බුලත් විට කන එවුන්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බුලත් විට නම් කන්නෙ නැ බං.. කිසිම ආතල් එකක් නැ මට නම් . මොන මගුලකට මිනිස්සු ඔය මගුල් කනවද මන්දා

    කාලම බලහන්කො :D එතකොට තේරෙයි
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    පැටියා;19498046 said:
    ගනං බැස්සා පුවක් මිල අඩු වෙච්ච නිසා. දැං 20ට තියනවා විට :yes:

    samahara than wala thama 30i bn..habai wadipura puwak kali tikak dala denawa :yes::yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;19498046 said:
    ගනං බැස්සා පුවක් මිල අඩු වෙච්ච නිසා. දැං 20ට තියනවා විට :yes:

    ela ela ... witak kana eketh amuthu gemmak thiyenawa :D

    samahara than wala thama 30i bn..habai wadipura puwak kali tikak dala denawa :yes::yes::yes:

    happada 30tada thibbe :baffled:
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    නවත්තගන්න ඕනී බන්, ඒකට ක්‍රමයක් හොයගන්න ඕන
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රොබින්හූඩ් වගේ එකෙකුට උපකාරයක් ලෙස පල කරන ලදී

    Quote:
    Originally Posted by Robinhood wage ekek View Post
    අඩෝ ජිනයා මගේ කලිසම ගෙනත් දීපිය මූසලයො. මං දන්නවා තෝ මේක පල්ලෙ කමෙන්ට් කියවන්න රිංගනවයි කියලා.