බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dakka wage kiyana hati mu :ROFLMAO: ai budu unama usa maninna bari paw pirenawada lol
    ඔයාල වගේ මොඩයො එක්කනෙ කතා කරන්ඩ වෙලා තියෙන්නෙ, නොදන්න දේවල් කියවන්නෙ නැතුව ඉදපන් හරකො.

    ඒකාලෙත් දෙමවුපියො බවුද්ද නිසා බවුද්ද වෙච්ච උබවගේ තාර්කික බුද්දියක් නැති එක එකාට හෙන ඉල්ල ඉල්ල සක්කිලිතාලෙට ජීවත් උන එවුන් හිටියා. උන් හෙන බයයි අපායෙ යන්න. ඉතින් ඒහින්දා බුදුහාමුදුරුවො ගැන අතිශෝක්තියෙන් වර්නනා කරලා කතන්දර හැදුවා, ඒ පිනෙන් මැරුනට පස්සෙ සුගතියකට යයි කියලා . ඒවා ලමයින්ට කියලා දුන්නා. “උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලනියේ“ කියලා ත්රිපිටකයේ නෑනෙ. ඒත් තෝ වගේ පොන්න හිපාටුවො ඕවා අදහනවා.
    ඔය "..... කැළනියේ" කතාවත් උබල වගේ ගොන් හරක් සිoහල නොදන්නකම නිසා පටලවන් ඉන්න දෙයක්. ඒ කතාවත් ත්‍රිපිටකයට අනුකුලයි.
    ------ Post added on Jan 7, 2023 at 8:48 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒකාලෙත් දෙමවුපියො බවුද්ද නිසා බවුද්ද වෙච්ච උබවගේ තාර්කික බුද්දියක් නැති එක එකාට හෙන ඉල්ල ඉල්ල සක්කිලිතාලෙට ජීවත් උන එවුන් හිටියා. උන් හෙන බයයි අපායෙ යන්න. ඉතින් ඒහින්දා බුදුහාමුදුරුවො ගැන අතිශෝක්තියෙන් වර්නනා කරලා කතන්දර හැදුවා, ඒ පිනෙන් මැරුනට පස්සෙ සුගතියකට යයි කියලා . ඒවා ලමයින්ට කියලා දුන්නා. “උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලනියේ“ කියලා ත්රිපිටකයේ නෑනෙ. ඒත් තෝ වගේ පොන්න හිපාටුවො ඕවා අදහනවා.
    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන්නේ මේ කැලණි පන්සල වැන්දම පව් නෑ කියන එක නෙමෙයි ගොනෝ, ඒකෙන් කියන්නේ තමන්ට කල්‍යාණ මිත්‍රයෙක් හම්බුන දවසට තමන් කරපු සේරම වැරදි වලින් මිදිලා යහමගට එන්න පුළුවන් කියන එක.
    හොද යාලුවෙක් ඉන්න එකේ වටිනාකම විස්තර කරන්න කියපු කවියක්.

    පසන් ගෞතම මුනිඳු බුදුවී සාසනේ ලොව පැවැති යේ
    එසන් පත් ඇති අයත් මැරුවා කැටුව යනවා උරුදි යේ
    වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදි යේ

    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි යේ
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835

    ඒක ඉතින් උබලා වගේ එවුන් පස්සෙ කාලෙක හදාගත්ත එකක්නෙ. යාලුවට "කැලණි" කියලා ආමන්ත්රනය කරනවා කියලා සින්හල සාහිත්‍යයේ කොතනකවත් නෑ
     
    • Haha
    Reactions: Noah_Trent and SDCR

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඉතින් උබලා වගේ එවුන් පස්සෙ කාලෙක හදාගත්ත එකක්නෙ. යාලුවට "කැලණි" කියලා ආමන්ත්රනය කරනවා කියලා සින්හල සාහිත්‍යයේ කොතනකවත් නෑ
    එතකොට "කැලණි" කියන වචනෙ තේරුම මොකක්ද පොන්සි??සිoහල දන්න එකා කියපන් බලන්ඩ..
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    පුදගලයෙක්ගේ ගුණවත් බව සිතේ පිරිසිදු බව වැඩි වෙන තරමට එයා භෞතික විද්‍යාවෙ සීමාවන් ඉක්මවා යනවා... ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් විශ්මයජනක අත්දැකීමක්. ඒක නිසා සීමා වලට කොටු වෙලා ඔය වගේ දේවල් පැහැදිලි කරගන්න යන්න එපා.

    ඒක බොරු වගේ හිතනවනම් මොඩන් පොශ් බෞද්ධයෙක් වෙන්න පුලුවන්. මම විශ්වාස කරන්නෙ බෞද්ධ සාහිත්‍ය නෙවෙයි , බෞද්ධ දර්ශණයෙන් ජීවිතයට ගත හැකි දේවල් පමනයි කියලා ගැම්මට ඉන්න පුලුවන්.

