බුරියානි ....කමුද ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එකක් කඩතොලු මකා ගන්නට ගොස් ෆේල් පොරට වූ කාරියා...
    දෙකක් කඩතොලු හදා දුන්නලූ ඔස්ට්‍රේලියන් අචාරියා.
    අම්මෝ ඉතින් ටොයි රචනා 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ඉතින් පාටලී කියල නැද්ද කාක් බෝ . 🤭 .. කපන්න එපා කියල .....
    ඕක ඉතින් මහින්දට කියන්න දෙයක් නෑනේ ...එක සේරම දන්නවනේ .... මම කියන්නේ මේ ඉන්නේ පාටලී නෙමෙයි ....මේක deep fake කියල
    ඌ කියන්නේ ඉතින් ඌව එතනට එවපු එකා කියන්න කියපු දේ නේ බන්. :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මෝ ඉතින් ටොයි රචනා 🤣🤣

    පාටලී නෙමෙයි ලු බන්.... අනික ඌ එහෙම කියන්නෙත් නෑලු .... මේ වෙනම දෙයක් ...

    මේ දවස් වල ගැරඩින්ට බුඋමිතේ ගහනවා ඇරෙන්න දෙයක් නෑ ඉතින් 🤭

    ඌ කියන්නේ ඉතින් ඌව එතනට එවපු එකා කියන්න කියපු දේ නේ බන්. :rofl:

    ඉතින් මම නැහැ කියන්නේ නෑනේ .... මම කියන්නේ දෙන්නම එකට බුරියානි කෑවේ කියල ....හරිද ...? ;-)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන් උඹ කියන්නේ මේ හාමුදුරුවෝ කියන්නේ බොරු කියලද ? කාක් බෝ කපන්න කිව්වේ නෑ නේ ....හරිද එහෙනම් ...හරිනේ ? 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    දැන් උඹ කියන්නේ මේ හාමුදුරුවෝ කියන්නේ බොරු කියලද ? කාක් බෝ කපන්න කිව්වේ නෑ නේ ....හරිද එහෙනම් ...හරිනේ ? 🤭
    මම ඒ video එක ගැන මුකුත් කිව්වේ නෑ බන්. :lol: .
    චම්පිකයා බෝ ගහ කාටවත් කපන්න කියලත් නෑ .. කපන්න එපා කියලත් නෑ .. ඌ "අපි" කියලා කියන්නේ ඌ හිටපු ආණ්ඩුවට නේ. ඒකට ජෝනිය කියනවා නේ මහින්ද කපන්න කිව්වා කියලා.
     
    • Love
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    UNP එකේ අමු මාළු බයියෝ සැරටම චම්පික ට කඩේ යන්නේ ඇයි. උන්ට ඊළග චන්දෙන් වැලේ වැල් නැති වෙන නිසා . BDSM චම්පික උණත් උන්ට දෙවියෙක් වගේ 🤩🤩🤩
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ඒ video එක ගැන මුකුත් කිව්වේ නෑ බන්. :lol: .
    චම්පිකයා බෝ ගහ කාටවත් කපන්න කියලත් නෑ .. කපන්න එපා කියලත් නෑ .. ඌ "අපි" කියලා කියන්නේ ඌ හිටපු ආණ්ඩුවට නේ. ඒකට ජෝනිය කියනවා නේ මහින්ද කපන්න කිව්වා කියලා.

    ආ මේ චම්පික ගෙදර යනගමන් පොඩි ගමනක් ගිහින් ..... ඒ ඇත්තෝ එතන පරණ කාක බෝධියක් තියනවා....වා....වා.....

    එතන අපි ඒක ඉවත් කරලා ඒ අත්තෝ ඒ වැඩේ කරගෙන යයි ..... මේ ඇත්තෝ BDSM පාරකට යයි .....හරිනේ එහෙනම් ....

    ස්වාදීන පොරවල් සළු කරනවා වගේ ආතල් එකක් නෑ ඉතින් ....හ්ම් .... 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ආ මේ චම්පික ගෙදර යනගමන් පොඩි ගමනක් ගිහින් ..... ඒ ඇත්තෝ එතන පරණ කාක බෝධියක් තියනවා....වා....වා.....

    එතන අපි ඒක ඉවත් කරලා ඒ අත්තෝ ඒ වැඩේ කරගෙන යයි ..... මේ ඇත්තෝ BDSM පාරකට යයි .....හරිනේ එහෙනම් ....

