බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තෙරුවන් සරණයි..

    bump
    ------ Post added on Oct 1, 2023 at 3:02 AM

    තෙරුවන් සරණයි
    ------ Post added on Oct 3, 2023 at 2:00 AM

    ස්තුතියි 🙏
    :):)
    ------ Post added on Oct 7, 2023 at 12:57 AM

    කාලෙකින් දැක්ක එක ගැන සතුටුයි. මැයිත්‍රී හාමුදුරුවන්ගෙ ත්‍රෙඩ් ලිස්ට් එකෙන් පස්සෙද මන්දා දැක්කෙ. කමටහන් ගත්තු හාමුදුරුවන්ව කන්ටෑක්ට් කරගන්න විදියක් නැද්ද අපිටත්? අනුරාදපුරේ යන්න හිතන් ඉන්නෙ ලගදි. :yes: :yes: :yes:
    puluwan
    ------ Post added on Oct 21, 2023 at 2:43 AM
     
    • Love
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අඩෝ උබ තාම නිවන් ගියේ නැද්ද. මම හිතුවෙ නන්දසේනය ජනාදිපති වෙච්ච දා උබ නිවන් යන්න ඇති කියල. මේ පාර මොකාව ගෙනල්ල කීදෙනෙක්ව නිවන් අරින්නද ප්ලෑන් කරන් ඉන්නෙ?

    අතපය හතර තිබ්බට, නන්දසේන වගේ මරි මෝඩ ගොබ්බයෙකුට රැවටිච්ච උබ, මන්ද බුද්ධිකයෙක් නෙවේ කියල උබට හිතෙන්නෙ ඇයි?

    භාවනා කරන්න කලින් තුනුරුවන් කමා කරගන්නව කියල කොටසක් තියෙනවා. ඒක කරනකොට, පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච ආත්ම වලින් සමාව ගනින්, තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල සිහි නැති වෙලා එතනම මැරිච්ච ජීවත් වලින්, ගෑස් පුපුරල මැරිච්ච ජීවත වලින්, කොරෝනා එක්ස්පෙරිමන්ට් කරල මරාගත්තු ජීවිත වලින්, බාල බෙහෙත් ගෙන්නල මරාගත්ත ජීවිත වලින්, බෙහෙත් නැතුව මරාගත්තු ජීවිත වලින්, බෙහෙත් තිබ්බත් ගිනි ගනන් නිසා ගන්න සල්ලි නැතුව මරාගත්ත ජීවත වලින්, දොස්තරු නැතුව මරෙන ජීව්ත වලින්, කන්න නැතුව මැරෙන ජීවිත වලින්, ණය ගෙවාගන්න බැරිව බෙල්ලෙ වැල දාගන්න ජීවිත වලින් සමාව ඉල්ලපන්. ඒ ආත්ම වලට පින් දීපන්. උබලගෙ මරි මෝඩ වැඩ නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙච්ච එකී මෙකී නොකී සියළුම ආත්ම වලින් සමාව ගනින්.

    රට වට්ටපු නිසා දරුවන්ගෙ බඩපුරවන්න බැරි දුකට මැරි මැරි ජීවත් වෙන අම්මල තාත්තලගෙන් සමාව ඉල්ලපන්. පිලිකා හැදිලා දුක් විඳ දරුවොන්ට බෙහෙත් ගන්න කෑම බීම ගන්න සල්ලි නැතුව දුක් වෙන දෙමව්පියොන්ගෙන් සමාව ඉල්ලපන්. වේල් තුනක් බෙහෙත් බොන්න සල්ලි නැති නිසා එක වේලක් බෙහෙත් බීලා ජීවිතේ දුකින් ගෙවන වයසක අම්මල තාත්තලගෙන් සමාව ඉල්ලපන්. දරුවොන්ට කන්න දෙන්න අම්මලව ඇඟ විකුනන තැනට වට්ටපු එකටත් සමාව ඉල්ලපන්.

