බූට් කනවා කියලා ඉවරයක් නැහැ.

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බූට් කනවා කියලා ඉවරයක් නැහැ.

    මම බූට් කනවා කියලා ඉවරයක් නැහැ. මම AL කරන කාලේ කෙල්ලෙක් එක්ක යාලු උනා. අපේ පවුල් අතර දැනහැදුනුම්කමක් තිබ්බා. හැබැයි නැදැයො නෙමෙයි. මම ඒකිට පට්ට විදියට වියදම් කලා.ගොඩක් ආදරෙන් හිටීයා. අපි දෙන්නා සම වයසේ. AL රිසාල්ට් එද්දි අපි දෙන්නම PASS. ඒ කෙල්ල යන්තම් පාස්. මමත් පාස් වුනාට කැම්පස් යන්න ටිකක් මදි. මම දෙවනි පාර AL කරා. එයා කරේ නැ. ටිකෙන් ටික මේ කෙල්ල CAL කරන එක​, sms කරන එක අඩු වුනා. මෙහෙම මාසයක් විතර යද්දි එයා මට MESSAGE එකක් දාලා තිබ්බා.

    "ඔයා තමයි මගේ පොඩි කාලේ ඉදන් හොදම යාලුවා. අපි දිගටම යාලුවෝ වගේම ඉමු කියලා" :eek::eek::eek:

    මේකිව මරන්න තරම් තරහක් ආවා. පස්සේ හොයලා බලද්දි කුඩූ කාරයෙක් එක්ක යාලු වෙලා. ඒ කුඩූ කාරයා කිරිසුදුපාටහමක් තියන​ කොල්ලෙක් නිසා කැමති උනාද දන්නෙ නැහැ. :growl:

    ඊට පස්සේ වැඩිය කෙල්ලො පස්සෙ ගියෙ නැ. ඒත් සමහර කෙල්ලන්ගෙන් කැමතිද කියලා අහලා බලපු අවස්ථා තිබුනා. සමහර අයට කොල්ලො හිටපු නිසා බැහැ කිව්ව​. සමහර අය යාලුවෝ වගේ ඉමු කියපු අයත් හිටීයා.

    මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව​. ගෙවල්/දේපල හොදට තියනවා. ඇයි මට කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ? :sorry::sorry::sorry:

    අපල කාලෙදිත් එහෙම දේවල් වෙනවා කියලත් අහලා තියනවා. මම විස්තර මොකුත් නොකියා කේන්දරේ බැලුවා තැන් 4කින්. කේන්දරේ බැලුවම මට අපල කාලයක් නැහැලු. මට මේ වෙනකොට කෙල්ලෙක් සෙට් වෙලා ඉන්න ඕනි කියලත් කිව්වා.:lol::lol::lol::lol::lol::lol:

    මට වගේම ELAKIRIයේ ඉන්න තනිකඩ කොල්ලන්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථානා කරපල්ල​.
     
    • Like
    Reactions: SCBmedia

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    පෙනුමත් අවුලක් නැත්නම් , සල්ලිත් තියෙනවනම් ...මෙහෙ කෙල්ලන්ගේ ලොකු ලයින් බලන්නේ මොකටද ,,,හොද සුද්දියෙක් බැදහන්කෝ ඉවරයිනේ .....
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පෙනුමත් අවුලක් නැත්නම් , සල්ලිත් තියෙනවනම් ...මෙහෙ කෙල්ලන්ගේ ලොකු ලයින් බලන්නේ මොකටද ,,,හොද සුද්දියෙක් බැදහන්කෝ ඉවරයිනේ .....

    මටත් ඕක හිතුනා. :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෝ මොකටද බන්....
    තනියෙන් හිටපන්...
    පුල් මාවලස්... :cool:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෙල්ලෝ මොකටද බන්....
    තනියෙන් හිටපන්...
    පුල් මාවලස්... :cool:

    තනිකඩව ඉන්න එක සැපක් කියලා හිතෙනවා. ඒත් 45විතර පැන්නට පස්සෙ ඒක මෝඩ කමක් වගේ කියලා හිතෙනවලු. මටත් කිව්වේ බූට් කාලා තනිකඩව හිටපු කෙනෙක්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තනිකඩව ඉන්න එක සැපක් කියලා හිතෙනවා. ඒත් 45විතර පැන්නට පස්සෙ ඒක මෝඩ කමක් වගේ කියලා හිතෙනවලු. මටත් කිව්වේ බූට් කාලා තනිකඩව හිටපු කෙනෙක්.

    :dull::dull:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සුද්දියෙක් එක්ක උබේ වාහනෙන් ඇවිත් ෂොපින් කරන්න බහිනකොට කොහොමද ගැමම.

    ෂෝපින් කරද්දි කලින් යාලු වෙලා හිටපු කෙල්ල මුණට මූණ හමුවුනාම ඊට වඩා ගැම්ම ;)
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    "මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව​. ගෙවල්/දේපල හොදට තියනවා"

    මෙකෙ කෙල්ලො හිටියා නම් බොට හායී කිය්ල පී ඇම් තොගයක් ඇවිල්ලා ඇති :) :) ;)



    85e779891d1c3edd4057f26b264c0d06.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පෙනුමත් අවුලක් නැත්නම් , සල්ලිත් තියෙනවනම් ...මෙහෙ කෙල්ලන්ගේ ලොකු ලයින් බලන්නේ මොකටද ,,,හොද සුද්දියෙක් බැදහන්කෝ ඉවරයිනේ .....

    Aniwa ban.ape un me lankawema un passe yanwa.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    සල්ලි දේපල තිබිලත් කෙල්ල්ක් නැත්නම් යන්තම් රෝලක් ගහගෙන සල්ලි කීයක් හොයන්න කට්ට කන​ කොල්ලන්ට අබ​සරනයි:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව​. ගෙවල්/දේපල හොදට තියනවා. ඇයි මට කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ?


    Ubata oya okkomath thibila kellek naa kiyanne
    Api gana hithuwama api sadaa thanikadayi :(