බෙහෙත් නෑ

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑ :dull: මේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා :(
    Out if stock now
     
    • Sad
    Reactions: Los pollos hermanos

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොයලා බලල කතා කරපන් බන් තයිරොක්සින් හොයාගන්න අමාරුයි ගොඩක්
    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭
    උබ එක්ක කතා කරලා තේරුමක් නෑ බන් මගේ කාලය අපරාදේ උබ හරි හැම ෆාමසි එකකම තියනවා :yes:
     
    • Haha
    Reactions: Hapuwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,796
    113
    මොක තයිරොක්ශින් නැ ලොල්, පාමසියකද උබ බැලුවෙ 🤭🤭🤭
    පොල් වගේ නැතුව තියෙන තැන් ටිකක් දාගෙන පලයන් බේතක්නෙ. උදව්වක් විදියට දාපන් නම්බස් එක්කම එතකොට කතා කරල ගනීනෙ.
     
    • Like
    Reactions: D_Mad

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබලගේ ආණ්ඩුව නේද?බෙහෙත් නැහැ කියලා මේකේ කියන්නේ නැතුව ඇමතිට, ජනාධිපතිට කියපන් ඉතිං.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑ :dull: මේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා :(
    Kadwela Sawiru ekata katha karala balanna
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭

    දැන් මේ ත්‍රෙඩ් එකේ එකක් කියලා තිබ්බේ පැනඩෝල් ගානට ගන්න තියනවා කියලා මුන් නම් මොක්කුද බන්ද බන් :growl:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Montpellier 100mcg hoyanawa bn dan maseka idan, wife ge akkage puthata, tama hoyaganna beri una, bulk tibba wena ekak denne danata. ikmanata change karaganna kiyala doca dunne, eth ne bn hoyaganna.

    argentina එක නේද පහුගිය ටිකේ මේ තිබුනේම නෑ කලු පාට පොඩි බෝතලේක තියන ඉංදියක් එකක් තමයි හැම තැනම තිබුනේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    argentina එක නේද පහුගිය ටිකේ මේ තිබුනේම නෑ කලු පාට පොඩි බෝතලේක තියන ඉංදියක් එකක් තමයි හැම තැනම තිබුනේ

    ow, eka tamai danata denne, eth doca kiwe ikmanatama araka hoyaganna kiyala bn, ane manda kohewath ne hoyaganna,
     
    • Sad
    Reactions: Los pollos hermanos

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    out of stock මම මෙයාලට කතා කරා site එකේ තිබුනට උන් ගාව බඩු නෑ :no:
    මම උඩ දාල තියන SHANI Pharmacy පොඩ්ඩක් කතා කරලා බලපන්. මම ත් Thyroxine ගන්න හොයල දවස් දෙකක් තිස්සේ Pharmacy 15 -20 ක බලලා ඔය එකේ විතරයි තිබ්බේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    ෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑ :dull: මේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා :(
    Dan masa ganaka indan market eke na. India walata kela wela nisa badu enne na. Unge supply issue ekak thiyenne.

    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭
    Gon katha nokiya hitapan danne naththam.
    ------ Post added on May 25, 2021 at 3:27 PM
     
    • Like
    Reactions: dilann