බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ලිපිය දාපු මහත්තයා මිතුරන් කිහිප දෙනෙක්ගෙන් ඇහුවලු අංගුලිමාල ඇගිලි 999 ක් කපනකන් බුදු හාමුදුරැවෝ හිටියේ ඇයි කියලා. ඔබතුමා ඔය ප්‍රශ්නය අහන්න ඕනේ යාලුවන්ගෙන් නෙවෙයි බුදු දහම ගැන හොදින් දන්න ස්වාමීන් වහන්සේ නමකගෙන හරි වැඩිහිටියෙකුගෙන් හරි එතනින්ම ේනවා ේ මහත්තයාට ඔය ප්‍රශ්නයට අවංකව පිළිතුරක් ලබා ගන්න වෙලා නැති බව .

    මම ඕක බොහොම සරල පිළිතුරක් දෙන්නම්. බුදු රජාණන් වහන්සේට ලෝකය දෙස නුවණින් බැලීමේ හැකියාව තිබුනා (සමහරැ කියන්නේ තෙවෙනි ඇහැ කියලා) එහෙම බලලා යමෙකු කරදරයක වැ‍ටෙන්න යනවනම් එයින් ඔහුව මුදවා ගැනීමටත් යමෙකු සමාජයේ අසාධාරණයට ලක් වෙනවනම් ඔහුට සාධාරණය ලබා දීමට බුදු හාමුදුරැවෝ කටයුතු කලා. නමුතු හැමෝම තේරැම් ගත යුතු දේ තමයි බුදු හාමුදුරැවෝ තම නුවණ සහ ශක්තීන් යොදවලා ලෝකය දිහා බැලුවේ නිශ්චිත වෙලාවකදි විතරයි. නැතුව හැමතිස්සේම ‍ලෝකයේ පිහිට විය යුතු අය (අපරාධකාරයෝ, අසරණයෝ, හිගන්නෝ .........) බුදු රජාණන් වහන්සේට මුලු කාලයම පෙනි පෙනී තිබ්බේ නෑ (ඒක දේවවාදයේ සංකල්පයක්).

    එහෙම පෙනී පෙනී තිබ්බනම් බුදු රජාණන් වහන්සේට වෙන කරන්න දෙයක් නැති වෙනවා. උන්වහන්සේ දිනයේ නිශ්චිත වෙලාවක ලොව දෙස බලා ඒ වෙලාවේ වඩාත්ම පිහිට විය යුතු අය වෙත තම පිහිට ලබා දුන්නා.

    මේ ලිපිය දාපු මහත්තයා කොයි ආගමක කෙනෙක්ද කියලා මට වැදගත් නෑ නමුත් අර දේවවාදය පස්සේ යන අයට වැටහෙන විදිහ තමයි මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ මේ ලෝකය මවපු දෙවියන් සියල්ල පාලනය කරනවා කියලා සංකල්පය ඔලුවේ තියෙන අයගේ පැත්තෙන් හිතුවොත් නම් ඔය තර්කය සාධාරණයි. සියල්ල දත් සහ සියල්ල පාලනය කරන දෙයියන්නාන්සේ අර මනුස්සයා ඇගිලි 999 ක් කපනකන් බලාගෙන ඉන්නේ නෑ නේද කියන එක සාධාර
    ණයි. ඒක බුදු දහමට සහ බුදු රජාණන් වහන්සේට ආදේශ කරන්න ගිහින් වෙන්නේ නිකන් නාගන්න එක විතරයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    යකෝ මේක සිංහල බෞද්ධ රට වෙච්චි , බෞධයන්ට ඕනි දේ බෞධයෝ අදහනවා, පර හම්බයන්ට අයිතියක් නැහැ ලංකාවේ ඉදන් බුදුදහම විවේචනය කරන්න , පරයින් කියන දේ තවදුරටත් අපි ගණන ගන්නෙත් නැහැ, එසේ වුවත් අපිට රිසි රිසි සේ මුග්ධ ඉස්ලාම් දහම අමු අමුවේ ලෙලි යන තුරු විවේචනය කරනවා. නිකන් පු* දෙන්නේ නැතුව පලයන් මිසදුටුවෝ ...

