බූස්ටරේ විද්දට පස්සේ...

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    නෝමල් සින් එකක්. ඇත හොලවන්නවත් බෑ. සැප කනේ. පෙරේද විද්දේ. ඊයෙත් අමාරුව තිබ්බ. අද නම් අඩුයි හැබැයි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    අද තුන් වෙනි එක ගත්තා. මම ගත්තේ පිලිවෙලින් සයිනෝ 2ක් ෆයිසර් 1ක්. කිසිම අවුලක් නෑ. බෙහෙත් විදපු තැන සුළු කැක්කුමක් තියෙන්නේ. වෙන මොකුත් අමාරුවක් නැහැ.
     
    • Like
    Reactions: charitha2011

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    eeye widde , ada una wage :oops:. kohomath marenawane aka hinda gahagaththa. Labana athme USA , australia wage ipadunoth:P
    එච්චර දෙයක් වෙන්නනම් උඹ මේ ආත්මේ ලොකු පිනක් කරගන්න ඕනේ මැරෙන්න කලින්. උඹේ දෙපොළ ටික මට ලියපන් මන් පින් දෙන්නම්.