බුරු ගැසීම

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    කැට සින් එකේ හොර නම් දන්නේ නැ . ඔය පිට හරවලා ගහන නිසා තමා පොල් කට්ටට දාල ගහන්න දෙන්නේ. එහෙම උනාම නම් random එන්නේ මම හිතන විදිහට. හැබැයි ඉතින් අපේ උන් රට කාල වතුර බිලා ඉන්න උන් නිසා පොල් කට්ටේ හොරත් කරනවා ඇති :p :p
    Ow bn maara dial inne ape eunta hora wadanan karathaki hodata
    matath ehemai 😂 😂
     
    • Haha
    Reactions: HAneo

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Thanks @HAneo
    Buruwa gahana eka nikan 2.50 wadak kiyala man hithan hitiye.
    mechchcara minissu pissu watila kelo gannawa kiyala danan hitiye na.
    Buruwa gahana unta poker wage gemak gahanna mole tiyeida ban?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo meca mcaththee bn
    Therune na ban?

    Patta thread1
    Black Jack gahana hatith dapan
    Man poker gahana hati thread1k danna kiyala hithan inne
    black jack nam kiyala denna deyak na. basic theory eka ne.
    card counting wage ewa thama ithin karalama allaganna one.
    Habayi Ata nathuwa enna wenne

    POCKER dapan. supiri math supp ekak dennam thread ekata
    ------ Post added on May 25, 2022 at 6:31 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Therune na ban?

    black jack nam kiyala denna deyak na. basic theory eka ne.
    card counting wage ewa thama ithin karalama allaganna one.
    Habayi Ata nathuwa enna wenne

    POCKER dapan. supiri math supp ekak dennam thread ekata
    ------ Post added on May 25, 2022 at 6:31 PM
    Umba professional card player kenek da ban?
    Umba card games walin godak salli hoyala tiyenawada nattan paraduna awastha wadida?
    wisthara tikak kiyapan. Umba wage unwa hambenne kalathurakin
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Umba professional card player kenek da ban?
    Umba card games walin godak salli hoyala tiyenawada nattan paraduna awastha wadida?
    wisthara tikak kiyapan. Umba wage unwa hambenne kalathurakin
    ඕනේ එකෙක්ට තියනවා සමාජේ යාල්ලේ යන කාලයක්. මාත් එහෙම කාලෙක හිටියා ඉතින් අනික් උන් වගේම. ඒ කාලේ ඩේලි බුරු ගැහුවා ඉතින්. මුලින් මල ගෙවල් වල තමා . පස්සේ ඔය හුගක් ලොකු පොට් වල ගැහුවා. ලක්ෂ ගණන් වලට ඉතින්. එවගේදී කරලම හොර ටික ඔක්කොම අල්ලා ගත්තා. ඊට පස්සේ මම එක එක රටවල් වල හිටියා ජොබ් එකේ දිවල්ප්මන්ට් කරන්න. එවගේදී ක්ලබ් වල ගැහුවා. අසම පෝකර් තමා. මොකද එකේ හොර කරන්න දෙයක් නැ . අනිකාව අන්දලා ගේම ගහන්නම ඕනේ. පෝකර් කියන්නේ තනිකර deception එක. ගහන්නන නම් මිනිස්සු ගැන හොදට දැනගෙන ඉන්න ඕනේ. හොදම පෝකර් ප්ලේයර් කෙනෙක් ඇහි බෑමක් වත් හොලවන්නේ නැ . බලමු පස්සේ එකත් කියල දෙන්නම්. එහම ඉගෙන ගත්තුවා තමා ඉතින් බන්.
     
    Ado marune
    Dan umba koi rateda inne?
    Umba dinala tiyena lokuma poker pot1 kiyada? E kohedida?
    asai ban dana ganna. Umba wage card player ekek mata jiwitheta hambela na ban
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ado marune
    Dan umba koi rateda inne?
    Umba dinala tiyena lokuma poker pot1 kiyada? E kohedida?
    asai ban dana ganna. Umba wage card player ekek mata jiwitheta hambela na ban
    dan inne SL wala ban
    Lokuma eka mata mathka widihata Euro 3500 ganak da koheda.
    High rollers bahinna tharam wath kam na. api ape company eken ape client la lagata yawala thiyenne.
    Podi ganan walata play kalata mama win kala. mokada eken igena gaththa nisa
    anika High yanna bayayi eka parak hari pardunoth loku pot ekak kelinma iwarayi
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    dan inne SL wala ban
    Lokuma eka mata mathka widihata Euro 3500 ganak da koheda.
    High rollers bahinna tharam wath kam na. api ape company eken ape client la lagata yawala thiyenne.
    Podi ganan walata play kalata mama win kala. mokada eken igena gaththa nisa
    anika High yanna bayayi eka parak hari pardunoth loku pot ekak kelinma iwarayi
    Ow eka hari
    Euro 3500k kiyanne patta gaanakne ban.
    baya hithune nadda paradei kiyala
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ow eka hari
    Euro 3500k kiyanne patta gaanakne ban.
    baya hithune nadda paradei kiyala
    Nathuwa. eka mama athe thibba salli neme. win karala gathth asalli
    mama komath Safe price ekak thiyan thama play kale. eka giyoth ayi no play
    ita passe ayi 100 -200 wage set unoth wadipura gihin play karanawa
     
    • Like
    Reactions: Any.key