අදාල නෑනෙ.
බුද්ධාගම ගැන ප්රශ්න තියෙනව නම් අහන්න කියල ත්රෙඩ් එකක් දැම්මම ඒ ගැන ප්රශ්න අහන්නෙ නැතුව උඹේ අම්ම ගැන අහන්නද? පොත් පෙරලන්නෙ නැතුව උඹ බුද්ධාගම ඉගෙනගත්තෙ හීරලු අප්පුච්චගෙන්ද?
අහපුදෙයින් කොයිපැත්තටවත් උත්තර දීගන්න බැරුව උබ හොදටම හිර උන පාටයි. ඒනිසා ප්රශ්නයක් හදල( ප්රශ්න අහන්න එපා කිව්ව කියල ) ඒකටයි උත්තරදෙන්නේ.
චැලේන්ජ් එකකට මුනදීගන්න බැරිඋනාම දෙමවුපියන් මතක්වෙන මට්ටමේනම් උබ ඉන්නේ, උබව හදපු දෙමවුපියන්ටමයි උබ නින්දා කරගන්නේ අපි නෙවෙයි ඔන්න.
සමාජයට නොදා, ගේඇතුලේ තියන් හදපු එකවෙන්නත් පුලුවන්.
උබට උත්තරදීගන්න බැරුව ඔච්චරට හිර උනානම් ,පී එම් එකක්දැම්මනම් මම ඒක අයින් කරගන්නවා. නිකන් බොරුවටනේ උබ මෙච්චර හොදට ත්රෙඩ් එකේ ඉදලා යෝකර් එකක් වැටුනගමන් රෙද්ද කරට අරන් කෝපෙන් ද්ගලන්නේ.
"පොත් පෙරලන්නෙ නැතුව උඹ බුද්ධාගම ඉගෙනගත්තෙ හීරලු අප්පුච්චගෙන්ද?"
අත්දැකීම් තියන පාටයි.

