බූදල් නඩුවකට යන්නලු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
    Gedara aya kamaththa katha karala beda ganna
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,389
    113
    හඳට කිට්ටුව
    ai beda ganna hadanne..

    ganna ekekta ganna deela paduwe paththakata weyanko ban...

    kehelmal boodalekata wada badeem watinawa..

    oken wenne, mulin mulin ena podi podi amanaapa kan passe loku loku prashna wena eka...

    salli, depala one tharam hambu karanna puluwan, owa gana worry wenna epa ban..

    uba lawyer kenekgen ahapu ekenma therenawa ubala inne mona level ekakada kiyana eka...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අන්තිම කැමැත්තක් තිබුනත් එක බලාත්මක කරන්න බුදල් නඩුවකින් ප්‍රොබේට් බලපත්‍රයක් ගන්න ඕනේ.
    අන්තිම කැමැත්තක් නැත්නම් බුදල් නඩුවකින් ඇඩ්මින්ස්ත්රසි බලපත්‍රයක් ගන්න ඕනේ .
    Mewage laws gena dena ganna source ekak nedda ban?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
    ehema puluwan
    kauru hari waliyak daanawa nam thamai nadu kiyanna oone wenne

    ammai
    daruwoi okkoma athsan karanna oone
    hemoogema eewata wena wenama

    ooka thamai mama danna theory eka
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
    අවසන් කැමැත්තක් ලියල තියෙනවනම් හරි
    මිනිදොරුවෙක් ගෙනල්ල බෙදන්න ඕන
    3 දෙනාම කැමතිනම්, ලෝයර් ට ලියන්න පුළුවන්
    නඩු යන්න ඕන නැහැ

    හැබැයි ළමයින්ට පවරලා නැත්නම් නඩුවක් දාල ගන්න වෙනවා
    මේ නඩුව ඉක්මනින් ඉවර කරන්න පුළුවන් 3 දෙනාම අවුල් නැතුව දෙන තැන ගන්නවානම්
     
    • Like
    Reactions: maverick44

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    6M above nam yanna wenawaa mama danna widiyata
    එක හරි කරදරයක් නේ බන්. පවුලේ හැමෝම කැමැත්තෙන් බෙදා ගන්න පුළුවන් නම්. නිට්‍යනුකුලව ලියාගන්න පුළුවන් නේද එහෙම.
    mata penne mu layer kenegen ahala wade wenne komada kiyala :lol:
    pora gana kadanna yanne
    ඔව් ඔව් හොද ගානකට අරින්න හදනවා ඇති ෂුවර්.
     
    • Haha
    Reactions: mr.h0ydr0

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එක හරි කරදරයක් නේ බන්. පවුලේ හැමෝම කැමැත්තෙන් බෙදා ගන්න පුළුවන් නම්. නිට්‍යනුකුලව ලියාගන්න පුළුවන් නේද එහෙම.

    ඔව් ඔව් හොද ගානකට අරින්න හදනවා ඇති ෂුවර්.
    එහෙම නෙවෙයි බන්... ඔකේ තියෙනවා තව පැත්තක්... පත්තරේ දාන්න ඕනේ තව කවුරුහරි එයාගේ දේපලට අයිතිය තියෙනවද කියලා බලන්න... කියමු x කියන කෙනාට පලවෙනි විවාහයෙන් දරුවෝ 3යි දෙවිනි විවාහයෙන් දරුවෙක් ඉන්නවා කියල. අන්න එතකොට පත්තරේ දාන එකෙන් හතරවෙනි කෙනාට සධාරණ අවස්තාවක් ලැබෙනවා....
     
    • Wow
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එහෙම නෙවෙයි බන්... ඔකේ තියෙනවා තව පැත්තක්... පත්තරේ දාන්න ඕනේ තව කවුරුහරි එයාගේ දේපලට අයිතිය තියෙනවද කියලා බලන්න... කියමු x කියන කෙනාට පලවෙනි විවාහයෙන් දරුවෝ 3යි දෙවිනි විවාහයෙන් දරුවෙක් ඉන්නවා කියල. අන්න එතකොට පත්තරේ දාන එකෙන් හතරවෙනි කෙනාට සධාරණ අවස්තාවක් ලැබෙනවා....
    හප්පට එකෙමත් සින් එකක් තියනවද.. ඒ වගේ දෙයක් ගැන නම් මම හිතුවේ නැ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
    අම්ම ඉන්නවද?
    එහෙමනම් නඩුවකට යන්න ඕනෙ නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    Masa 3 k aethulata naduwa daanna baeri unoth mokada wenne?

    එහෙම රාජ්‍ය සන්ත වෙලා වත් ඉඩම නැති වෙන්⁣නෙ නැ බං. මාස 3ක් ඇතුලත දාන්න ඕනා කිව්වාට, පරක්කු විමට හේතු දක්වන්න ඕනා. ගොඩක් කේස් 3 පැනලා එන්නේ. සමහරු අන්තිම කැමැති තියන ඒවා මරනකාරයා හරියට නොතාරිස් ළඟ ලියලා නැතුව දාපු තැන හොයගන්න බැරුව කොල වල ලියපු අවස්ථාවල ඒවා හොයන්න කිය කිය දහඅතේ දුවනවා.

