බෙහෙත් නෑ

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් ඒ බෙහෙත මෙහෙත් මාස කීපෙක ඉඳල නැහැ, එක ෆාමසි එකක තිබිල කලින් ලෙවෝ තයිරොක්සින් බෝතලයක් ගත්තා, එක දැන් ඉවර වෙන්නත් ඇවිත්
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Rankira

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,318
    113
    Kaduwela
    අදුරන කෙනෙක්ට ගන්න ඕනි වෙලා කඩුවෙල බැලුවා, බෝමිරියේ බැලුවා කොහෙවත් නැත.
    Vitamin C 500mg එක කාර්ඩ් එකක් ඉතුරුවෙලා තිබිලා කාගිල්ස් එකෙන් ගත්ත.
     
    • Like
    Reactions: NRTG and Rankira

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭
    Koheda machan tiyenne? Poddak Number ekak dipanko tiyena thanaka? Tho Boru nan Kiyanne Thota Hena Hatha Gahanawa
     
    • Like
    Reactions: kasun_kbp

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,184
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොක තයිරොක්ශින් නැ ලොල්, පාමසියකද උබ බැලුවෙ 🤭🤭🤭

    තොට පනික්කියා තයිරොක්සින් ගාලද අරින්නේ. හැමලබ්බටම හොට දාන්න එපා පොන්සි​

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,318
    113
    Kaduwela
    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭
    තයිරොක්ෂින් නෙමෙයි වේසියේ තයිරොක්සින්.
    පැනලා යන්නේ නැතුව තයිරොක්සින් ගන්න පුළුවන් තැනක් දාපන්.
    70 පොල් ගන්න පුළුවන් තැනක් දාන්න බැරි වුන එකේ තයිරොක්සින් ගන්න පුළුවන් තැනක් දාපන්.
    දාන්න බැරි වුනොත් තෝ මැදමුලනේ නාකියෙක්ට ජාතක වුන පොන්නයා කියලා පිලිගනින්.
     
    • Haha
    Reactions: kasun090354t

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..🤭🤭🤭
    athtama ubata ollmade d ? dan anduwata banne na ne musalaya
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,225
    36,259
    113
    කෑගල්ල
    පොල් වගේ නැතුව තියෙන තැන් ටිකක් දාගෙන පලයන් බේතක්නෙ. උදව්වක් විදියට දාපන් නම්බස් එක්කම එතකොට කතා කරල ගනීනෙ.
    බඩු මිසින් 🤣🤣🤣.

    මන් දැන් දවස් තුනක් ගියා බෙහෙත් ජාති තුනක් හොයාන එකක්වත් නෑ. දැන් අද අයේ වෙන එකක් ලියලා එවනවා කිවා බලන්න ඔනේ එකවත් තියනවද කියලා.

    ඉන්දියාවේ ටොයිලට් උඩ තියාන හදන්නේ කියලා හිනාවෙවී හිටියනේ දැන් හරිනේ
     
    • Like
    Reactions: kasun_kbp

    gepa

    Well-known member
  • මගේ යාලුවෙක් ඉන්දියාවෙන් ගෙන්නන්න පුලුවන්ද ඇහුවා ෆාමසියට දාන්න තයිරොක්සීන්. ඔව්වා එහෙම ගෙන්නනන එක හොඳද දන්නේ නෑති නිසා මම බෑ කිව්ව.. දැන් තයිරොක්සීන් තියන උන් බර ගනන් වලට විකුනනවලු
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    AF1QipMlv6WrTIf6sGHE0rD5fHj9HqNdDE9wnrXwrWBV=s1600-w400


    https://g.co/kgs/S1pzNf

    ඕනෙම එකක් තියෙනවා පොඩ්ඩක් cl කරලා බලන්ඩෝ. මුන් agent la මන් හිතන්නේ
    අනික ලංකා හොස්පිටල් එකේ pharmacy එකත් හොදයි කියනවා
    නැති බේත් ඒකෙ තියෙනවා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    මගේ යාලුවෙක් ඉන්දියාවෙන් ගෙන්නන්න පුලුවන්ද ඇහුවා ෆාමසියට දාන්න තයිරොක්සීන්. ඔව්වා එහෙම ගෙන්නනන එක හොඳද දන්නේ නෑති නිසා මම බෑ කිව්ව.. දැන් තයිරොක්සීන් තියන උන් බර ගනන් වලට විකුනනවලු
    Ahu unoth athule. Registered nathi ewa genna thahanam. Thamange pawichchiyata puluwan one nam prescription ekakin masa 2 kata gennaganna. Wikunala mattu unoth licence cancel.