බෙහෙත් වල SIDE EFFECTS දැන ගන්න.

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    බෙහෙත් වල SIDE EFFECTS දැන ගන්න.

    මෙන්න මේකට තමයි BNF(BRITISH NATIONAL FORMULARY) කියන්නේ.
    http://www.mediafire.com/?7bdg7qxb225z6m6
    ඕන ඩොකෙක් බෙහෙතක් ගැන බලාගන්නේ මේකෙන්.
    ඕනෑම බෙහෙතක දැනගන්ට ඕනේ ඔක්කොම විස්තර මේකේ තියෙනවා.
    බෙහෙතක් බොන්ට කලින් මේක කියවල බැලුවට කමක් නැ.
    හැබැයි ඔය ඔක්කොම side effects නිතර එන ඒවා නෙවෙයි.
    අනික එක තමයි ඕක බලල තමන්ටම බෙහෙත් කර ගන්ට හදන්ට එපා.
    ඕක විතරක් කියවල වෙදකම් කරන්ට බැ.

    මෙතනින් බා ගන්ට
    http://www.mediafire.com/?7bdg7qxb225z6m6

    මගේ වැඩේ හොදයි නම් REP+++ එහෙම දුන්නට කමක් නැ හොඳේ.:love::love::love::D:D