    කෙලින්ම ඉතින් අපායයි දිව්‍ය ලෝක ටිකයි පිලිගන්න නිකන් ලැජ්ජයි වගේ නම් , ඒව්වා පිලිගත්තාම ගොඩයෙක් වගේ පෙනෙයි කියලා හිතෙනවනම් කෙලින්ම නිරා බුවෙක් උනෑකි. තව පොඩි රැඩිකල් තොරොම්බල් වදන් ටිකක් එල්ල ගත්තාම හෙන ගැම්මක් එනවා.

    ඊට පස්සෙ ඉතින් ගැම්මෙ
    "අහසෙ දෙවියො නෑ.. ජාති...."
    "අම්මයි දුන්නෙ පන තාත්ත දුන්නෙ නම ඉතින් මම ගනන් ගන්නෙ නෑ වෙන උන්ගෙ බණ"

    කිය කිය ඉන්දලා වලකජු ගහන්න ලන් උනාම හිකවෙනවා. ඒකටත් ඉතින් අන්තිම කාලෙ එක දිගට PainKiller ගහ ගහ හිටියනම් කලිසමේම හුජ්ජ කර කර ඉදලා මාස 3න් වල පල්ලෙ තමා. නිරා උන් ආයෙ ඉපදෙන්නෙ නෑ කියලා හිතාන ඉන්න නිසා අනික් නිරාලට අවුලක් නෑ. මැරුණ එකාට තමා අප්පට හිකවෙන්නෙ මලාට පස්සෙ. ඇවිත් කියන්නයෑ හුත්තො මට හිකවුනා කියලා!
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒක ඉතින් උබලා වගේ එවුන් පස්සෙ කාලෙක හදාගත්ත එකක්නෙ. යාලුවට "කැලණි" කියලා ආමන්ත්රනය කරනවා කියලා සින්හල සාහිත්‍යයේ කොතනකවත් නෑ
    යකෝ,
    යාළුවට නෙමෙයි කැලණි කියන්නේ.🤣
    "කල්‍යාණ" කියන එකයි කැලණි කියන්නේ.
    ඔය කැලණි ගගේ හරි නම තමයි කල්‍යාණ නදී.
    මිනිස්සුන්ට ලේසියට කැලණි කියලා ව්‍යවහාරයට ආවා.

    කල්‍යාණ මිතුරෝ කොටස් 4යි.
    1.උපකාරක මිත්‍ර‍යා
    2.සමාන සුඛදුඃඛ මිත්‍ර‍යා
    3.අර්ථඛ්‍යායි මිත්‍ර‍යා
    4.අනුකම්පක මිත්‍ර‍යා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    එතකොට "කැලණි" කියන වචනෙ තේරුම මොකක්ද පොන්සි??සිoහල දන්න එකා කියපන් බලන්ඩ..
    කැලණිය'[ශ්‍රී ලංකාවේ අගනුවර වන [කොළඹ] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කැලණිය'[ශ්‍රී ලංකාවේ අගනුවර වන [කොළඹ] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.
    කැලණි ගගේ හරි නම මොකද්ද?
    ඉස්සෙල්ලා උබ සිංහල සාහිත්‍ය ගැන කිව්වනේ, සාහිත්‍යයේ කැලණි ගග හදුන්වන්නේ මොකක් කියලද?
     
    • Like
    Reactions: Little Hulk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    උබේ ගවේෂණ වලදි හම්බෙලා තියෙනවද කන්‍යාවක් උන මරිය තුමිය බඩ උනේ කොහොමද කියලා?
    ගාබ්‍රියෙල් කියන දේව දූතයා ගැන කතාව කිව්වේ ජෝසප් මෝඩ බව දැනගෙන අනියම් සම්බන්ධයකින් ආපු ලමයාව ශේප් එකේ ජෝසප් ගේ ඇගේ ගහන්න වෙන්න බැරිද?
    නැත්තං මරිය තුමී schizophrenia වගේ ලෙඩකින් පෙලුනු අහිංසක කාන්තාවක්, ඇය කාමාතුරයෙක් අතින් දූශණය වෙලා ඒ වෙලාවේ ඇති උන මානසික පීඩනයත් එක්ක එ දූශකයව දේව දූතයෙක් වගේ දැනිලද?
    උබේ ගවේෂණ වලින් මේ පිලිබදව උබ ආපු නිගමනය මොකද්ද?
    මාත් ආසයි ආගම් ගැන ගවේෂණය කරන්න:)
    Hutto sandakath mahagamaarachchi aye youtube video karanne na me comment eka dakkanan.
    Umbe chinthaneta kittuwennawath ba uta
    Patta yako
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ,
    යාළුවට නෙමෙයි කැලණි කියන්නේ.🤣
    "කල්‍යාණ" කියන එකයි කැලණි කියන්නේ.
    ඔය කැලණි ගගේ හරි නම තමයි කල්‍යාණ නදී.
    මිනිස්සුන්ට ලේසියට කැලණි කියලා ව්‍යවහාරයට ආවා.

