බූට් එකක් කෑවට පස්සෙ.......

Status
Not open for further replies.

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පැටියා;5402544 said:
    බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.
    හිත හදා ගන්න මෙන්න සරල උපක්‍රමයක්... ලේසියි, සරලයි... අවදියෙන් ඉන්න සෑම විටකම මෙන්න මේක ගැන හිතන්න... එච්චරයි. ;););)

    20121120-190342.jpg

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15518346 said:
    ඇයි මචං ඉතිං ෆේක් එකෙන් ආවෙ. Evoque එක ගැන ෆොටෝ දාන්නෙ නැද්ද?:lol:
    :lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පැටියා;5402544 said:
    බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.
    ඔයාට තියන පරශ්නේ මට තේරෙනවා මටත් ඔහොම උනා දැනුත් එහමයී .ජිවිතේ කියන්නේ පුදුම දෙයක් මචන් අපිට සිධ්දවෙනවා සමහර දේවල් තියනවා අපෙන් ඇතට යනවමය් අපිට සිද්ද වෙනවා දරාගන්න මොකද අපේ ජිවිත කතාවෙන් එයාලගේ රග පෑම් ඉවරයි.දැන් තව අය එකතුවෙයි තව අය වෙන්වෙයි එත් ජිවිතේ ගලනවා සතුට දුක් මැද මේ හැමදේම අපේ ජීවිතේට උරුමය් යාළුවා.මම දන්නවා අපිට උපදෙස් දෙන්න පලුවන් එත් විදින කෙනා තමා දුක දන්නේ එහෙම නෙද? අපිට කෙනෙක් ඕනි නම් එයාගේ හොද pathta wethrak hitanna හිතන්න eya epa nam eyage weradi withrak hitanna, tawa ekak awnka adarei nam mona hetuwak udawath kenek tawa kenek dala yanne na.awnka adrayak nati una ekata satutu wenna amaru unath
     
    Last edited:

    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16

    අහගනින් පැටිය මයේ වස්තුවේ :(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Oye kello maha jara jathiyak ban eth samahara kello innawa sirawatama pana wagema adarei mage ekath ehemai ban, math ehemai eth machan matanam boot thiya mona reddak thibbath satha pahakta ganan ganne na man mage paduwe nidahase innawa ban echcharai..
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    Oye kello maha jara jathiyak ban eth samahara kello innawa sirawatama pana wagema adarei mage ekath ehemai ban, math ehemai eth machan matanam boot thiya mona reddak thibbath satha pahakta ganan ganne na man mage paduwe nidahase innawa ban echcharai..

    අහගනින් පැටිය මගේ වස්තුව
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ටිකක් දවස් යද්දී හරියාවි.... කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කම උබට නිකම්ම මොලේ පදෙවි...
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    yakooo Jeewath weyan amma wenuwen . adapan athi wenakam . hithapan ube welawata eki giye kiyala. yakooo bandata passe eki ubawa dala giyanam oya duka ubata witharak neme ube ammatath widinna wenawa ... samahara wita lamai hitiyoth e lamaintath duka widinna wenawa . yako sathutu weyan danma dala giya ekata .. oita wada 1000s gunayak hoda kellekwa ubata hanba weii :) hitha hadaganin khmahari
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මෙච්චර කෙල්ලෝ ඉන්න රටේ එකෙක් ගිය කියල මැරෙන්නේ පිස්සුද බන් . දාල යන්නේ උඹව එපා නිසා. උඹව ඕන එවුන් තව ඉන්නවනේ. එනිසා ඒකිව අමතක කරලා ටිකක් enjoy කරපන් . ටික දවසකින් හරි යයි . අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
     
    Status
    Not open for further replies.