බුෆේ එකකට ගිහින් අනිවා පිළිපදින්න ඕන සිරිත් විරිත් 7 ක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    අනිත් කාරණේ පෝලිම් පනින එක. ඒක ඉතින් අපේ ජාතික පුරුද්දක්නේ

    sinhalu hadanna ba ban
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නැහැ බන් , මෙ ලගදි ලාය බීච් ගියා ෆුල් බෝඩ්
    හම්මට , මම මේ විදියමයි, ඉතින් මතක් උනා

    ඔන්න ඩිනර් වලට ගියා
    කස්ටිය පිලිවලට සුප් එක, බටර් ගාපු බනිස් එකක්, තව මොනවදො මන්ද ඒව අරගෙන හිමීට පටාන් ගත්ත

    මම දන්නෙ නැද්ද ඉතින්, කුලප්පු ගොනා වාගෙ
    හම්මට ගත්ත පිගාන

    සුප් හුකාරිස් නෑ, කෙලින්ම මේන් කෝස්

    බත් බෙදගත්ත, පැස්ට තිබ්බ , එකත් දැම්ම
    චිකන් කෑලි 4යි, මාලු ඩෙවල් එකෙන් කෑලි 4යි, තඩි කකුලුවො 2යි, එග් සැලඩ් එකෙන් බිත්තර පලු 3යි
    බටු, පරිප්පු, කට්ලට් 2යි

    ජේතවනාරාමෙ වාගෙ
    කෙලල ඇරිල, විනාඩි 7කින් විතර,



    මන් තාම මේ විදිය බන්
    මට හැමදාම හිතෙන්නෙ, හොද කෑම තියෙද්දි අපරාදෙ සුප්, බ්න්ස් වලින් බඩ පුරව ගන්නෙ අපරාදෙ කියල

    අප්‍රෙල් වලත් ගියා ඕකට මම,
    තලපත් කිරි මාලු කෑලිම 5ක් දාගත්ත මස් වලට අමතරව
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට හැමදාම හිතෙන්නෙ, හොද කෑම තියෙද්දි අපරාදෙ සුප්, බ්න්ස් වලින් බඩ පුරව ගන්නෙ අපරාදෙ කියල
    කවුද බං ඔය පිලිවෙලට කන්ඩ් කියන්නෙ? බූෆේ නන් ඔනෙ විදිහට කන්න ඔනෙ :)
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කවුද බං ඔය පිලිවෙලට කන්ඩ් කියන්නෙ? බූෆේ නන් ඔනෙ විදිහට කන්න ඔනෙ :)

    එ උනාට ආපු හැම එකාම එ පිලිවකට කෑවෙ
    මම විතරයි ඔහොම කෑවෙ