Ow bn maara dial inne ape eunta hora wadanan karathaki hodataකැට සින් එකේ හොර නම් දන්නේ නැ . ඔය පිට හරවලා ගහන නිසා තමා පොල් කට්ටට දාල ගහන්න දෙන්නේ. එහෙම උනාම නම් random එන්නේ මම හිතන විදිහට. හැබැයි ඉතින් අපේ උන් රට කාල වතුර බිලා ඉන්න උන් නිසා පොල් කට්ටේ හොරත් කරනවා ඇති![]()
![]()
මේක ඉල්ලීමක් නිසා දැමු එකක් හොදේ.පස්සේ හෙමීට කියවන්න ඕනි.තැන්ක්ස් දැනුවත් කලාට
Therune na ban?@HAneo meca mcaththee bn
black jack nam kiyala denna deyak na. basic theory eka ne.Patta thread1
Black Jack gahana hatith dapan
Man poker gahana hati thread1k danna kiyala hithan inne
Umba professional card player kenek da ban?Therune na ban?
black jack nam kiyala denna deyak na. basic theory eka ne.
card counting wage ewa thama ithin karalama allaganna one.
Habayi Ata nathuwa enna wenne
POCKER dapan. supiri math supp ekak dennam thread ekata
------ Post added on May 25, 2022 at 6:31 PM
ඕනේ එකෙක්ට තියනවා සමාජේ යාල්ලේ යන කාලයක්. මාත් එහෙම කාලෙක හිටියා ඉතින් අනික් උන් වගේම. ඒ කාලේ ඩේලි බුරු ගැහුවා ඉතින්. මුලින් මල ගෙවල් වල තමා . පස්සේ ඔය හුගක් ලොකු පොට් වල ගැහුවා. ලක්ෂ ගණන් වලට ඉතින්. එවගේදී කරලම හොර ටික ඔක්කොම අල්ලා ගත්තා. ඊට පස්සේ මම එක එක රටවල් වල හිටියා ජොබ් එකේ දිවල්ප්මන්ට් කරන්න. එවගේදී ක්ලබ් වල ගැහුවා. අසම පෝකර් තමා. මොකද එකේ හොර කරන්න දෙයක් නැ . අනිකාව අන්දලා ගේම ගහන්නම ඕනේ. පෝකර් කියන්නේ තනිකර deception එක. ගහන්නන නම් මිනිස්සු ගැන හොදට දැනගෙන ඉන්න ඕනේ. හොදම පෝකර් ප්ලේයර් කෙනෙක් ඇහි බෑමක් වත් හොලවන්නේ නැ . බලමු පස්සේ එකත් කියල දෙන්නම්. එහම ඉගෙන ගත්තුවා තමා ඉතින් බන්.Umba professional card player kenek da ban?
Umba card games walin godak salli hoyala tiyenawada nattan paraduna awastha wadida?
wisthara tikak kiyapan. Umba wage unwa hambenne kalathurakin
Ado maruneඕනේ එකෙක්ට තියනවා සමාජේ යාල්ලේ යන කාලයක්. මාත් එහෙම කාලෙක හිටියා ඉතින් අනික් උන් වගේම. ඒ කාලේ ඩේලි බුරු ගැහුවා ඉතින්. මුලින් මල ගෙවල් වල තමා . පස්සේ ඔය හුගක් ලොකු පොට් වල ගැහුවා. ලක්ෂ ගණන් වලට ඉතින්. එවගේදී කරලම හොර ටික ඔක්කොම අල්ලා ගත්තා. ඊට පස්සේ මම එක එක රටවල් වල හිටියා ජොබ් එකේ දිවල්ප්මන්ට් කරන්න. එවගේදී ක්ලබ් වල ගැහුවා. අසම පෝකර් තමා. මොකද එකේ හොර කරන්න දෙයක් නැ . අනිකාව අන්දලා ගේම ගහන්නම ඕනේ. පෝකර් කියන්නේ තනිකර deception එක. ගහන්නන නම් මිනිස්සු ගැන හොදට දැනගෙන ඉන්න ඕනේ. හොදම පෝකර් ප්ලේයර් කෙනෙක් ඇහි බෑමක් වත් හොලවන්නේ නැ . බලමු පස්සේ එකත් කියල දෙන්නම්. එහම ඉගෙන ගත්තුවා තමා ඉතින් බන්.
dan inne SL wala banAdo marune
Dan umba koi rateda inne?
Umba dinala tiyena lokuma poker pot1 kiyada? E kohedida?
asai ban dana ganna. Umba wage card player ekek mata jiwitheta hambela na ban
Ow eka haridan inne SL wala ban
Lokuma eka mata mathka widihata Euro 3500 ganak da koheda.
High rollers bahinna tharam wath kam na. api ape company eken ape client la lagata yawala thiyenne.
Podi ganan walata play kalata mama win kala. mokada eken igena gaththa nisa
anika High yanna bayayi eka parak hari pardunoth loku pot ekak kelinma iwarayi
Nathuwa. eka mama athe thibba salli neme. win karala gathth asalliOw eka hari
Euro 3500k kiyanne patta gaanakne ban.
baya hithune nadda paradei kiyala