බෘටස් සජිත්ට අනියිද ?

බෘටස් සජිත්ට අනියිද ?


  • Total voters
    55
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uGlpFu4.png
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Let's see in 2024, He's better than Sajith. All depends on how Gota rule in coming years. So far he has not lived upto the expectations. If Gota can come up with new constitution with "one country one law" & abolish provincial councils he can easily rule for another 5 years but it's left to be seen.
     
    • Like
    Reactions: wtsamantha

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අනේ බය වෙන්නේ නැතුව හිටපන් බං .
    ඔය මනුස්සයට කව්රුත් චන්දෙ දෙන්නේ නැහැ .
    2025ත් ජනාදිපති ශෝටම තමයි .
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    අළුත් ඡන්ද ටච් කරන හින්දා පොරට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි අර පැනිය ගන්න පොරකාපු සෙනඟ දැක්කම දිනන එක සෑහෙන අමාරුයි කියන්න පුළුවන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    Electrical engineer. Paatalee ගේ reserch එක කරලා දීලා තියෙන්නෙත් මූලූ. 🤣🤣🤣. ඒහම කරපූ මූට පිහියෙන් නේමේ ඇනලා තියේන්නේ. අනිකෙන් ඇනපු එකේ වේදනවා ඔය තාම පිටකරන්නේ මිනිහා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Electrical engineer. Paatalee ගේ reserch එක කරලා දීලා තියෙන්නෙත් මූලූ. 🤣🤣🤣. ඒහම කරපූ මූට පිහියෙන් නේමේ ඇනලා තියේන්නේ. අනිකෙන් ඇනපු එකේ වේදනවා ඔය තාම පිටකරන්නේ මිනිහා.

    එන්න අපි කතා කරමු මචන් .......මොනවගේ research එකක් ගැනද උඹ මේ කතා කරන්නේ ? :sneaky: 🤭 :ROFLMAO:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නව යුගයේ beer හිඟන්නා 🍺

    දැන් උඹ අපිට කියන්න හදන්නේ උඹ වගේ ලැට් හෝදන නාකි හිඟන්නෝ මේකට ඇවිල්ල ලැට් හෝදන ගමන් පුක ඉරාගෙන පොස්ට් ගහන්නේ රට ජාතිය බේරගන්න කියලද? හා මචං. 😂😂
     
    • Haha
    Reactions: Smartm