මොක තයිරොක්ශින් නැ ලොල්, පාමසියකද උබ බැලුවෙ![]()
හොයලා බලල කතා කරපන් බන් තයිරොක්සින් හොයාගන්න අමාරුයි ගොඩක්
මොක තයිරොක්ශින් නැ ලොල්, පාමසියකද උබ බැලුවෙ![]()
Out if stock nowෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑමේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා
![]()
අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..හොයලා බලල කතා කරපන් බන් තයිරොක්සින් හොයාගන්න අමාරුයි ගොඩක්
උබ එක්ක කතා කරලා තේරුමක් නෑ බන් මගේ කාලය අපරාදේ උබ හරි හැම ෆාමසි එකකම තියනවාඅනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..![]()

පොල් වගේ නැතුව තියෙන තැන් ටිකක් දාගෙන පලයන් බේතක්නෙ. උදව්වක් විදියට දාපන් නම්බස් එක්කම එතකොට කතා කරල ගනීනෙ.මොක තයිරොක්ශින් නැ ලොල්, පාමසියකද උබ බැලුවෙ![]()
Kadwela Sawiru ekata katha karala balannaෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑමේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා
![]()
Ammata sira. koheda inne?මම කොළඹ නෙමයි මචං ඉන්නේ
අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..![]()

Montpellier 100mcg hoyanawa bn dan maseka idan, wife ge akkage puthata, tama hoyaganna beri una, bulk tibba wena ekak denne danata. ikmanata change karaganna kiyala doca dunne, eth ne bn hoyaganna.
argentina එක නේද පහුගිය ටිකේ මේ තිබුනේම නෑ කලු පාට පොඩි බෝතලේක තියන ඉංදියක් එකක් තමයි හැම තැනම තිබුනේ
https://mymed.lk/prescription-medicine-srilanka/4303-t4-100-montpellier-1-box.htmlMontpellier 100mcg hoyanawa bn dan maseka idan, wife ge akkage puthata, tama hoyaganna beri una, bulk tibba wena ekak denne danata. ikmanata change karaganna kiyala doca dunne, eth ne bn hoyaganna.
out of stock මම මෙයාලට කතා කරා site එකේ තිබුනට උන් ගාව බඩු නෑ

මම උඩ දාල තියන SHANI Pharmacy පොඩ්ඩක් කතා කරලා බලපන්. මම ත් Thyroxine ගන්න හොයල දවස් දෙකක් තිස්සේ Pharmacy 15 -20 ක බලලා ඔය එකේ විතරයි තිබ්බේ.out of stock මම මෙයාලට කතා කරා site එකේ තිබුනට උන් ගාව බඩු නෑ![]()
Dan masa ganaka indan market eke na. India walata kela wela nisa badu enne na. Unge supply issue ekak thiyenne.ෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑමේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා
![]()
Gon katha nokiya hitapan danne naththam.අනේ නිකන් පලයන් වේස මායම් නොදා, තයිරොක්ශීන් නැ පාමසි වල,lol ඕකත් නිකන් පැනඩෝල් නැ කිව වගේ කතාවක් ..![]()