    ජීවිතේ කාර්‍යබහුල කරල, භාවනා කර කර හිටපු මිනිස්සුන්ව භාවනාවෙන් ඈත් කරපු එකට සමාව ගනින්. බණ අහගෙන හිටපු අයව බණෙන් ඈත් කරපු එකට සමාව ගනින්. සිල් රැකපු මිනිස්සුන්ව, ආර්ථික තත්වය නිසා සීලයෙන් ඈත් වෙලා ජිවිකාව කරගෙන යන්න පොලඹවපු එකට සමාව ගනින්. දන් දිදී හිටපු මිනිස්සුන්ව දානයෙන් ඈත් කරපු එකට සමාව ගනින්. මෙච්චර කල් නිවන් මාර්ගයේ ගමන් කරපු මිනිස්සුන්ව, නිවන් මාර්ගයෙන් ඈත් කරපු එකට සමාව ගනින්.
     
    Last edited:
    • Haha
    Reactions: Kitkitkit

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    නමට බෞද්ධයෙක් වැටෙන්නේ අර ඇමේසන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෙක් ගානට.. බුදුහාමුදුරුවෝ ඉස්සරහට ආවත් උට ගානක් නෑ.. අවබෝධයක් නෑ..ප්‍රඥාවක් නෑ, මේ ලෝකයේ යතාර්ථය තේරුම් ගන්න.. මොකද ඌ කියවලත් නෑ, භාවනාවක් කරලත් නෑ..කොටින්ම බුදු දහම ගැන ශ්‍රද්ධාවක් වත් නෑ.. Facebook එකේ හෑලි ලිය ලියා ඉදලා මැරිලා ගිහින් සසරට වැටෙනවා..)

    සතුටුයි ඔබ ගැන 🙏
     

    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    226
    130
    43
    Colombo
    අනුරාධපුරේ හාමුදුරුවන් ගැන විස්තරක් දෙන්න පුලුවන් ද? කොහොමද සම්බන්ද කරගන්න පුලුවන්?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින් අර භාවනාවත් එක්ක ප්‍රඥාව දියුණු වෙද්දී මනසින් දකිනවා/හිතනවා අපි අවට ඇති පුද්ගලයන් සහ වස්තුන්, මේ සියල්ලම නාම සහ රූප වල එකතුවක් නේද කියල.. නිවන් මාර්ගයේ යද්දී අපිට ඒ ලැබෙන පලවෙනි ප්‍රඥාව වන නාම රූප පරිච්චේද ඥානය කියන්නේ අන්න ඒකයි..ඒක මේ නිකන් බල්බ් එකක් පත්තු උනා වගේ එක පාර “ටිං” කියල එන දෙයක් නෙමෙයි.. ක්‍රමානුකූලව භාවනාව එක්ක අපි ලෝකය දිහා බලන විදිහේ වෙන වෙනස් වීමක්..
    මනසින් "පුද්ගලයෙක්" "වස්තුවක්" දැක්කත් එකයි.. "නාමරූප සියල්ලේම එකතුවක්.." කියලා හිතුවත්/ දැක්කත් එකයි. ඕක තව එක්කෙනෙක් "අපි අවට ඇති පුද්ගලය.. දම්රෝ ෆ්‍රිජ් එකක් නේද.. කියලා හිතුවත්/ දැක්කත් එකයි. තැන් තුනේම අවිද්යාව. කිසිම වෙනසක් වෙලා නැහැ. ලබපු ප්‍රඣාවකුත් නැහැ.

    ලෝකය දිහා කොහොම බැලුවත් එකයි. බලන විදිහට සාපේක්ශව එක එක ඒවා පේනවා. ලෝකයම පවතින්නේ අවිද්යාව නිසා. බලන විදිහ වෙනස් කර ගැනීම.. එක දෘශ්ටියකින් තව එකකට වැටෙනවා කියන එක.

    ඕක ඇප්රෝච් එකක් විදිහට හොදයි. ඒත් ප්‍රඣාව මාර්ගඵල එක්ක යන දෙයක්. පෘථක්ජනභාවය තුල ලැබෙන දෙයක් නෙමෙයි.

    ඕන්න ඔහොම මොනා හරි කරන්න ඕනේ.. පිලිම වලට වැද වැද ගාථා කිය කිය ඉදලා වැඩන් නැහැ. ( කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ..)