    කොහොමත් උබට අන්තිම කැමැත්තක් නැනේ. අන්තිම කැමැත්ත හොයාගන්න නැ එහෙම එකක් ලියලත් කියලා දිවුරලා ඒ වගේම උබලැ පරවෙනිය දාලා ඉඩමට අයිති අය හරියට දක්වලා ගොනු කරන්න. ලෝයර් කියලා දේවි. උබට ඕනානම් ඕක බෙිරුමක් කරගන්න පුලුවන්.

    Mewage laws gena dena ganna source ekak nedda ban?
    සිවිල් නඩු විධාන සංග්‍රහය. ( සංශෝධන සමග කියවන්න)
    ------ Post added on Jan 21, 2025 at 3:41 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හප්පට එකෙමත් සින් එකක් තියනවද.. ඒ වගේ දෙයක් ගැන නම් මම හිතුවේ නැ
    හොර ශොට් වලටත් පුලුවන් වෙන්න ඕනේ ප්‍රවේනිය තහවුරු කරන්න පුලුවන් නම් හැබැයි ශුවර් නෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අම්මා ඉන්න වද? එහෙනම් අම්මට 50%
    ළමයි 3 නම් - ඉතුරු 50% 3 ට බෙදෙනවා

    අම්මාගේ 50% ත් ළමයිනට බෙදනවා නම් ඒක ත් කරන්න පුලූවන්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    මෙකයි සින් එක බන් අපේ අප්පචි ගේ ඉඩම් වගයක් තියෙනවා එයා නෑති වෙලා දෑන් අවුරුදු 5 ක් වගේ වෙනවා තවම තියෙන්නේ අප්පචිගේ නමට තවම පවරාගෙන නෑහෑ
    (අන්තිම කෑමති පත්තරයක් නෑහෑ )
    Machan lawyer kenek muna gahila Budal naduwak danna. Parakku karanna epa.
    3 months eka rule eka unata enforce wenne naha thama. Habai dan government eken digitalise karaddi hama dema sort out karagena thiyagena inna eka hondai. Nathnan wathai.
    Naduwa gana baya wenna epa. Eka bohoma samanya ekak.
    Amma thamai naduwa bara denna one. Habai ammata apahasu nan daruwekta peni hitinna puluwan.
    Mage case eke man thamai peni hitiye.
    Covid eka nisa 2 years withara giya. Nathnan usually within 1 year iwara wenawa.
    Parakku karanne nathuwa danmama danna.

    අන්තිම කැමැත්තක් තිබුනත් එක බලාත්මක කරන්න බුදල් නඩුවකින් ප්‍රොබේට් බලපත්‍රයක් ගන්න ඕනේ.
    අන්තිම කැමැත්තක් නැත්නම් බුදල් නඩුවකින් ඇඩ්මින්ස්ත්රසි බලපත්‍රයක් ගන්න ඕනේ .
    Meka hari. Last will ekaka thiyenne past will eka oppu karanna witharai. Anith ayata ayithiwasikam kiyanna thiyena awasthawa adui.
    ------ Post added on Jan 21, 2025 at 6:20 PM

    එහෙම නෙවෙයි බන්... ඔකේ තියෙනවා තව පැත්තක්... පත්තරේ දාන්න ඕනේ තව කවුරුහරි එයාගේ දේපලට අයිතිය තියෙනවද කියලා බලන්න... කියමු x කියන කෙනාට පලවෙනි විවාහයෙන් දරුවෝ 3යි දෙවිනි විවාහයෙන් දරුවෙක් ඉන්නවා කියල. අන්න එතකොට පත්තරේ දාන එකෙන් හතරවෙනි කෙනාට සධාරණ අවස්තාවක් ලැබෙනවා....
    Podi inconvenience ekak thibbata e Kreme hondai.
    ------ Post added on Jan 21, 2025 at 6:24 PM

    එක හරි කරදරයක් නේ බන්. පවුලේ හැමෝම කැමැත්තෙන් බෙදා ගන්න පුළුවන් නම්. නිට්‍යනුකුලව ලියාගන්න පුළුවන් නේද එහෙම.

    ඔව් ඔව් හොද ගානකට අරින්න හදනවා ඇති ෂුවර්.
    4 million above machan.
    Ehema loku wiyadanak yanne naha.
    Mulin naduwa gonu karanawata ganai eta passe peni inna ganai anthimata deed eka liyanna ganai.
    Mage eka handle kale danna lawyer kenek. Eka nisa loku wiyadamak giye naha. Kohomath within 1-2 laks puluwan wei. Lawyers la keepa denekta katha karala ganan ahala balanna.
    Honda lawyersla innawa maran kanne nathi.
    ------ Post added on Jan 21, 2025 at 6:28 PM
     
    • Love
    Reactions: 2osama