බුදු හාමුදුරුවෝ ලංකාවට ආවෙ නෑ වැඩම කලා ... 😌🙏🌸

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Hmm

    ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ඉඳන් බල ධර්ම ඉර්ධිපාද ධර්මයක් දක්වා වැඩෙන එකක්නේ. එතකොට කොහොමද කියන්නේ ශ්‍රද්ධාව පදාපරම අයට කියලා? අනික සූත්‍ර පිටකයේ මේ පුද්ගල බෙදීම ගැන දක්වන්න තැනක් තියෙනවද ඔයා දන්න තරමින්? එහෙම නැත්තන් අටුවා මතයක්ද ඒක.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,000
    113
    Mother Earth
    උබ දැක්කද ලොකු කකුලක් තියෙනවා එතන
    නෑ බන් මටත් කිව්වෙ @kukku baba . ඌ එතනට ගිහින් බලන්න. :love2:
    https://elakiri.com/threads/සිරිපතුල-මෙච්චර-ලොකු-කොහොමද.2156133/

    Hmm

    ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ඉඳන් බල ධර්ම ඉර්ධිපාද ධර්මයක් දක්වා වැඩෙන එකක්නේ. එතකොට කොහොමද කියන්නේ ශ්‍රද්ධාව පදාපරම අයට කියලා? අනික සූත්‍ර පිටකයේ මේ පුද්ගල බෙදීම ගැන දක්වන්න තැනක් තියෙනවද ඔයා දන්න තරමින්? එහෙම නැත්තන් අටුවා මතයක්ද ඒක.
    අටුවා කිව්වම මට මතක් වෙන්නෙම දෙල් අටු කොස්. :love2:
    ------ Post added on May 27, 2024 at 10:41 PM
     
    • Dislike
    Reactions: Tz4400

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    අනික සූත්‍ර පිටකයේ මේ පුද්ගල බෙදීම ගැන දක්වන්න තැනක් තියෙනවද ඔයා දන්න තරමින්? එහෙම නැත්තන් අටුවා මතයක්ද ඒක.
    ඒ ගැන නන් අහන්න වෙන්නේ @greenthunder ගෙන් තමා

    මේක අටුවාද කියල ෂුවර් නෑ

    https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/3-6.html
     
    • Like
    Reactions: Rontmir

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    නෑ බන් මටත් කිව්වෙ @kukku baba . ඌ එතනට ගිහින් බලන්න. :love2:
    https://elakiri.com/threads/සිරිපතුල-මෙච්චර-ලොකු-කොහොමද.2156133/

    අටුවා කිව්වම මට මතක් වෙන්නෙම දෙල් අටු කොස්. :love2:
    ------ Post added on May 27, 2024 at 10:41 PM
    budu hamuduruwo normal human kenek bn
    ochchara loku kakul koheda
    rawtillak yanne

    Hmm

    ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ඉඳන් බල ධර්ම ඉර්ධිපාද ධර්මයක් දක්වා වැඩෙන එකක්නේ. එතකොට කොහොමද කියන්නේ ශ්‍රද්ධාව පදාපරම අයට කියලා? අනික සූත්‍ර පිටකයේ මේ පුද්ගල බෙදීම ගැන දක්වන්න තැනක් තියෙනවද ඔයා දන්න තරමින්? එහෙම නැත්තන් අටුවා මතයක්ද ඒක.
    me uba ochchra dahama gana danagena me wage gubbayamaka inne komada bn?
    ------ Post added on May 27, 2024 at 10:52 PM
     
    • Love
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    Hmm

    ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ඉඳන් බල ධර්ම ඉර්ධිපාද ධර්මයක් දක්වා වැඩෙන එකක්නේ. එතකොට කොහොමද කියන්නේ ශ්‍රද්ධාව පදාපරම අයට කියලා? .
    ආරම්භය ගන්න වෙන්නේ ශ්‍රද්ධාවෙන් නේ. අමූලිකද ආකාරවතිද කියන එක තව බෙදීමක් නේ.
     
    • Like
    Reactions: ek_rosh

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    බුදු හාමදුරුවේ මෙහෙට ආවයි කිව්වම අනෙක් ආගම් වලට නම් මාරම විදියට රිදෙනවා.
    apita maaara chuun ekakuth enwa :ROFLMAO: :ROFLMAO:

    Mechchara lassanta kiyalath ape ewan piliganna kamathi naa. 2500 mewwa eka nathi wei kiyala
    ------ Post added on May 28, 2024 at 5:52 AM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    apita maaara chuun ekakuth enwa :ROFLMAO: :ROFLMAO:
    Amuthiwen chunn wenna deyak Naha ne

    Mewata tread dadda Inna welwak Naha. Poddak giya awrudu 5ye social media ekka trend karapun topic balapan. Lassanata Baba enawaa

    Season ekata gaanata eka eka topic eka Ras bassanna Mathu wenawaa.

    Oya osthar laa ekak wath

    naththalata, haj walata , dipawaali walata mathu wenne Naha.

