දන්නෙ නැතිවනම් බුලත් වගාව කරන්න අමාරුයි.
අපේ පොරක් ඔය වගේ මහා පරිමාණයෙන් කරන්න ගිහින් ඇන ගත්ත
පොර ඉස්සරලාම කැපුව හෙන වගා ලිදක්. 80 ක් විතර ගියා
අක්කරයක් විතර ඉඩම වටේ බට ලයින් දැම්ම බැකෝ දාල පාත්ති ගහල කුරුණෑගල දිහන් බුලත් ඉණි ගෙනල්ල පුවක් ගස් කප්පල පලවල ඉඩම වටේ පොල් අතුවලින් වට කරල මිනිස්සු දාල බුලත් ඉන්දලා, වැල් උඩට එද්දි ඒව බැදල සෑහෙන වියදම් කරා දෙපාරයි බුලත් කැඩුවෙ ලෙඩ හැදුන බුලත් කොටු කෙරුවාව එතනින්ම ඉවරයි බර ගානක් පාඩුයි අන්තිමට ඉතුරු උනේ ලිද විතරයි

කරන අයිය කෙනෙක් ඉන්නවා ඉන්න බලන්න පුලුවන් වුනොත් අහල බලන්නම්.... 
තනියෙන් පොඩියට කරන එක තමා හොඳ. මිනිස්සු දාගෙන මහා පරිමාණෙන් කරම්නගියොත්නම් කරන්න බෑ වැඩේ