බෙහෙත් උදවු - Now Foods Vitamin D-3 2000 IU

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    පෙති ගිලලා ලෙඩ වෙන්න එපා බන්.

    බතල අලයක් රෑට වතුරෙ දාලා උදේට පොතුටික හූරලා අරන් විනාඩි 10ක් ස්ටීම් කරලා පැනි එක්ක කලවම් කරලා කාපන්. තේ හැන්දක විටමින් ඩී-3 4000 IU තියෙනවා.