    වෙසක් ඉවරයි බං..පොසොන් වලට තව කල් තියෙනවා.එදාට දාන්නත් මොනා හරි තියාගනින්...:rolleyes:
    දැන්නේ දැක්කේ ඇසලත් වෙනවා 😂😂😂
    ------ Post added on May 28, 2024 at 5:56 AM
     
    • Like
    Reactions: Tz4400 and weer 11

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    Amuthiwen chunn wenna deyak Naha ne

    Mewata tread dadda Inna welwak Naha. Poddak giya awrudu 5ye social media ekka trend karapun topic balapan. Lassanata Baba enawaa

    Season ekata gaanata eka eka topic eka Ras bassanna Mathu wenawaa.

    Oya osthar laa ekak wath

    naththalata, haj walata , dipawaali walata mathu wenne Naha.
    Mewa ona tharam tibba wadiya katha une na minissu. Samantha badra owa qwa kalin . minissu kamathi buddagamath anith agam wagee maaara ekak kiyala bada ganna. aththa piliganna kamathi naa.
    Anith agam gena kohomath apita adaala na ne. ewata kauruth qwath ekai nathth ekai. apita thama okkoma kiyanne arunta mokuth kiyan naa kiyala baba part danna epa. budism athulema uththra tiyeddi
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒ ගැන නන් අහන්න වෙන්නේ @greenthunder ගෙන් තමා

    මේක අටුවාද කියල ෂුවර් නෑ

    https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/3-6.html

    මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

    උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.

    මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
    - නෙය්‍යපුග්ගල සූත්‍රය.

    “කවර නම් පුද්ගලයෙක් උග්ඝටිතඤ්ඤූ නම් වේද? යම් පුද්ගලයකුට ගෙනහැර දැක්වූ වේලෙහිම ධර්‍මාවබෝධය වේද මෙතෙම උග්ඝටිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් විපචිතඤ්ඤූ වේද? යම් පුද්ගලයකුට විස්තර වශයෙන් අර්‍ත්‍ථය බෙදා දක්වන විට ධර්‍මාවබෝධය වේද මෙතෙම විපචිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ. කවර නම් පුද්ගලයෙක් ඤෙය්‍ය නම් වේද? යම් පුද්ගලයකුට උදෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් අනුක්‍රමයෙන් ධර්‍මාවබෝධය වෙයිද මෙතෙම ඤෙය්‍ය පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් පදපරම නම් වේද? යම් පුද්ගලයකුට බොහෝවක් ඇසීමෙන්ද බොහෝවක් දැරීමෙන්ද බොහෝවක් කියවීමෙන්ද එම ජාතියෙහි (භවයෙහි) ධර්‍මාවබෝධය නොවේද මෙතෙම පදපරම පුද්ගලයායි කියනු ලැබේ.”
    - නෙය්‍යපුග්ගල සූත්‍ර අටුවාව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ශ්‍රද්ධාව වැඩෙන්න ඇත්ත දෙයක් වෙන්න ඕන නෑ

    ගගෙන් ගොඩ දාපු වැලි ගොඩකට චෛත්‍යයක් කියලා වැඳලා දිව්‍යලෝක ගිය අයත් ඉන්නවා

    ඒක නිසා බුදුන් ලංකාවට වැඩියා කිව්වත් එකයි
    ලංකාවේ ඉපදුන කිව්වත් එකයි
    දෙකෙන්ම හොඳක් වෙන්නේ

    ශ්‍රද්ධාව වැඩෙන්න ප්‍රඤ්ඤාව ඕන නෑ
    ප්‍රඤ්ඤාව තිබුනොත් තමයි අමාරු
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Mewa ona tharam tibba wadiya katha une na minissu. Samantha badra owa qwa kalin . minissu kamathi buddagamath anith agam wagee maaara ekak kiyala bada ganna. aththa piliganna kamathi naa.
    Anith agam gena kohomath apita adaala na ne. ewata kauruth qwath ekai nathth ekai. apita thama okkoma kiyanne arunta mokuth kiyan naa kiyala baba part danna epa. budism athulema uththra tiyeddi
    තව මාසෙකින් ඊළග ට්‍රෝපික් එක මිහිදු හමාදුරුවෝ ලංකාවට වැඩියේ නැහැ 😂😂😂😂
     
    • Haha
    Reactions: weer 11

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

    උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.

    මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
    - නෙය්‍යපුග්ගල සූත්‍රය.

