බූට් කනවා කියලා ඉවරයක් නැහැ.
මම බූට් කනවා කියලා ඉවරයක් නැහැ. මම AL කරන කාලේ කෙල්ලෙක් එක්ක යාලු උනා. අපේ පවුල් අතර දැනහැදුනුම්කමක් තිබ්බා. හැබැයි නැදැයො නෙමෙයි. මම ඒකිට පට්ට විදියට වියදම් කලා.ගොඩක් ආදරෙන් හිටීයා. අපි දෙන්නා සම වයසේ. AL රිසාල්ට් එද්දි අපි දෙන්නම PASS. ඒ කෙල්ල යන්තම් පාස්. මමත් පාස් වුනාට කැම්පස් යන්න ටිකක් මදි. මම දෙවනි පාර AL කරා. එයා කරේ නැ. ටිකෙන් ටික මේ කෙල්ල CAL කරන එක, sms කරන එක අඩු වුනා. මෙහෙම මාසයක් විතර යද්දි එයා මට MESSAGE එකක් දාලා තිබ්බා.
"ඔයා තමයි මගේ පොඩි කාලේ ඉදන් හොදම යාලුවා. අපි දිගටම යාලුවෝ වගේම ඉමු කියලා"

මේකිව මරන්න තරම් තරහක් ආවා. පස්සේ හොයලා බලද්දි කුඩූ කාරයෙක් එක්ක යාලු වෙලා. ඒ කුඩූ කාරයා කිරිසුදුපාටහමක් තියන කොල්ලෙක් නිසා කැමති උනාද දන්නෙ නැහැ.
ඊට පස්සේ වැඩිය කෙල්ලො පස්සෙ ගියෙ නැ. ඒත් සමහර කෙල්ලන්ගෙන් කැමතිද කියලා අහලා බලපු අවස්ථා තිබුනා. සමහර අයට කොල්ලො හිටපු නිසා බැහැ කිව්ව. සමහර අය යාලුවෝ වගේ ඉමු කියපු අයත් හිටීයා.
මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව. ගෙවල්/දේපල හොදට තියනවා. ඇයි මට කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ?

අපල කාලෙදිත් එහෙම දේවල් වෙනවා කියලත් අහලා තියනවා. මම විස්තර මොකුත් නොකියා කේන්දරේ බැලුවා තැන් 4කින්. කේන්දරේ බැලුවම මට අපල කාලයක් නැහැලු. මට මේ වෙනකොට කෙල්ලෙක් සෙට් වෙලා ඉන්න ඕනි කියලත් කිව්වා.

මට වගේම ELAKIRIයේ ඉන්න තනිකඩ කොල්ලන්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්රාර්ථානා කරපල්ල.