ඒ වුනාට සුද්දගෙ බබල් ගම් හපන්නනං පුළුවන්නේ![]()
![]()
බුලත් විට නම් කන්නෙ නැ බං.. කිසිම ආතල් එකක් නැ මට නම් . මොන මගුලකට මිනිස්සු ඔය මගුල් කනවද මන්දා
එතකොට තේරෙයි ගනං බැස්සා පුවක් මිල අඩු වෙච්ච නිසා. දැං 20ට තියනවා විටkeeyada ban witak den![]()

පැටියා;19498046 said:ගනං බැස්සා පුවක් මිල අඩු වෙච්ච නිසා. දැං 20ට තියනවා විට![]()

පැටියා;19498046 said:ගනං බැස්සා පුවක් මිල අඩු වෙච්ච නිසා. දැං 20ට තියනවා විට![]()

samahara than wala thama 30i bn..habai wadipura puwak kali tikak dala denawa![]()