    තොට මොලේ නැද්ද , තොපේ අල්ලාහ් බල්ලා තෝව මවල තියෙන්නේ අනිත් මිනිස්සුන්ගේ නින්දාවට ලක් වෙන්නනේ. බලපන් උබ මේ ත්‍රෙඩ් එකේ අම්බානක කිච වෙලානේ, උබේ හිත දන්නවනේ අල්ලාහ් උබව බාගෙට මවල තියෙන්නේ කියල ... දැන් බලපාන උදාහරණයක්‌ විදියට උබේ කිසිම ගුණයක් නැහැනේ , උබ පිටස්තරය වෙච්චි, උබලට ලංකාවේ කිසිම අයිතියක් නැති වෙච්චි , උබ අනුන්ගේ තැනකට ගිහින් උන්ව විවේචනය කරන්න හදනවා . මොන කින්ඩි වැඩද බං ඕව.
    එක නිසා පලයන් පලයන් අනුන්ගේ පු*වල් ඇතුලේ ඇගිලි ඔබ ඔබ ඉන්නේ නැතුව තමන්ගේ එකේ ගඳ සුවද බලාගනින්...

    :rofl::rofl::rofl:
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    එතකොට ස්වභාව ධර්මය හැමෝටම වැඩිය ලොක්කේක්නේ :shocked:

    අනේ මන්ද.... කිරි සප්පයෙක් වගේ... අපේ බල්ලත් කරගන්නම දෙයක් නැති වෙලාවට නැට්ට පු* අස්සේ ගහන් ඔහොම හැසිරෙනවා...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    මේ උඹට කියන දෙවෙනි වතාව .තාම උඹේ උත්තර නැත. උඹ මේවට බොරු ගැට ගහ ගහ කියන හැටි බලන්ඩ ආසයි.උඹ ට උත්තර කියන්ඩ බැරිනම් උඹලගේ මහා පුඋජකයෙක් ගෙන් හරි අහල ඉක්ක්මනට දාපන්.
    නැත්ටම් පරාජය බරගත්තා සේ අපි සලකමු.

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     
    • Like
    Reactions: Siyaathu

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    lol අපි හම්බයෙක්ගේ වැරදි පෙන්වලා thread එකක් දැම්මොත් ඒක කෙලින්ම නතර වෙන්නේ Open Forum එකේ.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ලිපිය දාපු මහත්තයා මිතුරන් කිහිප දෙනෙක්ගෙන් ඇහුවලු අංගුලිමාල ඇගිලි 999 ක් කපනකන් බුදු හාමුදුරැවෝ හිටියේ ඇයි කියලා. ඔබතුමා ඔය ප්‍රශ්නය අහන්න ඕනේ යාලුවන්ගෙන් නෙවෙයි බුදු දහම ගැන හොදින් දන්න ස්වාමීන් වහන්සේ නමකගෙන හරි වැඩිහිටියෙකුගෙන් හරි එතනින්ම ේනවා ේ මහත්තයාට ඔය ප්‍රශ්නයට අවංකව පිළිතුරක් ලබා ගන්න වෙලා නැති බව .

    මම ඕක බොහොම සරල පිළිතුරක් දෙන්නම්. බුදු රජාණන් වහන්සේට ලෝකය දෙස නුවණින් බැලීමේ හැකියාව තිබුනා (සමහරැ කියන්නේ තෙවෙනි ඇහැ කියලා) එහෙම බලලා යමෙකු කරදරයක වැ‍ටෙන්න යනවනම් එයින් ඔහුව මුදවා ගැනීමටත් යමෙකු සමාජයේ අසාධාරණයට ලක් වෙනවනම් ඔහුට සාධාරණය ලබා දීමට බුදු හාමුදුරැවෝ කටයුතු කලා. නමුතු හැමෝම තේරැම් ගත යුතු දේ තමයි බුදු හාමුදුරැවෝ තම නුවණ සහ ශක්තීන් යොදවලා ලෝකය දිහා බැලුවේ නිශ්චිත වෙලාවකදි විතරයි. නැතුව හැමතිස්සේම ‍ලෝකයේ පිහිට විය යුතු අය (අපරාධකාරයෝ, අසරණයෝ, හිගන්නෝ .........) බුදු රජාණන් වහන්සේට මුලු කාලයම පෙනි පෙනී තිබ්බේ නෑ (ඒක දේවවාදයේ සංකල්පයක්).

