය කියන්නෙ පැහැදිලි කිරීමක් තමා ඒ කරල තියෙන්නෙ. සමහර දේවල් වලට ආරම්භයක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. හැබැයි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑත් නෙමේ. ඒ ගැන කිසිම වචනෙකිං විස්තර කරන්න බැරි නං නිහඬව ඉන්න එක උත්තරයක් තමා.

    අච්චර කියලත් තාමත් හොර account එක තමයි පාවිච්චි කරන්නේ නේද...... :baffled::baffled:

    Similar threads