ප්‍රශ්ණ ඕවා නෙවෙයි බ්‍රෝ
ඇයි අපි නිවන් දැකිය යුත්තේ?
සංසාරෙන් මිදෙන්ඩ
උපන් සිත ප්‍රභාෂ්වරයි කියන්නේ ඇයි?
ඉපදිච්ච ගමන් කෙනෙක්ගෙ හිතේ ලෝභ ද්වේෂ මෝහ අඩු හින්ද .
නිවන කියන්නේ මොකක්ද?
ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාවට එනකන් දස සංයෝජන හිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරල,අයෙ ඉපදෙන එක නතරකරල දාන එක..සරලව කියනව නන්
බාහිර ලෝකේ ආශ්වාද ඇත්තටම තියෙනවද?
බාහිර ලෝකෙ ආශ්වාද විඳීම් කියල ගන්න දේවල් තාවකාලිකයි..අන්තිමේට පහුවෙද්දි ඒව විඳවීම් වෙනව..
ඔය ගැටලු ටික විසදගත්තම ආයෙ ප්‍රශ්ණ නැහැ. පරප්‍රත්‍ය රහිත වෙනවා.
Last edited:
නිකන් තණකොල ටිකක් දීල ගියා නම් ඒක ඔය තරම් ඉතිහාසගත වෙන්න හේතුවක් නෑනෙ