    “කවර නම් පුද්ගලයෙක් උග්ඝටිතඤ්ඤූ නම් වේද? යම් පුද්ගලයකුට ගෙනහැර දැක්වූ වේලෙහිම ධර්‍මාවබෝධය වේද මෙතෙම උග්ඝටිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් විපචිතඤ්ඤූ වේද? යම් පුද්ගලයකුට විස්තර වශයෙන් අර්‍ත්‍ථය බෙදා දක්වන විට ධර්‍මාවබෝධය වේද මෙතෙම විපචිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ. කවර නම් පුද්ගලයෙක් ඤෙය්‍ය නම් වේද? යම් පුද්ගලයකුට උදෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් අනුක්‍රමයෙන් ධර්‍මාවබෝධය වෙයිද මෙතෙම ඤෙය්‍ය පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් පදපරම නම් වේද? යම් පුද්ගලයකුට බොහෝවක් ඇසීමෙන්ද බොහෝවක් දැරීමෙන්ද බොහෝවක් කියවීමෙන්ද එම ජාතියෙහි (භවයෙහි) ධර්‍මාවබෝධය නොවේද මෙතෙම පදපරම පුද්ගලයායි කියනු ලැබේ.”
    - නෙය්‍යපුග්ගල සූත්‍ර අටුවාව
    🙏🙏
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113

    හැබැයි මහාචාර්ය රාජ් සෝමදේවත් බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ නෑ වගේ කතාවක් කියලා තිබුනා වගේ මතකයි බන් අර නෙත් FM එකේ යන වැඩසටහනේ​

    @greenthunder ඔයාගේ අදහස මොකක්ද මේ ගැන​

    ඔය ගැන ඒ තරම් සොයලා නැහැ. හිස්ටොරිකල් බුදුන් භාරතයේ සිටි පුද්ගලයෙක්ය ඒ පිළිබඳව අපමණ විද්වත් සම්මත පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍යමය කරුණු තිබෙන බව දන්නව. උන්වහන්සේට විවිධ සෘද්ධි ප්‍රාතිහාර්ය හැකියාවන් තිබු බවත් පිලිගන්නවා. මහාවම්සය ආදී ග්‍රන්ථ බුදුන් ලක්දිවට වැඩමකර බව සඳහන් කරන බව දන්නවා. ඊට එහා දෙයක් කියන්න තරම් ඒ ගැන කල්පනා කරලා නැහැ. කියන්න තරම් කියවලත් නැහැ. ඒ ඇරෙන්න, ග්‍රීන්තන්ඩර් සිරීපාදය වඳිනකොට වඳින්නෙ බුදුන්ගෙ සිරිපතුල මුල් කරගෙන බුදුන්ව, කැලණිය වඳිනකොට වඳින්නෙ කැළණි චෛත්‍ය නිමිති කරන් බුදුන්ව.

    ග්‍රීන්තන්ඩර්ට බුදුන්ට සම්බන්ද "හිතට දැනෙන" ස්ථාන වෙන්නෙ ඉන්දියාවෙ සැවැත්නුවර ජේතවනාරාමය, රජගහනුවර ගිජ්ජකූට පර්වතය, අනුරාධපුර රුවන්වැලි මහා සෑය සහ ජයශ්‍රීමහා බෝධිය යි. ඒකත් හේතුවක් වෙන්න පුලුවන් අනෙක් ඒවා ගැන වැඩි යමක් නොසොයන්න.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Mewa ona tharam tibba wadiya katha une na minissu. Samantha badra owa qwa kalin . minissu kamathi buddagamath anith agam wagee maaara ekak kiyala bada ganna. aththa piliganna kamathi naa.
    Anith agam gena kohomath apita adaala na ne. ewata kauruth qwath ekai nathth ekai. apita thama okkoma kiyanne arunta mokuth kiyan naa kiyala baba part danna epa. budism athulema uththra tiyeddi

    හමෝ හමෝ සමන්තය ව ද අදහන්නේ..ඵහෙනම් ඉරාජ්ගෙත් අනුගාමිකයෙක් වෙන්න අැති..😆
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,000
    113
    Mother Earth
    හමෝ හමෝ සමන්තය ව ද අදහන්නේ..ඵහෙනම් ඉරාජ්ගෙත් අනුගාමිකයෙක් වෙන්න අැති..😆
    ඉතින් සමන්තය කියන්නෙ බොරුයි කියල ඌට කව්රුත් අභියෝග කරලත් නෑනේ. ඇත්ත යට ගහලා බොරුව සමාජගත කරල දැන් බොරුවත් ඇත්ත කියල පිළිගන්න වෙලා. :-)
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතින් සමන්තය කියන්නෙ බොරුයි කියල ඌට කව්රුත් අභියෝග කරලත් නෑනේ. ඇත්ත යට ගහලා බොරුව සමාජගත කරල දැන් බොරුවත් ඇත්ත කියල පිළිගන්න වෙලා. :-)

    සමන්තට අභියෝග කරන්න උෟ මොකෙක්ද?😆

    උඹල වගේ උන් උගේ මඟුල් බලලා ඔළුව විකාර කරගෙන මේකේ මොනා කිව්වත් බුද්ධාගම ලංකාවෙන් නැති වෙන්නෙ නෑ..නැති කරන්නත් බෑ..ඵච්චරයි
     
    • Like
    • Haha
    Reactions: kinkon and Candid-B