බුලත් විට කන එවුන්

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    බුලත් විට කන එවුන්

    මේකේ බුලත් විට කන එවුන් ඉන්නවද??? ඉදලා හිටලා නෙවේයි, daily කන එවුන් පුරුද්දක් විදියට????
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්න එපා නවත්තපං..
    මමත් ඉස්සර හැමදාම රෑට කෑවා..
    අන්තිමේ දත් ටික කහපාට උනා..
    දත් අස්සෙ කළු පාට ඉරි ඉරි වගේ පාට උනා..
    මාර ගේමක් දීලා සුද්ද කරගත්තෙ..
    තුන් හතර පාරක්ම දත් ටික සුද්ද කරන්න උනා ඒක යවාගන්න..

    අනික බුලත්විට කෑවම කටේ ලපයක් ආවත් හම්බානෙක බය වෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dawasata wita 3k witara kanawa peredath kewa dan diwe mada issila wage ridenawa baya hitenawa
    එහෙම පිළිකා එන්නෑ බං..
    බයවෙන්න එපා..
    අවුරුදු විස්සක් තිහක් එක දිගට බුලත් කනවා නම් තමයි අවුල..
    බුලත්විට කටේ තියන් ඉන්න හොඳ නැහැ..
    හපලා විසික් කරලා දත් ටික මදිනවා නම් අවුලක් නෑ..

    සුදු පාට ලපයක් තියේ නම් තමා බයවෙන්න ඕනි..