    එහෙම පෙනී පෙනී තිබ්බනම් බුදු රජාණන් වහන්සේට වෙන කරන්න දෙයක් නැති වෙනවා. උන්වහන්සේ දිනයේ නිශ්චිත වෙලාවක ලොව දෙස බලා ඒ වෙලාවේ වඩාත්ම පිහිට විය යුතු අය වෙත තම පිහිට ලබා දුන්නා.

    මේ ලිපිය දාපු මහත්තයා කොයි ආගමක කෙනෙක්ද කියලා මට වැදගත් නෑ නමුත් අර දේවවාදය පස්සේ යන අයට වැටහෙන විදිහ තමයි මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ මේ ලෝකය මවපු දෙවියන් සියල්ල පාලනය කරනවා කියලා සංකල්පය ඔලුවේ තියෙන අයගේ පැත්තෙන් හිතුවොත් නම් ඔය තර්කය සාධාරණයි. සියල්ල දත් සහ සියල්ල පාලනය කරන දෙයියන්නාන්සේ අර මනුස්සයා ඇගිලි 999 ක් කපනකන් බලාගෙන ඉන්නේ නෑ නේද කියන එක සාධාර
    ණයි. ඒක බුදු දහමට සහ බුදු රජාණන් වහන්සේට ආදේශ කරන්න ගිහින් වෙන්නේ නිකන් නාගන්න එක විතරයි.

    අඩේ සිරා සින් එක මචන් , සියල්ල බලාගෙන ඉන්න පාලනය කරනවයි කියන දෙයියන්නස්සේ 999 ඇගිලි කපනකන් බලාගෙන හිටියේ ඇයි කියන එක මුට වැඩක් නැහැ , , බුදු හාමුදුරුවෝ නවත්තපු එක ගැන ප්‍රසන කරනවා :):):):)

    සිරාවට බුදුහාමුදුරුවෝ දාර්ශනිකයෙක් නේ ,මනුස්සයෙක් , එත් දෙයියෝ එහෙම නෙවෙයිනේ බන් නේද ? පොරනම් හැම වෙලේම බලාගෙන ඉන්න ඩයල් එකනේ , උ 999 කපනකන් උඩට වෙලා පොල් ගැවද ?
    බුදුරජාණන් වහන්සේට ආරංචි වෙලා , කිසියම් ශක්තියක උපයෝගී කරගෙන ඒ සිදුවීම සහ ඔහුගේ ජීවිතය ගැන දැනගෙන , දන ගත මොහොතේ ගිහින් දමනය කරපු එක මනුස්සයෙක් විදිහට කරපු හොද දෙයක්නේ , එක කලින් කරන්න තිබ්බ කියල බුදුහාමුදුරුවොන්ට වැරදි කියන උබේ දෙයියෝ යකෝ හැම වෙලාවේම බලාගෙන ඉන්න එකානේ ,පරක්කු වෙලා බුදුහාමුදුරුවෝ ඒටික හරි කරනකන් උ මුකුත්ම නොකර හිටියේ ඇයි බන් ? ,
    අනේ නානා ගේ පිලොසොපි :lol::lol::lol:
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    අල්ලා ගෙන් බැරි නම් අන්වර් මනතුන්ගගේන්වත් අහල බාගේකටවත් උත්තර දෙන්න මහත්තයෝ..

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    ane plzzzz... uththara dennako matta aiye....
     