    හැබැයි භාවනාව කියන එක, සමථයට වඩා විදර්ශනාව පැග්තට යොමු කරන්න ඕනේ. සමථයෙන් ලබන දියුනුව උපකාරී කරන්. අනිත් එක බාවනා කරනවා කියන එක දවසේ එක වෙලාවකට සීමා වෙන්න ඕනේ නැහැ. අනිත් වෙලාවටත් එදිනෙදා දේවල්, ලැබුන අරමුන, සිතිවිලි.. විදර්ශනා කමටහන් කර ගන්න පුලුවන්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕක ඇප්රෝච් එකක් විදිහට හොදයි. ඒත් ප්‍රඣාව මාර්ගඵල එක්ක යන දෙයක්. පෘථක්ජනභාවය තුල ලැබෙන දෙයක් නෙමෙයි.
    ප්‍රඥාව කියන දේට ගිහි ද පැවිදිද කියන එක අදාල නෑ ත්‍රිහේතුක ද ද්විහෙතුක ද කියන එක විතරයි අදාල වෙන්නේ..
    ඔයා මේ මූලික කරුණු දන්නැති නිසා හොඳම දේ, රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියවලා ඉන්නකෝ..

    මනසින් "පුද්ගලයෙක්" "වස්තුවක්" දැක්කත් එකයි.. "නාමරූප සියල්ලේම එකතුවක්.." කියලා හිතුවත්/ දැක්කත් එකයි. ඕක තව එක්කෙනෙක් "අපි අවට ඇති පුද්ගලය.. දම්රෝ ෆ්‍රිජ් එකක් නේද.. කියලා හිතුවත්/ දැක්කත් එකයි. තැන් තුනේම අවිද්යාව. කිසිම වෙනසක් වෙලා නැහැ. ලබපු ප්‍රඣාවකුත් නැහැ.
    මං හිතනවා ඔයා බෞද්ධ නොවෙයි කියල.. 🥺🥺

    මොකද, ඔයා මේ කියන දේවල් අතර කිසිම සම්බන්ධයක් නෑ. අවිද්‍යාව මොකක්ද විද්‍යාව මොකක්ද කියන දෙක අතර වෙනස වත් ඔයා වටහාගෙන නෑ. නාම රූප ගැන එතකොට කතා කරලා වත් වැඩක් නෑ..

    ඒක මුල ඉඳන් විස්තර කරන්න මට අමාරු නිසා මෙතන, හොඳම දේ ඔයාගේ දැනුම මුලින් මුවහත් කරගන්න. ඒකට හොඳම පොත තමයි රේරුකානේ ස්වාමීන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පොත. එතන කියනවා චතුරාර්ය සත්‍යය ගැන හරිම සරල විදිහට පැහැදිලි කිරීමක්. විද්‍යාව මොකද්ද අවිද්‍යාව මොකක්ද, එතකොට බුදුහාමුදුරුවෝ අවිද්‍යාව නසලා විද්‍යාව දැක්කේ කොහොමද කියන එක..

    ඒක කියවල ඉවර වුණහම ඔයාට නාම රූප සම්බන්ධයෙන් කතා කරන්න යම්කිසි මට්ටමක දැනුමක් එයි..

    ලෝකය දිහා කොහොම බැලුවත් එකයි. බලන විදිහට සාපේක්ශව එක එක ඒවා පේනවා. ලෝකයම පවතින්නේ අවිද්යාව නිසා. බලන විදිහ වෙනස් කර ගැනීම.. එක දෘශ්ටියකින් තව එකකට වැටෙනවා කියන එක.
    බුදු හාමුදුරුවෝ කලේ ඒ කාලේ තිබුණු දෙසටක් මිත්‍යා දෘෂ්ටි නැති කිරීම.. විද්‍යා උදපාදි... ආලෝකෝ උදපාදී කියල බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි.. එහෙම නැති කරපු එක ඔයා දෘෂ්ටියක් කියලා ගන්නව නම් ඉතින් අපරාදේ... 😀


    හැබැයි භාවනාව කියන එක, සමථයට වඩා විදර්ශනාව පැග්තට යොමු කරන්න ඕනේ. සමථයෙන් ලබන දියුනුව උපකාරී කරන්.
    ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලත් නැති පාටයි.. සමථ ගැන ද මම මේ කියලා තියෙන්නේ විදර්ශන භාවනාව ගැනද කියලා මුලින්ම කියවලා ඉන්න..