බුෆේ එකකට ගිහින් අනිවා පිළිපදින්න ඕන සිරිත් විරිත් 7 ක්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    අනිවා කරන්න මේවා නෙමෙයි මස් ටිකයි සී ෆුඩ් ටිකයි තියෙන තැන් ටික බලා ගෙන වැඩේ දෙන එක...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    "වෑංජන" කියන වචනෙ දැක්කහම පොඩ්ඩක් අවුල් වගේ බං. 🥴 Anyway, nice thread. ❤️
    Aniwa ඒකෙන් කොපි කරලා එහෙම්මම දැම්මේ bro :D btw, thanks for the reply :)

    ai uba mehema danne? like, comment hambenneth ne. man dekka uba me wage post keepayakma demma.

    kelinma link eka damma nam iwarai neh?
    aniwa.lk එකේ archive link එකද දාන්න කියන්නේ :lol:
    ඔය ප්‍රශ්නෙට සෑහෙන පාරක් උත්තර දීලා තියේ මං..
    නැහැ බන්.. Aniwa.lk ඒක ඉස්සර මන් කියවපු blog එකක්.. පස්සෙ ඒක කාලයක් update නොවී තිබිල down උනා.. දැන් ඒ site ඒක නෑ.. මට මේ ලගදි ඕක මතක් වෙලා archive.org එකට ගිහින් බලනකොට site එකේ snapshots ටිකක් තිබ්බ.. මං මේ ඒකෙන් තමා කොපි කරලා දාන්නේ.. නැත්නම් ඔය article කියවන්න archive එක search කරලා load වෙනකන් බලන් ඉන්න එපැයි.. ඕන නම් doc එකක දාලා තියාගන්න තිබ්බ, ඊට වඩා හොදයි කියල හිතුන කාටහරි බලන්නත් එක්ක මේකේ thread දාන එක...😁
    ------ Post added on Sep 18, 2022 at 3:28 PM
     
    • Love
    Reactions: Avishka Indula

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Haha දදා යන්නෙ post එකේ හරි මගේ හරි මොකුත් අවුලක් තියෙනවද ඔබතුමාට?

    නැහැ බන් , මෙ ලගදි ලාය බීච් ගියා ෆුල් බෝඩ්
    හම්මට , මම මේ විදියමයි, ඉතින් මතක් උනා

    ඔන්න ඩිනර් වලට ගියා
    කස්ටිය පිලිවලට සුප් එක, බටර් ගාපු බනිස් එකක්, තව මොනවදො මන්ද ඒව අරගෙන හිමීට පටාන් ගත්ත

    මම දන්නෙ නැද්ද ඉතින්, කුලප්පු ගොනා වාගෙ
    හම්මට ගත්ත පිගාන

    සුප් හුකාරිස් නෑ, කෙලින්ම මේන් කෝස්

    බත් බෙදගත්ත, පැස්ට තිබ්බ , එකත් දැම්ම
    චිකන් කෑලි 4යි, මාලු ඩෙවල් එකෙන් කෑලි 4යි, තඩි කකුලුවො 2යි, එග් සැලඩ් එකෙන් බිත්තර පලු 3යි
    බටු, පරිප්පු, කට්ලට් 2යි

    ජේතවනාරාමෙ වාගෙ
    කෙලල ඇරිල, විනාඩි 7කින් විතර,

    solo මොනවා හරි ගහ ගහ blue is the warmest color බලනවා ඇති
    😁 :love:
    අනේ මේ @siri_ayya කෑම එකටම ඩෙසර්ට් එකත් බෙදාගන්න අපිට උඹ එනවද මැනර්ස් ගැන උගන්නන්න ඇ...බෙදාගත්ත නං කාපන් ඩෝ කියවන්නැතුව...😂

    ඌ කොහොමත් බල්ලනෙ බං...උන්ට මොන මැනර්ස් ද...දුන්නම කන්නෙ හව් හව් ගාල...😂
    පල හුක් :dull:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    බත් බෙදගත්ත, පැස්ට තිබ්බ , එකත් දැම්ම
    චිකන් කෑලි 4යි, මාලු ඩෙවල් එකෙන් කෑලි 4යි, තඩි කකුලුවො 2යි, එග් සැලඩ් එකෙන් බිත්තර පලු 3යි
    බටු, පරිප්පු, කට්ලට් 2යි

    ජේතවනාරාමෙ වාගෙ
    කෙලල ඇරිල, විනාඩි 7කින් විතර,
    මම නිකංද කියන්නෙ බල්ල කියල...නෑනෙ නෑනෙ...බලාපන් මනුස්සයෙක් කන විදියක්ද කියල....තනිකරම බල්ල තමයි...😜

    අනිත් දවසෙ හෙමින් කාපන්...කවුරුවත් එලවන්නෑනෙ...😃
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම නිකංද කියන්නෙ බල්ල කියල...නෑනෙ නෑනෙ...බලාපන් මනුස්සයෙක් කන විදියක්ද කියල....තනිකරම බල්ල තමයි...😜

    අනිත් දවසෙ හෙමින් කාපන්...කවුරුවත් එලවන්නෑනෙ...😃
    :dull: :sorry:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,850
    113
    අනේ මේ විකාර කතා නොකර හිටපන්. අපි කන්නේ අපිට ඕන විදියට. උඹ කියල දෙන්න දෙයක් නැ.
    උඹ හිතුවද අපි මෙච්චර කල් කන හැටි දන්නේ නැතුව පැත්තකට වෙලා හිටිය කියල උඹ කියල දෙනකන්.
    අනේ පලයන් බන් යන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අනේ මේ විකාර කතා නොකර හිටපන්. අපි කන්නේ අපිට ඕන විදියට. උඹ කියල දෙන්න දෙයක් නැ.
    උඹ හිතුවද අපි මෙච්චර කල් කන හැටි දන්නේ නැතුව පැත්තකට වෙලා හිටිය කියල උඹ කියල දෙනකන්.
    අනේ පලයන් බන් යන්න


    https://www.nimh.health.gov.lk/

    මෙතනට යන්න
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,069
    8,911
    113
    Cenon
    cenon.com
    salli deela kana eke, okkoma kapalla. magule neethi :D gode baiyanta hodai mewa :D

    henama gobba mind ekakin liwwa ekak meka nam :D yako pattama gon :D nodanna huttawal kiyanne nathuwa idin
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    salli deela kana eke, okkoma kapalla. magule neethi :D gode baiyanta hodai mewa :D

    henama gobba mind ekakin liwwa ekak meka nam :D yako pattama gon :D nodanna huttawal kiyanne nathuwa idin
    sinhala kiyawala therum ganeeme awulak thiyenwa neda oyata :rofl:

    nathnm ara ballage thread eke man dapu reply ekta hitha riduna da :rolleyes:
     
    • Like
    Reactions: Cenon