    • Like
    Reactions: sanath ekanayake

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    උබලා කොච්චර දැගලුවත් වැඩක් නැ. නිකන් නැති ප්‍රශ්න මේ රටේ ඇති කරන්නේපා. මොඩයෙක් එක්ක කොච්චර වාද කලත් උ පිලිගන්නේ නැ.එනිසා මන් තොට මුකුත් කියන්නැ.උබලගේ ආගමේ තියෙන මනස්ගාත උබලම තියා ගනින්. ඉන්න බැරිනම් පාඩුවේ පලයන් ආරාබියට.:frown::frown:
     
    • Like
    Reactions: jeffli

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕනම කෙනෙකුට සුපිරි බලයක් හම්බ වෙනවා ඒ පුද්ගලයා බුද්ධ , රහත්, පසේ බුදු ,දේව, බ්‍රහ්ම, යක්ෂ ප්‍රේත, යන තත්වයන් වලට පත් වුනාම ඒක ස්භාවිකව පවතින දෙයක්. නමුත් මෙතනින් බුද්ධ ,රහත්, පසේ බුදු වරුන්ගේ බලයන් වැඩියි අනෙක් තත්වයන් වලට වඩා මොකද මේ පුද්ගලයන් නිවන අවබෝධ කරගෙන ඉන්න නිසා ජීවත් වෙන ගමන්ම.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අල්ලා ගෙන් බැරි නම් අන්වර් මනතුන්ගගේන්වත් අහල බාගේකටවත් උත්තර දෙන්න මහත්තයෝ..

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    ane plzzzz... uththara dennako matta aiye....
    loveth na bun:lol::lol::lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩේ සිරා සින් එක මචන් , සියල්ල බලාගෙන ඉන්න පාලනය කරනවයි කියන දෙයියන්නස්සේ 999 ඇගිලි කපනකන් බලාගෙන හිටියේ ඇයි කියන එක මුට වැඩක් නැහැ , , බුදු හාමුදුරුවෝ නවත්තපු එක ගැන ප්‍රසන කරනවා :):):):)

    සිරාවට බුදුහාමුදුරුවෝ දාර්ශනිකයෙක් නේ ,මනුස්සයෙක් , එත් දෙයියෝ එහෙම නෙවෙයිනේ බන් නේද ? පොරනම් හැම වෙලේම බලාගෙන ඉන්න ඩයල් එකනේ , උ 999 කපනකන් උඩට වෙලා පොල් ගැවද ?
    බුදුරජාණන් වහන්සේට ආරංචි වෙලා , කිසියම් ශක්තියක උපයෝගී කරගෙන ඒ සිදුවීම සහ ඔහුගේ ජීවිතය ගැන දැනගෙන , දන ගත මොහොතේ ගිහින් දමනය කරපු එක මනුස්සයෙක් විදිහට කරපු හොද දෙයක්නේ , එක කලින් කරන්න තිබ්බ කියල බුදුහාමුදුරුවොන්ට වැරදි කියන උබේ දෙයියෝ යකෝ හැම වෙලාවේම බලාගෙන ඉන්න එකානේ ,පරක්කු වෙලා බුදුහාමුදුරුවෝ ඒටික හරි කරනකන් උ මුකුත්ම නොකර හිටියේ ඇයි බන් ? ,
    අනේ නානා ගේ පිලොසොපි :lol::lol::lol:
    ammapa aththa nennam sirama thama:lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අල්ලා ගෙන් බැරි නම් අන්වර් මනතුන්ගගේන්වත් අහල බාගේකටවත් උත්තර දෙන්න මහත්තයෝ..

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    ane plzzzz... uththara dennako matta aiye....
    loweth ....
    mewwata uththara nathuwa budu hamuduruwange balaya hoyanawa...:lol::lol::lol:
    rep+7
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඕනම කෙනෙකුට සුපිරි බලයක් හම්බ වෙනවා ඒ පුද්ගලයා බුද්ධ , රහත්, පසේ බුදු ,දේව, බ්‍රහ්ම, යක්ෂ ප්‍රේත, යන තත්වයන් වලට පත් වුනාම ඒක ස්භාවිකව පවතින දෙයක්. නමුත් මෙතනින් බුද්ධ ,රහත්, පසේ බුදු වරුන්ගේ බලයන් වැඩියි අනෙක් තත්වයන් වලට වඩා මොකද මේ පුද්ගලයන් නිවන අවබෝධ කරගෙන ඉන්න නිසා ජීවත් වෙන ගමන්ම.

