බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අදාල නෑනෙ.

    බුද්ධාගම ගැන ප්‍රශ්න තියෙනව නම් අහන්න කියල ත්‍රෙඩ් එකක් දැම්මම ඒ ගැන ප්‍රශ්න අහන්නෙ නැතුව උඹේ අම්ම ගැන අහන්නද? පොත් පෙරලන්නෙ නැතුව උඹ බුද්ධාගම ඉගෙනගත්තෙ හීරලු අප්පුච්චගෙන්ද?



    අහපුදෙයින් කොයිපැත්තටවත් උත්තර දීගන්න බැරුව උබ හොදටම හිර උන පාටයි. ඒනිසා ප්‍රශ්නයක් හදල( ප්‍රශ්න අහන්න එපා කිව්ව කියල ) ඒකටයි උත්තරදෙන්නේ.

    චැලේන්ජ් එකකට මුනදීගන්න බැරිඋනාම දෙමවුපියන් මතක්වෙන මට්ටමේනම් උබ ඉන්නේ, උබව හදපු දෙමවුපියන්ටමයි උබ නින්දා කරගන්නේ අපි නෙවෙයි ඔන්න.
    සමාජයට නොදා, ගේඇතුලේ තියන් හදපු එකවෙන්නත් පුලුවන්.

    උබට උත්තරදීගන්න බැරුව ඔච්චරට හිර උනානම් ,පී එම් එකක්දැම්මනම් මම ඒක අයින් කරගන්නවා. නිකන් බොරුවටනේ උබ මෙච්චර හොදට ත්‍රෙඩ් එකේ ඉදලා යෝකර් එකක් වැටුනගමන් රෙද්ද කරට අරන් කෝපෙන් ද්ගලන්නේ.


    "පොත් පෙරලන්නෙ නැතුව උඹ බුද්ධාගම ඉගෙනගත්තෙ හීරලු අප්පුච්චගෙන්ද?"

    අත්දැකීම් තියන පාටයි.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම පොඩි උපදෙසක් දෙන්න හිතුව.
    මචන්ල බුදු දහමෙ ඉතිහාසය එ කියන්නෙ මුචලින්ද නාගයගෙ පෙනෙ අස්සෙ හිටියද කන්තක අශ්වයගෙ පපුව පැලුනද? පාත්තරෙ ගගෙ උඩ පැත්තට ගියෙක් oහොමද කියන dකිසිම දෙයක් නිවනට වැදගත් නැ. එ නිස නිවන් මග අවබොද කරගන්න විදිය ගැන හියල බලන එක තම වටින්නෙ කියන එකයි මගෙ නම් අදහස

    :)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහපුදෙයින් කොයිපැත්තටවත් උත්තර දීගන්න බැරුව උබ හොදටම හිර උන පාටයි. ඒනිසා ප්‍රශ්නයක් හදල( ප්‍රශ්න අහන්න එපා කිව්ව කියල ) ඒකටයි උත්තරදෙන්නේ.

    චැලේන්ජ් එකකට මුනදීගන්න බැරිඋනාම දෙමවුපියන් මතක්වෙන මට්ටමේනම් උබ ඉන්නේ, උබව හදපු දෙමවුපියන්ටමයි උබ නින්දා කරගන්නේ අපි නෙවෙයි ඔන්න.
    සමාජයට නොදා, ගේඇතුලේ තියන් හදපු එකවෙන්නත් පුලුවන්.

    උබට උත්තරදීගන්න බැරුව ඔච්චරට හිර උනානම් ,පී එම් එකක්දැම්මනම් මම ඒක අයින් කරගන්නවා. නිකන් බොරුවටනේ උබ මෙච්චර හොදට ත්‍රෙඩ් එකේ ඉදලා යෝකර් එකක් වැටුනගමන් රෙද්ද කරට අරන් කෝපෙන් ද්ගලන්නේ.


    "පොත් පෙරලන්නෙ නැතුව උඹ බුද්ධාගම ඉගෙනගත්තෙ හීරලු අප්පුච්චගෙන්ද?"

    අත්දැකීම් තියන පාටයි.

    මොකක්ද උඹ අහපු ප්‍රශ්නෙ? :lol:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Ashokabraju budu hamuruwqnge nayekda

    බුදු හාමුදුරුවන්ගෙ නෑයෙක් වුණා කියල සඳහනක් නන් නෑ නේ...
    එක පාරක් අශෝක රජතුමා ශාසනයෙ නෑයෙක් වෙන්නෙ කොහොමද කියල හොයද්දි ඒකට දරුවෙක් ශාසනේට පූජා කරන්න ඕන කියල අහලයි...මිහිඳු,සංඝමිත්තා පැවිදි කෙරෙව්වෙ.....
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දන්න කෙනෙක් පහදා දෙන්න අපි විදින සැප ඇත්තටම බාහිර ලෝකෙ තියෙන දෙයක්ද? බාහිර රූප ශබ්ද ගන්ද රස ස්පර්ශ වල ආවාද/සැප තියෙනවද?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දන්න කෙනෙක් පහදා දෙන්න අපි විදින සැප ඇත්තටම බාහිර ලෝකෙ තියෙන දෙයක්ද? බාහිර රූප ශබ්ද ගන්ද රස ස්පර්ශ වල ආවාද/සැප තියෙනවද?

    කලින් අහල තිබ්බ නේද...
    ඕව හිතේ ඇතිවෙන දේවල් විතරයි බාහිර දේවල් නෙමේ කියල ඔයාමද කොහෙද කීවෙ...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කලින් අහල තිබ්බ නේද...
    ඕව හිතේ ඇතිවෙන දේවල් විතරයි බාහිර දේවල් නෙමේ කියල ඔයාමද කොහෙද කීවෙ...

