බෙහෙතක් කියපන්කෝ

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
surgical spirit daala sudda karapan.
on second thought don't.

Immediate treatment consists of soaking the bite site with very warm but not scalding water (42–50 °C (108–122 °F)) and washing with soap. This deactivates the majority of the centipede venom's proteins. Depending on the type of centipede and level of envenomation, this treatment may not degrade the entire venom dose and residual pain will remain.

Individuals who are bitten by centipedes are sometimes given a urine test to check for muscle tissue breakdown and/or an EKG to check for heart and vascular problems.

Reassurance and pain relief is often given in the form of painkillers, such as non-steroidal anti-inflammatory medications, antihistamines and anti-anxiety medications. In a severe case the affected limb can be elevated and administered diuretic medications.

Wound care principles and sometimes antibiotics are used to keep the wound itself from becoming infected or necrotic.

From wikipedia.
 
Last edited:
hodata hodala puluwan nam me gas jathiya hoyaganin !! Garundaraja kiyala ekak tyenawa,hariyata gas jathiyath paththayek wage,thada kola patai.. eka rathu lunu gediyak dala hondata ambarala thuwale gawin bandapan http://www.instituteofayurveda.org/plants/plants_detail.php?i=529&s=Local_name

IMG_20150625_130836.jpg

Mewa neda
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    Podi Silva - පොඩි සිල්වා;18560349 said:
    ටිකක් හොදයි බන්
    ඉදිමිච්ච එක නම් තාම තියේ

    tika dawasak thiyei idimichca gatiya
     
    දන්නෑ බං බම්ප් එකක් දෙන්න ආවේ..
    දැන් හරි කිව්වා නේ...

    අහ් ඔව මචන් මොකෝ ඊයෙ පේන්න හිටියේ නැත්තේ
    වැඩේ කරගත්ත ද
    රත්තරං ද මැණික් ද ??
    :P :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Podi Silva - පොඩි සිල්වා;18560819 said:
    IMG_20150625_130836.jpg

    Mewa neda
    Eka davasak patthyek kala ape patthe ekek sihi nathiva vatila hitiya. Mea pattha gas[Garudaraja] pocchi vala hitavala thiyenava land eke. Eka palayai thibune. eke itthak kadala aragena , kiri gava patthya kapu thana. Aruta sihiya ava,sanipa una, UMA NIGHT EKE AVILLA , HORENMA POCCHIYATH EKKAMA PLANT EKA USSAN GIHILLA.
     
    අඩෝ කෙරි මිනිස්සු නේ බන් :lol: :rofl:
    මචන් ලක්ෂ්මන් සිල්වාට බෙහෙත් ගොඩක් කිව්වට තෑන්ක්ස් ආහ්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18562879 said:
    උබ කියන්නේ මරන්න ද ?? :shocked: :shocked:

    නෑ අණ්ඩ අණ්ඩ කපපං... :dull: :dull:
    බැඩ මැද්දෙන් ග්‍රිල් එකකිං විදල ලුණුමිරිස් පොඟවපු රෙදි කෑල්ලක් යවපං :dull: :dull:
    කන් දෙකට ඇනගහපං :dull: :dull:
    උගුරු දණ්ඩ මැද්දෙන් හිල් කල්ල ගිණි අඟුරු දාපං :dull: :dull:
     
    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18562845 said:
    අහ් ඔව මචන් මොකෝ ඊයෙ පේන්න හිටියේ නැත්තේ
    වැඩේ කරගත්ත ද
    රත්තරං ද මැණික් ද ??
    :P :P

    එද්දී රෑ උනා බං..
    මොනවහරි අරගෙන අහු උනානං එත් දුක නෑ..
    හාරද්දී අල්ලලා තියෙන්නේ බං..
    රත්තරං මැණික් මුකුත් නෑ මෙහෙන් ඔක්කොම ලැස්ති කරන් ගිහිං සෙට් එකට ඇප අරගෙන මගේ ගැන කපාගෙන මං ගෙදර ආව බං...:rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එද්දී රෑ උනා බං..
    මොනවහරි අරගෙන අහු උනානං එත් දුක නෑ..
    හාරද්දී අල්ලලා තියෙන්නේ බං..
    රත්තරං මැණික් මුකුත් නෑ මෙහෙන් ඔක්කොම ලැස්ති කරන් ගිහිං සෙට් එකට ඇප අරගෙන මගේ ගැන කපාගෙන මං ගෙදර ආව බං...:rofl:

    ඔන්න ඔහොමයි එලකිරි එකේ වැදගත් නීතීඥ මහත්මය පුරා විද්‍යාත්මක නටබුන් රැකගන්න දායක වෙන්නෙ :baffled: :baffled:
     
    එද්දී රෑ උනා බං..
    මොනවහරි අරගෙන අහු උනානං එත් දුක නෑ..
    හාරද්දී අල්ලලා තියෙන්නේ බං..
    රත්තරං මැණික් මුකුත් නෑ මෙහෙන් ඔක්කොම ලැස්ති කරන් ගිහිං සෙට් එකට ඇප අරගෙන මගේ ගැන කපාගෙන මං ගෙදර ආව බං...:rofl:

    :P :P
    එල එල
     
    නෑ අණ්ඩ අණ්ඩ කපපං... :dull: :dull:
    බැඩ මැද්දෙන් ග්‍රිල් එකකිං විදල ලුණුමිරිස් පොඟවපු රෙදි කෑල්ලක් යවපං :dull: :dull:
    කන් දෙකට ඇනගහපං :dull: :dull:
    උගුරු දණ්ඩ මැද්දෙන් හිල් කල්ල ගිණි අඟුරු දාපං :dull: :dull:

    උබ ගන්ජ ගහල ද යකෝ
    විකාර උබට :baffled: :baffled: