නෑ බන් මටත් කිව්වෙ @kukku baba . ඌ එතනට ගිහින් බලන්න.උබ දැක්කද ලොකු කකුලක් තියෙනවා එතන
අටුවා කිව්වම මට මතක් වෙන්නෙම දෙල් අටු කොස්.Hmm
ශ්‍රද්ධාව ඉන්ද්රිය ධර්මයක් ඉඳන් බල ධර්ම ඉර්ධිපාද ධර්මයක් දක්වා වැඩෙන එකක්නේ. එතකොට කොහොමද කියන්නේ ශ්‍රද්ධාව පදාපරම අයට කියලා? අනික සූත්‍ර පිටකයේ මේ පුද්ගල බෙදීම ගැන දක්වන්න තැනක් තියෙනවද ඔයා දන්න තරමින්? එහෙම නැත්තන් අටුවා මතයක්ද ඒක.
ඒ ගැන නන් අහන්න වෙන්නේ @greenthunder ගෙන් තමාඅනික සූත්‍ර පිටකයේ මේ පුද්ගල බෙදීම ගැන දක්වන්න තැනක් තියෙනවද ඔයා දන්න තරමින්? එහෙම නැත්තන් අටුවා මතයක්ද ඒක.
budu hamuduruwo normal human kenek bnනෑ බන් මටත් කිව්වෙ @kukku baba . ඌ එතනට ගිහින් බලන්න.
https://elakiri.com/threads/සිරිපතුල-මෙච්චර-ලොකු-කොහොමද.2156133/
අටුවා කිව්වම මට මතක් වෙන්නෙම දෙල් අටු කොස්.
------ Post added on May 27, 2024 at 10:41 PM
me uba ochchra dahama gana danagena me wage gubbayamaka inne komada bn?Hmm
ශ්‍රද්ධාව ඉන්ද්රිය ධර්මයක් ඉඳන් බල ධර්ම ඉර්ධිපාද ධර්මයක් දක්වා වැඩෙන එකක්නේ. එතකොට කොහොමද කියන්නේ ශ්‍රද්ධාව පදාපරම අයට කියලා? අනික සූත්‍ර පිටකයේ මේ පුද්ගල බෙදීම ගැන දක්වන්න තැනක් තියෙනවද ඔයා දන්න තරමින්? එහෙම නැත්තන් අටුවා මතයක්ද ඒක.
ආරම්භය ගන්න වෙන්නේ ශ්‍රද්ධාවෙන් නේ. අමූලිකද ආකාරවතිද කියන එක තව බෙදීමක් නේ.Hmm
ශ්‍රද්ධාව ඉන්ද්රිය ධර්මයක් ඉඳන් බල ධර්ම ඉර්ධිපාද ධර්මයක් දක්වා වැඩෙන එකක්නේ. එතකොට කොහොමද කියන්නේ ශ්‍රද්ධාව පදාපරම අයට කියලා? .
apita maaara chuun ekakuth enwaබුදු හාමදුරුවේ මෙහෙට ආවයි කිව්වම අනෙක් ආගම් වලට නම් මාරම විදියට රිදෙනවා.
Amuthiwen chunn wenna deyak Naha neapita maaara chuun ekakuth enwa![]()
![]()
දැන්නේ දැක්කේ ඇසලත් වෙනවාවෙසක් ඉවරයි බං..පොසොන් වලට තව කල් තියෙනවා.එදාට දාන්නත් මොනා හරි තියාගනින්...![]()
Mewa ona tharam tibba wadiya katha une na minissu. Samantha badra owa qwa kalin . minissu kamathi buddagamath anith agam wagee maaara ekak kiyala bada ganna. aththa piliganna kamathi naa.Amuthiwen chunn wenna deyak Naha ne
Mewata tread dadda Inna welwak Naha. Poddak giya awrudu 5ye social media ekka trend karapun topic balapan. Lassanata Baba enawaa
Season ekata gaanata eka eka topic eka Ras bassanna Mathu wenawaa.
Oya osthar laa ekak wath
naththalata, haj walata , dipawaali walata mathu wenne Naha.
ඒ ගැන නන් අහන්න වෙන්නේ @greenthunder ගෙන් තමා
මේක අටුවාද කියල ෂුවර් නෑ
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/3-6.html
තව මාසෙකින් ඊළග ට්රෝපික් එක මිහිදු හමාදුරුවෝ ලංකාවට වැඩියේ නැහැMewa ona tharam tibba wadiya katha une na minissu. Samantha badra owa qwa kalin . minissu kamathi buddagamath anith agam wagee maaara ekak kiyala bada ganna. aththa piliganna kamathi naa.
Anith agam gena kohomath apita adaala na ne. ewata kauruth qwath ekai nathth ekai. apita thama okkoma kiyanne arunta mokuth kiyan naa kiyala baba part danna epa. budism athulema uththra tiyeddi
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
- නෙය්‍යපුග්ගල සූත්‍රය.
“කවර නම් පුද්ගලයෙක් උග්ඝටිතඤ්ඤූ නම් වේද? යම් පුද්ගලයකුට ගෙනහැර දැක්වූ වේලෙහිම ධර්මාවබෝධය වේද මෙතෙම උග්ඝටිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් විපචිතඤ්ඤූ වේද? යම් පුද්ගලයකුට විස්තර වශයෙන් අර්ත්ථය බෙදා දක්වන විට ධර්මාවබෝධය වේද මෙතෙම විපචිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ. කවර නම් පුද්ගලයෙක් ඤෙය්‍ය නම් වේද? යම් පුද්ගලයකුට උදෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් අනුක්රමයෙන් ධර්මාවබෝධය වෙයිද මෙතෙම ඤෙය්‍ය පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් පදපරම නම් වේද? යම් පුද්ගලයකුට බොහෝවක් ඇසීමෙන්ද බොහෝවක් දැරීමෙන්ද බොහෝවක් කියවීමෙන්ද එම ජාතියෙහි (භවයෙහි) ධර්මාවබෝධය නොවේද මෙතෙම පදපරම පුද්ගලයායි කියනු ලැබේ.”
- නෙය්‍යපුග්ගල සූත්‍ර අටුවාව
හැබැයි මහාචාර්ය රාජ් සෝමදේවත් බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ නෑ වගේ කතාවක් කියලා තිබුනා වගේ මතකයි බන් අර නෙත් FM එකේ යන වැඩසටහනේ
@greenthunder ඔයාගේ අදහස මොකක්ද මේ ගැන
Mewa ona tharam tibba wadiya katha une na minissu. Samantha badra owa qwa kalin . minissu kamathi buddagamath anith agam wagee maaara ekak kiyala bada ganna. aththa piliganna kamathi naa.
Anith agam gena kohomath apita adaala na ne. ewata kauruth qwath ekai nathth ekai. apita thama okkoma kiyanne arunta mokuth kiyan naa kiyala baba part danna epa. budism athulema uththra tiyeddi
ඉතින් සමන්තය කියන්නෙ බොරුයි කියල ඌට කව්රුත් අභියෝග කරලත් නෑනේ. ඇත්ත යට ගහලා බොරුව සමාජගත කරල දැන් බොරුවත් ඇත්ත කියල පිළිගන්න වෙලා.හමෝ හමෝ සමන්තය ව ද අදහන්නේ..ඵහෙනම් ඉරාජ්ගෙත් අනුගාමිකයෙක් වෙන්න අැති..![]()
ඉතින් සමන්තය කියන්නෙ බොරුයි කියල ඌට කව්රුත් අභියෝග කරලත් නෑනේ. ඇත්ත යට ගහලා බොරුව සමාජගත කරල දැන් බොරුවත් ඇත්ත කියල පිළිගන්න වෙලා.![]()