    මාතෘකාව ඕෆ් ටොපික් යන නිසා මෙහෙම ඇහුවෙ. පුලුවන් කෙනෙක් කියන්න බාහිර දෙයක ආශ්වාද මාත්‍රයක් හරි තියෙන තැනක්.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එහෙනම් මැරෙන හැමෝම ගන්ධබ්බ කියන අවස්ථාවේ ඉපදිලා සුළු කාළයක් ඒ ආකාරයෙන් ජීවත් වෙනවද?
    හාමුදුරු නමක් සූත්‍රයක් කියලා කිව්වා ඔය අන්තරා භවයක් කියලා එකක් තියනවා කියලා. ඒකයි මම මේ අහන්නේ. මට ඒ කියපු සූත්‍රය මතක නෑ. හැබැයි ඕනි නම් ඒ හාමුදුරුවන්ගෙන් අහලා කියන්න පුළුවන්. ඒ හාමුදුරුවෝ 'පණ්ඩිත' කියන තත්වෙට උගත් හිමිනමක්. එහෙනම් වරදීද? හැබැයි මාත් අහලා තියන්නේ අන්තරා භවයක් නෑ කියලා.


    ඔය අන්තරා භවය කියන එක එහෙමත් නැතිනම් ගන්ධබ්බ අවධිය කියන එක මට තේරෙන හැටියට කියන්නම්.කතාවකින්ම පටන්ගමුකො.මල්ලිකා දේවිය කියන්නෙ ගොඩක් පින් දහම් කරපු කෙනෙක්.බුදුහාමුදුරැවන්ගෙ කාලෙ උන්වහන්සේගෙන් බණ අහල දන් දීල මහා අසදෘෂ දාන පවා දුන් කෙනෙක්.ඒත් මැරිල කෙටි කාලෙකට අපායෙ ඉපදෙනවා.ඒකට හේතුව තමයි මැරෙන මොහොතේ එයා කරපු එක් අකුසල කර්මයක් මතක් වීම.එතනදි චුති සිත අනුව තමයි ප්‍රතිසන්දිය ලබන්නෙ.ඒත් මෙයා ජීවත්ව ඉන්නකාලෙ කරපු කුසල් බලය අකුසල් බලයට වඩා වැඩියි.ඒක නිසා ඉතාම කෙටි කාලෙකින් අපායෙන් මිදිල දිව්‍යෙලෝකෙ උපදිනවා.
    මෙතනදි මට හිතෙන්නෙ ගන්ධබ්බ අවධිය කියන්නෙ ඔය අපායෙ හිටපු කාලය කියල.එයාට සුදුසු තැන හම්බ වෙනලක් තාවකාලිකව ඉන්න තැන එහෙමත් නැතිනම් අන්තරා භවය .මම හිතපු විදිය වැරදි වෙන්න පුලුවන් ඒත් කෙනෙක් මැරිල පාවි පාවි ඉන්නව කියන එක පිළිගන්න බැහැනෙ
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    මට හිතෙන්නෙ ගන්ධබ්බ අවධිය කියන්නෙ ඔය අපායෙ හිටපු කාලය කියල.



    ගාන්ධබ්භ කියන්නේ අන්තර්බවික අවස්ථාවක්. උදාහරණයක් වශයෙන්, මෙතැන අන්තර්බවික අවස්ථාවක් නැත.

    <- නැවතීමක් නැත -> බුත, ප්‍රේත දේව ආදී ..

    බුතයෝ සහ ප්‍රේතයෝ වගේ ඕපපාතික සත්වයෝ උපදිනවා එකපාරට. එනමුත් ...

    <- නැවතීමක් ඇත -> මනුෂයෝ, බල්ලෝ මැස්සෝ වගේ සත්වයෝ..

    මේ අයට මව් කුසක් උවමනයි උපදින්න. සත්වයෙකුට ගැළපෙන නැතිනම් නය ගනුදෙනුවක් තියෙන මවක් හම්බ වෙනතෙක් ගන්ධබ්යෙක් ලෙස සැරිසරන්න ඕනෑ. ගන්ධබ් කියන්නේ කෙලෙස් පොදියක්. උදාහරණයක් වශයෙන් ඔයා ඔයාගේ මවු කුසයට ආවේ නය ගනු දෙනුවක් කියෙන නිසා.

    තව ටිකක් සංකීරණ අන්තර්බවික අවස්ථාවක් තියෙනවා "අනාගාමී ගන්ධබ්බ" කියලා. එකේ විස්තර මෙතනින් ගන්න. -> atuwa

     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මාතෘකාව ඕෆ් ටොපික් යන නිසා මෙහෙම ඇහුවෙ. පුලුවන් කෙනෙක් කියන්න බාහිර දෙයක ආශ්වාද මාත්‍රයක් හරි තියෙන තැනක්.

    අන්තිමට ඉතුරු විඳවීමක් විතරයි...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    AI කෙනෙකුට සිතක් ඇතිවෙන්න පුලුවන්ද??

    ඕකත් අර ලෝකෙ ජීවය ඇතිවුණේ කොහොමද කියන බුදු හාමුදුරුවෝ උත්තර නොදීපු ප්‍රශ්නෙ වගේනෙ....හිතක් ඇතිවෙනව කියන්නෙ ජීවයක් ඇතිවෙනව කියන එකනෙ..ඒක කොහොම පටන් ගන්නවද කියල බුදු දහමෙ විස්තර කරල නෑ...
     

    Similar threads