    කල්‍යාණ මිතුරෝ කොටස් 4යි.
    1.උපකාරක මිත්‍ර‍යා
    2.සමාන සුඛදුඃඛ මිත්‍ර‍යා
    3.අර්ථඛ්‍යායි මිත්‍ර‍යා
    4.අනුකම්පක මිත්‍ර‍යා
    ඔය ගු පොන්නයො සිoහල දන්නෙ නැ බන්, සිoහල නොදැන කියවන්ඩ ඇවිල්ල හැමදාම ඕකුන් පලා ගන්නව,

    දැක්කනෙ ඇහැට දැකල නැති විසුද්දිමාරගයක් ගැන කියවල පලාගෙන මාරු උන හැටි .@dilann පොන්නය ජිවිතේට හැදෙන් නැ ෆේක් දාහන් හදන් හරි ඇවිල්ල ගූ වෙලා මාරු වෙනව
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ඒකාලෙත් දෙමවුපියො බවුද්ද නිසා බවුද්ද වෙච්ච උබවගේ තාර්කික බුද්දියක් නැති එක එකාට හෙන ඉල්ල ඉල්ල සක්කිලිතාලෙට ජීවත් උන එවුන් හිටියා. උන් හෙන බයයි අපායෙ යන්න. ඉතින් ඒහින්දා බුදුහාමුදුරුවො ගැන අතිශෝක්තියෙන් වර්නනා කරලා කතන්දර හැදුවා, ඒ පිනෙන් මැරුනට පස්සෙ සුගතියකට යයි කියලා . ඒවා ලමයින්ට කියලා දුන්නා. “උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලනියේ“ කියලා ත්රිපිටකයේ නෑනෙ. ඒත් තෝ වගේ පොන්න හිපාටුවො ඕවා අදහනවා.
    Me kathawa aththa nan katholika agame paw sama karana seen eka buddahagameth tiyenawane ban
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැලණිය'[ශ්‍රී ලංකාවේ අගනුවර වන [කොළඹ] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.
    ඔන්න @dilann හරක ගුගල් කරා, බොල පොන්නයො, කැළණි කියන වචනෙ තේරුම කියපන් කැළනිය කොහෙද තියෙන්නෙ කියල මම දන්නව මම අහන්නෙ තේරුම ..

    කැලණි ගගේ හරි නම මොකද්ද?
    ඉස්සෙල්ලා උබ සිංහල සාහිත්‍ය ගැන කිව්වනේ, සාහිත්‍යයේ කැලණි ගග හදුන්වන්නේ මොකක් කියලද?
    අහපන් කැළණි කියන නමේ විකාශනය මොකක්ද කියල, @dilann කාරය අමු ගොනා හැම දේටම ගූගල් ඉල්ලන් පල් වෙනව ගූගල් උස්සන් ඇවිල්ල.
    ------ Post added on Jan 7, 2023 at 9:30 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය ගු පොන්නයො සිoහල දන්නෙ නැ බන්, සිoහල නොදැන කියවන්ඩ ඇවිල්ල හැමදාම ඕකුන් පලා ගන්නව,

    දැක්කනෙ ඇහැට දැකල නැති විසුද්දිමාරගයක් ගැන කියවල පලාගෙන මාරු උන හැටි .@dilann පොන්නය ජිවිතේට හැදෙන් නැ ෆේක් දාහන් හදන් හරි ඇවිල්ල ගූ වෙලා මාරු වෙනව

    කැලණි ගගට කියන්නෙ කල්‍යාණ නදී
    මල්වතු ඔයට කියන්නේ කදම්භ නදී
    කළු ගගට කියන්නේ කාල නදී
    මහ වැලි ගගට කියන්නේ මහා වාලුකා නදී ඕව යකෝ මේ ඉස්කෝලේ යන පොඩි උන්ගේ පොත් වලත් තියෙන ඒවනේ,
    ඒකවත් දන්නේ නැතුවද මූ මේ සාහිත්‍ය ගැන කියවන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,799
    113
    එකමත් එක රටක
    ඔන්න @dilann හරක ගුගල් කරා, බොල පොන්නයො, කැළණි කියන වචනෙ තේරුම කියපන් කැළනිය කොහෙද තියෙන්නෙ කියල මම දන්නව මම අහන්නෙ තේරුම ..

    අහපන් කැළණි කියන නමේ විකාශනය මොකක්ද කියල, @dilann කාරය අමු ගොනා හැම දේටම ගූගල් ඉල්ලන් පල් වෙනව ගූගල් උස්සන් ඇවිල්ල.
    ------ Post added on Jan 7, 2023 at 9:30 PM
    සයිකෝ ද හුත්තෝ උබේ මගුල් බලන්න. මම මැච් එක බලපං.
    තව පැයකින් වරෙන් 🥴
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    14. කොසොහිතවත්ථගුය්හතා
    පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
    එහි කුශල විපාක වශයෙන් ප්රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
    මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.

    junda ta mokakda ban wela tiyenawa kiyanne?