අම්මෝ ඉතින් ටොයි රචනාඑකක් කඩතොලු මකා ගන්නට ගොස් ෆේල් පොරට වූ කාරියා...
දෙකක් කඩතොලු හදා දුන්නලූ ඔස්ට්‍රේලියන් අචාරියා.
අම්මෝ ඉතින් ටොයි රචනාඑකක් කඩතොලු මකා ගන්නට ගොස් ෆේල් පොරට වූ කාරියා...
දෙකක් කඩතොලු හදා දුන්නලූ ඔස්ට්‍රේලියන් අචාරියා.
ඌ කියන්නේ ඉතින් ඌව එතනට එවපු එකා කියන්න කියපු දේ නේ බන්.ඉතින් පාටලී කියල නැද්ද කාක් බෝ ... කපන්න එපා කියල .....
ඕක ඉතින් මහින්දට කියන්න දෙයක් නෑනේ ...එක සේරම දන්නවනේ .... මම කියන්නේ මේ ඉන්නේ පාටලී නෙමෙයි ....මේක deep fake කියල

අම්මෝ ඉතින් ටොයි රචනා![]()
ඌ කියන්නේ ඉතින් ඌව එතනට එවපු එකා කියන්න කියපු දේ නේ බන්.![]()
මම ඒ video එක ගැන මුකුත් කිව්වේ නෑ බන්.දැන් උඹ කියන්නේ මේ හාමුදුරුවෝ කියන්නේ බොරු කියලද ? කාක් බෝ කපන්න කිව්වේ නෑ නේ ....හරිද එහෙනම් ...හරිනේ ?![]()
. මම ඒ video එක ගැන මුකුත් කිව්වේ නෑ බන්..
චම්පිකයා බෝ ගහ කාටවත් කපන්න කියලත් නෑ .. කපන්න එපා කියලත් නෑ .. ඌ "අපි" කියලා කියන්නේ ඌ හිටපු ආණ්ඩුවට නේ. ඒකට ජෝනිය කියනවා නේ මහින්ද කපන්න කිව්වා කියලා.
ගෙදර යනගමන් , bdsm , මොනවද මේ ?? ත්‍රෙඩ් එකේ මුලටම යමුකෝ.ආ මේ චම්පික ගෙදර යනගමන් පොඩි ගමනක් ගිහින් ..... ඒ ඇත්තෝ එතන පරණ කාක බෝධියක් තියනවා....වා....වා.....
එතන අපි ඒක ඉවත් කරලා ඒ අත්තෝ ඒ වැඩේ කරගෙන යයි ..... මේ ඇත්තෝ BDSM පාරකට යයි .....හරිනේ එහෙනම් ....
ස්වාදීන පොරවල් සළු කරනවා වගේ ආතල් එකක් නෑ ඉතින් ....හ්ම් ....![]()



ගෙදර යනගමන් , bdsm , මොනවද මේ ?? ත්‍රෙඩ් එකේ මුලටම යමුකෝ....
"බුරියානි කන්න ග්රන්පාස් බෝධිය කැපුවේ කවුද" මිසක් කපන්න එපා කිව්වේ නැද්ද නෙවෙයි නේ බන්.
දැන් චම්පිකය බුරියානි ගත්ත කියලා කොහෙද තියෙන්නේ ?? මහින්ද නම් සතියට දෙපාරක් අරන් තියනවලු. බෝ අත්තකුත් කපන්න තියනවලු.
චම්පිකය මෙහෙම කරල තියනවා කියල කියන එකකුත් දාපං බන් . අපි ඕකව සුද්ද කරන්න එන්නේ නෑ .![]()
ඒකනම් හරියටම දන්නේ නෑ මචෝ.. පොඩ්ඩක් හොයලා බලලා කියපන් .චම්පික මහින්දට හම්බුන බුරියානි කෑවෙත් ණෑ ...
ඒකනම් හරියටම දන්නේ නෑ මචෝ.. පොඩ්ඩක් හොයලා බලලා කියපන් .![]()
මේවත් තර්ජන කියලා හිතනවා නම් තෝ සිඟිති පතාලේ එකෙක්.
Mee dawas wala budget approve wela thiyenne Champikayata wirudda attack walata. Namal sir gen wenna ethi hamba wenawa eththe.
Deshapalana ganikawata(@nicjosh83) X-mas walata bonus hamba wela wage..
නෑ බන් ..මම චන්පිකයගෙන් තාවකාලික විරාමයක් ගන්නවා...මංගල ස' ගේ කොල්ලෝ ටික චම්පික ට දෙනවනේ ඇට්ටි හැලෙන්න ....චම්පිකගේ කොල්ලෝ ටිකත් මංගල ස' ට දෙනවා ඒ හා සමානව...ඉතින් අපෙන් වැඩක් නෑනේ....
X'mas හින්ද උඹටත්, උඹේ මායියටත් මම විරාමයක් දෙනවා ටිකක් හුස්ම ගන්න
Deshapalana ganikawa hithagena inne umba hari pora kiyalada? උඹ එහෙම හිතනවා වගේ ...Thanks බ්‍රෝ
Salli wenuwen oni goo godak lewakana umbata mona wiramada..? උඹේ මායියගෙන් ගෙන් අහපන් ...
Sirawatama aathma garuthwayak kiyala ekak nedda oyy thamuseta..? ඒක උඹෙන් ම අහගනින් මචා ....අනුරට කඩේ යන්නේ මම නෙමෙයිනේ![]()