    ඔව් මචං කතාව ඇත්ත. තව දෙයක් මම එකතු කරන්න ඕනේ. ඔතන Dead Island විසින් බලය කියලා හදුන්වන්නේ අද මේ වර්තමානයේ මිනිස්සු ඕනෑම බලුවැඩක් කරලා හඹා ගිහින් අල්ලගන්න හදන බලය නෙවෙයි. තමන්ගේ උත්සාහයෙන් දියුණු කරන ලද නුවණ සහ ප්‍රඥාවේ බලය. තමන්ගේ සිත හික්මවා ගැනීමේ බලය. ඒ බලය අන් හැම බලයකටම වඩා ප්‍රබලයි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බුදුන්වහන්සේට ඇතිවූ කර්මානුරුපි රෝග යටපත් කිරීම උන්වහන්සේට කල හැකි උනා. ඒවා නැති කරන්න උත්සාහ නොකළේ කිසි දෙයක් පිළිබද තණ්හාවක් උන්වහන්සේට නොමැති නිසා. කර්මයේ බලපෑම බිද දමපු නිසා තමයි උන්වහන්සේට නැවත උපතක් නැත්තේ. වෙනකෙකුගේ කර්මය බුදුන්ට වෙනස් කල නොහැකියි. කර්මය පුද්ගලයෙකු නොවෙයි. කිසි කෙනෙකු විසින් පාලනය කරන දෙයකුත් නොවෙයි. කර්මය අප කරනා දේවල් වලම ප්‍රති-ක්‍රියාවක්.කර්මය ස්වභාවධර්මයේ දෙයක්.

    ත්‍රෙඩ් එක දාපු එකාගේ කරුමෙ හැටියට නම් කල්ප ගානකටවත් නිවන් දකිනවා බොරු
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බුදු දහම ගැන තර්ක කරන නුඹේ දැනුම මෙයින් ඔප්පු වේ

    පව් වලට කවුරුත් දඩුවම් දෙන්නේ නෑ

    ඒවි අපි විසින්ම විදවනවා

    හිතපන් උඹ හම්බ කඩයකින් කොත්තුවක් ගෙනවිත් කනවා
    ආසායි නේද දවස් ගණන් පරණ වුනු කොත්තු
    කොත්තු කාලා බඩේ අමාරුවක් හැදිලා උඹ විදවනවා

    දැන් උඹට කොත්තු කෑවට කවුරුත් දඩුයම් කලාද
    නෑනි උඹ ගත්ත කොත්තුව සවුත්තු නිසය් උඹට බඩේ අමාරුව හැදුනේ

    දැන් කියන්න එපා ඒකත් අල්ලා බොස්ගේ කැමත්ත කියලා

    :lol::lol::lol::lol::lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වෙන කෙනෙකුගේ කර්මය බුදුහාමුදුරුවන්ට පාලනය කල හැකි දෙයක් නෙමෙයි.විශේෂයෙන් උබල කරන පව් නම් බුදුවරු 10ක් හිටියත් නොගෙවා නවත්තන්න බැහැ..ඔයි උබල කපන බෙල්ලක් ගානේ උබලගේත් කැපෙනවා පුතෝ.
    https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SC4ttLvI/AAAAAAAAAFw/Y3zK50grY8k/s800/Happy1.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කොහෙවත් තියෙන බ්ලොග් එකක් උස්සන් ඇවිත් මේකේ දාලා නානා අද නානවා නෑමනක් ලබන ආත්මෙට ත් එක්ක. :lol::lol:

    ත්‍රෙඩ් එක දාපු එකා දැන් ලොවෙත් නෑ (ඇති ෆේක් එකකින් ඇවිත් ගොබිබයා)

    පැනපං ලිදේ අනාතයා

    :lol::lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ේක මම ඉදිරිපත් කරපු ලිපි පෙළක එොස්වෙනි ලිපියයි. මී‍පෙර ලිපිවලින් මැවීම, පාපයන් පලදීම, ස්වභාදහමට එකඟ හා ොවන බව, ෝකේ අරමුණු ගැන කතා කළා. ඒ නිසයි මම ලිපිය අවසානේ බ්ොග් එකට ලින්ක් එක දැම්ේ. ලිපි ටික සම්පූර්ණයෙන් කියවල බලන්න. නැත්තම් පිළිතුරලෙස සම්පූර්ණ බ්ොග් එකම මට නැවත දාන්න වෙනවා. ්‍රෙඩ් එකට පිළිතුරලෙස කර්මය ගාවගෙන තියෙනවා. මම මුලින්ම ලිපියකින් පාපයන් පලදීම ගැන කතා කලා.