    ස්වාදීන පොරවල් සළු කරනවා වගේ ආතල් එකක් නෑ ඉතින් ....හ්ම් .... 🤭
    ගෙදර යනගමන් , bdsm , මොනවද මේ ?? ත්‍රෙඩ් එකේ මුලටම යමුකෝ. ;-) ...
    "බුරියානි කන්න ග්‍රන්පාස් බෝධිය කැපුවේ කවුද" මිසක් කපන්න එපා කිව්වේ නැද්ද නෙවෙයි නේ බන්. :rofl:
    දැන් චම්පිකය බුරියානි ගත්ත කියලා කොහෙද තියෙන්නේ ?? මහින්ද නම් සතියට දෙපාරක් අරන් තියනවලු. බෝ අත්තකුත් කපන්න තියනවලු.
    චම්පිකය මෙහෙම කරල තියනවා කියල කියන එකකුත් දාපං බන් . අපි ඕකව සුද්ද කරන්න එන්නේ නෑ . :rofl::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෙදර යනගමන් , bdsm , මොනවද මේ ?? ත්‍රෙඩ් එකේ මුලටම යමුකෝ. ;-) ...
    "බුරියානි කන්න ග්‍රන්පාස් බෝධිය කැපුවේ කවුද" මිසක් කපන්න එපා කිව්වේ නැද්ද නෙවෙයි නේ බන්. :rofl:
    දැන් චම්පිකය බුරියානි ගත්ත කියලා කොහෙද තියෙන්නේ ?? මහින්ද නම් සතියට දෙපාරක් අරන් තියනවලු. බෝ අත්තකුත් කපන්න තියනවලු.
    චම්පිකය මෙහෙම කරල තියනවා කියල කියන එකකුත් දාපං බන් . අපි ඕකව සුද්ද කරන්න එන්නේ නෑ . :rofl::lol:

    ආ හරි බන් .....චම්පික මෙතන නෑ .... චම්පික මහින්දට හම්බුන බුරියානි කෑවෙත් ණෑ .... උඹ ස්වාධීනයි ...හරිනේ...දැන් happy නේ ...එහෙනම් එච්චරයි .... 🤭
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකනම් හරියටම දන්නේ නෑ මචෝ.. පොඩ්ඩක් හොයලා බලලා කියපන් . (y)

    කාක් බෝ ගහක් තියනවා කපමුද ? උඹව මට sure පොලිසියෙන් ඇල්ලුවත් කියනවා එහෙම නෙමෙයි උනේ මෙහෙම කියල ;-)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    132199212_467362457999638_1024922575847299345_o.jpg
     
    • Haha
    Reactions: 2osama

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mee dawas wala budget approve wela thiyenne Champikayata wirudda attack walata. Namal sir gen wenna ethi hamba wenawa eththe.

    Deshapalana ganikawata(@nicjosh83) X-mas walata bonus hamba wela wage..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේවත් තර්ජන කියලා හිතනවා නම් තෝ සිඟිති පතාලේ එකෙක්.

    podi babala ekka balagena, adunahama koheda yanne malle pol wage thamai.
    kiyanna dewal nethu unahama hangenawa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mee dawas wala budget approve wela thiyenne Champikayata wirudda attack walata. Namal sir gen wenna ethi hamba wenawa eththe.

    Deshapalana ganikawata(@nicjosh83) X-mas walata bonus hamba wela wage..

    නෑ බන් ..මම චන්පිකයගෙන් තාවකාලික විරාමයක් ගන්නවා...මංගල ස' ගේ කොල්ලෝ ටික චම්පික ට දෙනවනේ ඇට්ටි හැලෙන්න ....චම්පිකගේ කොල්ලෝ ටිකත් මංගල ස' ට දෙනවා ඒ හා සමානව...ඉතින් අපෙන් වැඩක් නෑනේ....

    X'mas හින්ද උඹටත්, උඹේ මායියටත් මම විරාමයක් දෙනවා ටිකක් හුස්ම ගන්න
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නෑ බන් ..මම චන්පිකයගෙන් තාවකාලික විරාමයක් ගන්නවා...මංගල ස' ගේ කොල්ලෝ ටික චම්පික ට දෙනවනේ ඇට්ටි හැලෙන්න ....චම්පිකගේ කොල්ලෝ ටිකත් මංගල ස' ට දෙනවා ඒ හා සමානව...ඉතින් අපෙන් වැඩක් නෑනේ....

    X'mas හින්ද උඹටත්, උඹේ මායියටත් මම විරාමයක් දෙනවා ටිකක් හුස්ම ගන්න

    Deshapalana ganikawa hithagena inne umba hari pora kiyalada?
    Salli wenuwen oni goo godak lewakana umbata mona wiramada..?
    Sirawatama aathma garuthwayak kiyala ekak nedda oyy thamuseta..?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Deshapalana ganikawa hithagena inne umba hari pora kiyalada? උඹ එහෙම හිතනවා වගේ ...Thanks බ්‍රෝ
    Salli wenuwen oni goo godak lewakana umbata mona wiramada..? උඹේ මායියගෙන් ගෙන් අහපන් ...
    Sirawatama aathma garuthwayak kiyala ekak nedda oyy thamuseta..? ඒක උඹෙන් ම අහගනින් මචා ....අනුරට කඩේ යන්නේ මම නෙමෙයිනේ 🤭

    • Haha
    Reactions: Pinkbc