බෙහෙත් නෑ

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මමක් බෙහෙතත් හොයල ෆාමසි 40 කට වඩා ගිහිල්ල හොයා ගත්තෙ..
    ඇහැව්වම කියනව කම්පැනි එකෙත් බඩු නැහැලු....
    පුදුම කාලකන්නි රටක ජීවත් වෙන්නෙ අපි..
     
    • Sad
    Reactions: Los pollos hermanos

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,706
    113
    Homagama
    ෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑ :dull: මේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා :(
    ඔව් ගොඩක් අය ඕක කිව්වා බං. හෙන ක්‍රිටිකල් කේස් එකක්
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    argentina එක නේද පහුගිය ටිකේ මේ තිබුනේම නෑ කලු පාට පොඩි බෝතලේක තියන ඉංදියක් එකක් තමයි හැම තැනම තිබුනේ
    ඇත්ත කතාව.. ස්ටොක් නැත..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Thyroxine වගේ spc එකෙන් මෙහෙ හදනව,මුන් මේ ටොන් පච දාන්නෙ , මේව නිකන් පැනඩෝල් නැ කියනව වගේ කතා.. :lol: :lol:
    Onna kiwwa thawa gon kathawak. Danne nathi ewa dannawa wage kiyawanna epa bun.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭
    උඹ හිතුවද ඒවත් කීල්ස් එකේ තියනව කියල මෝඩ බයියෝ. මෝඩකම රටටම ප්‍රදර්ශනේ නොකර නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,890
    113
    mam beluwe betha 2yr daruwekge bethak.. emergency beth1k eka.. ekath na... maara keliyak wela tiyenne mchn... cmb galle arahe mehe balala nathuwa anthime hoyagatte walsmulle dote pharmacy1kin... ekath eka card1yi... serama loku plcs wala out of stock... yako beth tika import kraganna ba kiyanne hedilla kese wethath...
    Aulak naha sir la wahana tika genawane... erozan
     
    • Like
    Reactions: D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑ :dull: මේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා :(
    ෆාමසි වල තිබ්බට දෙන්නෙ නෑ බං. තියන පොඩ්ඩ හංගල තියෙන්නෙ. මම අද 4වෙනි පාරටත් යාලුවෙක්ට ඔය බෙහෙත අරං දුන්න. දන්න අයට විතරක් දෙනව. මට කිව්වෙ නම් මේ බෙහෙත් එන්නෙ නැති සීන් එකක් තමයි.
    index.png
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    mchn eka card eka enne nh dan bottle eka enwa neda thama. bottle eketh thiyenne tablets.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    කාලයක් තිස්සේ montpellier T4 100 ලඟපාත කිසිම pharmacy එකක නෑ. ඔය thyronorm කියන එකෙන් විතරයි තිබුනේ. ටික දවසක් යනකොට ඒකෙත් 25mcg ගන්න නෑ. සංචරන සීමා දාන්න කලින් පාමසි කිහිපෙකෙන්ම හොයාගන්න බෑරි වෙච්ච නිසා Healthnet ලා ගෙන් ඇහුවාම එයාලා ගාව thyronorm තිබුනෙ නෑ. හැබැයි montpellier T4 100 එක තියනවා කිව්වා. එවෙලෙම කාඩ් 3ක් order කලා. බෙහෙත් වල ගානම ඩිලිවරි වලට ගියා මේක විතරක් ගත්තු නිසා. 1000+ බෙහෙත් ගත්තානම් ඩිලිවරි නොමිලේ.

    මිනිස්සු වැඩිය දන්නේ නැති උනාට කොලෙස්ට්‍රොල්, සීනී වගේම මෙක ඕන අයට නැතුව ඉන්න බෑ. තයිරොයිඩ් දෙකම අයින් කරපු අයට අනිවාර්යෙන් දවසට 75mcg හරි 100mcg හරි බොන්නම ඔනේ.

    මොකක් හරි වෙන මගඩියක් වෙනවා වගේ කියලා මට නම් හිතෙන්නේ. ආජන්ටිනාවෙන් එන montpellier එකට වඩා ඉන්දියාවෙන් එන thyronorm එක මිල වැඩී. එකේ බෝතලේ කැඩුවට පස්සෙ වහන්නත් බෑ.
     
    • Like
    Reactions: dhanuka1990

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭
    bump