    කෙේ නමුත් අ ගත්තු උදාහරණයකින් ප්‍රතිථල ගැන විස්තර කරනවනම්. ොරුන් මව දූෂණය කරන්ේත් මව දූෂණය වෙන්ත් පූර්ව ර්මවල බලපෑම් නිසා. අපි එය වළක්වන්න ොරාට අනතුරක් කොත් අපත් කර්මයක් කර ගත්තාවෙනවා. අප මෙතෙන කර්මයක් කරන්ේත් අේ පූර්ව කර්මයක් නිසා . ේ සියල්ල සළකා බලද්දී තවත් ගැටළුවක් ඇති වෙනවා කර්මය කියන්ේ නියාම ධර්ම පහෙන් එකක් පමණයි. අනෙක් නියාම ධර්ම මෙතෙන්ට බල පෑොත් තත්වය මී‍වෙනස් වෙනවා.

    මතු විපාක සකස් වන්නේ කර්මය සිදුකරද්දී තිබූ චේතනාවට අනුරූපිතවයි. මේ ත්‍රෙඩ් එක පුරාවටම මුගේ ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා,මුගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. මූ මේ කොහෙවත් ඉන්න හම්බ හොරෙක් ව අල්ලන් කර්මය ගැන කියවනවා:lol:. නානා අහගනින්. කර්මය පලිසන් දෙන විදිහ බුදු දහමේ නියමාකාරව විස්තර කරලා දෙනවා. තෝ වගේ ගොම ඌරෙක්ට ඒව පැහැදිලි වෙන්නෑ කොච්චර කියලා දුන්නත්.

    සරලව දෙයක් කියලා දෙන්නම්. අපි මිනිහෙක් මරණවා උගේ සල්ලි මංකොල්ල කන්න. අන්න ඒ කර්මය පලිසන් දෙන්නේ බොහෝම භයානක විදිහට මොකද සිතුවිල්ල නරක නිසා. අපි අම්මව බේරගන්න හොරාව මරණවා. චේතනාව හොද උනත් ඒ කර්මයත් පලිසන් දෙනවා.

    බුදුරජානන් වහන්සේගේ අගසවු දෙනම අතරට පත් වෙන්න තරම් මහා පුණ්‍යකර්මයක් තිබුනු මුගලන් මහ රහතන් වහන්සේටත් පෙර කල කර්මයක් පලිසන් දුන්නා. අන්න ඒ වගේ තමයි. බුදුන් වහන්සේ මුගලන් වහන්සේට වෙන්න යන විපත දුටුවත් උන් වහන්සේට එය වලක්වන්න බෑ.

    තෝ වගේ ගොන් ඌරෙක් ට දිගින් දිගටම කියලා වැඩක් නෑ. හැබැයි මේ ත්‍රෙඩ් එක බලන අනිත් අය නම් බුදු දහම ගැන ගොඩක් දේවල් දැන ගන්නවා ඇති. බුදු දහම බොරුයි කියා ඔප්පු කරන්න යන මේ වගේ සරමේ රෙන මේ ඌරට නම් කියලා වැඩක් නෑ:no:
     
    • Like
    Reactions: Siyaathu

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    සූත්‍ර පිටකයෙහි එන බක බ්‍රහ්ම සූත්‍රයෙහි එන මායාරෝගී දෙවියා තමා විසින් ලෝකය මවන බටව විශ්වාස කරන ලදී
    බුදුන් වහන්සේ විසින් අනිත්‍යතාව පිලිබද මූලධර්මය පැහැදිලි කල පසු දෙවියාගේ මායා රෝගය සුව විය

    Ade sirada? mama nam meka kiyawala naa.....meka thamai niyama uththre